අම්මත් ඉතින් උබට පුම්කේ ඇරියේ ට්‍රැම්ඩෝල් පොවලා තමා මොකද කීරි තියන මොල් ගස් බස්සනකොට ලේසි නෑ තමා පොනස්උබේ අම්මා නං Tramadol වලට හරිම ආසයි. බල්ලො ගහන
කොට පිට හපා කන්න පතුරු යද්දි තමයි ඉතිං
අම්මත් ඉතින් උබට පුම්කේ ඇරියේ ට්‍රැම්ඩෝල් පොවලා තමා මොකද කීරි තියන මොල් ගස් බස්සනකොට ලේසි නෑ තමා පොනස්උබේ අම්මා නං Tramadol වලට හරිම ආසයි. බල්ලො ගහන
කොට පිට හපා කන්න පතුරු යද්දි තමයි ඉතිං
Mu aththa kiyanawada boru kiyanawada danne na. Thathagenam kada set eka pnny wge inne ai kiyl dnnh. Mn nm kiynne mu kada gana kathawa nam boruතාම කඩ ටික තියනවද?
ඇත්ත කිව්වේMu aththa kiyanawada boru kiyanawada danne na. Thathagenam kada set eka pnny wge inne ai kiyl dnnh. Mn nm kiynne mu kada gana kathawa nam boru
ඒකාලේ උදේට මිනී පිච්චෙන ඒවා පාරවල් බෝක්කු ගාව බෙලි කපල දාල තියෙනව ඒවා මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.මේ වගේ කීදෙනෙක් දවස් 365 ම කියනවා ඇත්ද , මගේ තාත්තා , අම්මා , අය්යා, මල්ලි..., මාමා , නැන්දා ...ආදී වශයෙන් ජෙපි ත්‍රස්තයින් විසින් මරපු දවස අදයි කියල. මගෙත් බිරිද හා දරුවන් දෙදෙනෙකු හිටපු මාමා කෙනෙකුට ඔය ඉරණමම අත්විය.

ව්හිලුවට කිව්වෙ බන්, මටනම් එකාලෙ ජෙප්පොයි කොටිය් දෙකම එකයි, දැන් උන් කරන්න එහෙම සින් එකක් නෙමෙනෙ, අපෙ තාත්තලත් ඔව දැකල තියන නිසා තාමත් නයි වය්‍රයි එ උනාට අපි අනාගතෙ ගැන හිතල ජෙප්පන්ට දෙනව ඉතින්උඹ ජෙප්පෙක් නිසා එහෙම හිතෙන එක පුදුමයක් නෑ. ඡන්දය දුන්නු උන් මැරුව. රජයේ සේවකයෝ මැරුවා. බිස්නස්කාරයෝ මැරුව. දේපොළ විනාශ කළා. නියම ත්‍රස්තවාදී වැඩ. ඒවා අනුමත කරන්නෙත් තව ත්‍රස්තවාදියෙක් විතරයි.

ඔව්. ඒ කාලේ ජෙප්පෝ රටේ පොදු නීතිය බල්ලට දාල උන්ගේ ත්‍රස්ත නීතිය දැම්මා. එක චිට් එකෙන් මුළු රටේම ඇදිරි නීතිය දානවා. සේරම කඩ සාප්පු ආදිය වහන්න ඕන, චන්දය දාන්න යන්න තහනම්, ගෙදර ලයිට්, කුප්පි ලාම්පු පත්තු නොකර කළුවරේ සිටිය යුතුයි, රේඩියෝ, ටීවී දැමීම තහනම්, උන් සැගවී මිනිස්සු ඉදිරියට දමා යන පෙළපාලිවලට පැමිණිය යුතුයි, උන් දෙන පෝස්ටර් මිටිය කියන තැන්වලට ගොස් ඇලවිය යුතුයි. රෑට හොර රහසේ ගෙවල්වලට පැන කෑම, මුදල් ආදිය ඉල්ලන විට දීමට සුදානමින් සිටිම. මේ ටිකක්. මුළු රටම අකර්මණ්‍ය කළා. ඉතිං මේවා කඩකරන අයට දඩුවම්. හිස නොනමන උන්ව ඝාතනය කළා. ජෙප්පෝ එක පැත්තකින් මිනි මරණ කොට ආණ්ඩුව තව පැත්තකින් මුන්ව මර්ධනයට මිනි මරුවා. අන්තිමට මුළු රටම අමු සොහොනක් බවට පත් වුණා .ඒකාලේ උදේට මිනී පිච්චෙන ඒවා පාරවල් බෝක්කු ගාව බෙලි කපල දාල තියෙනව ඒවා මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.
අම්ම කියල තියෙනව උදේට වැඩට යනකොට ඔහොම සිද්දි දැකල තියෙනවලු. අම්මල උදේට වැඩටත් යනව කියන්නෙ රෑට තමයි ගෝතයෝ එලියට බැහැල මිනී මරන්නෙ.![]()
අපේ අම්මත් ඕකම කියල තියෙනව.ඒකාලේ උදේට මිනී පිච්චෙන ඒවා පාරවල් බෝක්කු ගාව බෙලි කපල දාල තියෙනව ඒවා මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.
අම්ම කියල තියෙනව උදේට වැඩට යනකොට ඔහොම සිද්දි දැකල තියෙනවලු. අම්මල උදේට වැඩටත් යනව කියන්නෙ රෑට තමයි ගෝතයෝ එලියට බැහැල මිනී මරන්නෙ.![]()

ඔව් බන්, තාත්තා අරන් ගිහින් ටවුන් එකේ තාත්තා ගේ කඩ ඉස්සරහ මරල තියෙන්නේ
ඔව් අනුරාධපුර බන් එයා ග්‍රාමසේවක කෙනක්.
------ Post added on Apr 7, 2026 at 7:36 PM
උන් සයිකෝ ඩයල් බන්, උන්ගේ පක්ෂේ කල්ට් එකක්. කල්ට් එකක තියෙන්න ඕන සියලුම ලක්ෂණ ඔය පක්ෂයේ තියෙනවා.jeppo kiyanne sathtu ban