මේක තමා යථාර්ථය මේ ආණ්ඩුවෙන් ලංකාව තව අවුරුදු 100කට ගලවන්න බෑ 😍🥰

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    කියල දෙන්න හැදුවට පොහොට්ටු බයියන්ට, සිලිබයියන්ට, සජබයියන්ට ඕව කියල දෙන්න අමාරුයි.

    අවුරුදු 60 කෙසේ වෙතත් අනිවා ඊළඟ ටර්ම් දෙකම මේ ආණ්ඩුවම ඉන්න ඕන බංකොළොත් කරල දීපු රට යන්තන් දියුණු වෙන පාරට වත් ගන්න. නැත්තං රටට අබ සරණයි.

    මටනං කාලකණ්ණි බයියො ගැන සත පහක විස්වාසයක් නෑ.
    අනිවාර්යෙන් මේ ආණ්ඩුව දෙයක් නොකලොත් ආපහු කරන්න කිසි කෙනෙක් නැහැ හොරා කෑම පමණය්
     
    • Haha
    Reactions: supun_sg and deanXX

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,273
    15,884
    113
    කබර හැදිල මදි මේකට
    කටේ ගෙඩි දාලද බලපං

    මමත් අහන්න ආවේ අවුරුදු 20කින් ජීවිතය ලස්සන වෙනවා කියපු එක මූට ක්‍රීම් විකුණන වෙදෙක් කියපු දෙයක් ද කියලා.

    කර්ම විපාක වලට බයේ කට වහගෙන හිටියා 😅
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    203
    164
    43
    කියල දෙන්න හැදුවට පොහොට්ටු බයියන්ට, සිලිබයියන්ට, සජබයියන්ට ඕව කියල දෙන්න අමාරුයි.

    අවුරුදු 60 කෙසේ වෙතත් අනිවා ඊළඟ ටර්ම් දෙකම මේ ආණ්ඩුවම ඉන්න ඕන බංකොළොත් කරල දීපු රට යන්තන් දියුණු වෙන පාරට වත් ගන්න. නැත්තං රටට අබ සරණයි.

    මටනං කාලකණ්ණි බයියො ගැන සත පහක විස්වාසයක් නෑ.
    ටොයි, බයි, තෙරපි,පුතානො, ඒකාබද්දේ හෑම එකාගෙන්ම අහන්නෙ මුන්ට වඩ හොද කවුරු හරි ඉන්නව නම් මීට වඩා හොදට උන් මොනවද කරන්නෙ කියල කියන්න පුලුවන් නම් අපිත් එනව මුන්ව එලවල උන්ව ගේන්න. ඉන්නව නම් කියපල්ල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    ටොයි, බයි, තෙරපි,පුතානො, ඒකාබද්දේ හෑම එකාගෙන්ම අහන්නෙ මුන්ට වඩ හොද කවුරු හරි ඉන්නව නම් මීට වඩා හොදට උන් මොනවද කරන්නෙ කියල කියන්න පුලුවන් නම් අපිත් එනව මුන්ව එලවල උන්ව ගේන්න. ඉන්නව නම් කියපල්ල

    මුන්ට වඩා හොඳට කරන්න??අැයි මුන් මොනවද කරලා තියෙන්නෙ දැන්?.කියපංකෝ පොඩ්ඩක් අපිටත් දැනගන්න..🤣🤣🤣
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    203
    164
    43
    මුන්ට වඩා හොඳට කරන්න??අැයි මුන් මොනවද කරලා තියෙන්නෙ දැන්?.කියපංකෝ පොඩ්ඩක් අපිටත් දැනගන්න..🤣🤣🤣

    හරි මුකුත්ම කරල නෑ :no::no::no: මොනවද කරන්න තියන දේවල් 🤔සහ නොකරපු දේවල් කියලයි කාවද ගේන්නෙ කියල කියපන්කො ??
    මුලින්ම ප්‍රශ්නෙට උත්තරේ දීල හිටපන් ✍️✍️ ඊට පස්සෙ උඹේ ප්‍රශ්නෙට උත්ත දෙන්නම් (y)(y)ගේන්න කෙනෙක් නැත්නම නෑ කියපන් මුන්ට බැන්න කියල ඒක උත්තරයක් නෙමෙයිනෙ බන් 👋👋
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,706
    113
    ulan bator
    ASIAN CUBA!

    Loading GIF by ANDY
     
    • Sad
    Reactions: Inigo Montoya

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    මොනා කිවුවත් මේ ආන්ඩුව තව අවුරුත් 10 යනවනම්. මුන්ගෙ හොද කමට නෙවේ විපක්ශයක් නැති නිසා
     
    • Sad
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    ටොයි, බයි, තෙරපි,පුතානො, ඒකාබද්දේ හෑම එකාගෙන්ම අහන්නෙ මුන්ට වඩ හොද කවුරු හරි ඉන්නව නම් මීට වඩා හොදට උන් මොනවද කරන්නෙ කියල කියන්න පුලුවන් නම් අපිත් එනව මුන්ව එලවල උන්ව ගේන්න. ඉන්නව නම් කියපල්ල
    මූට වඩා නම් බත්තරමුල්ලේ සීලරතනත් හොදයි බං. 🤣🤣🤣🤣🤣🤣
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    203
    164
    43
    මූට වඩා නම් බත්තරමුල්ලේ සීලරතනත් හොදයි බං. 🤣🤣🤣🤣🤣🤣

    මොකක්ද හොද සීලරතනගෙ? උඹ කියන්නෙ මුන්ව එලෝල ඌව ගේමු කියලද? ඌව ගේමු (y) (y)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,929
    49,245
    113
    සේදවත්ත
    අන්න ඒකයි මං කිව්වෙ තැරි මෝඩ බයියො ෂුවර් නෑ කියලා.
    දෙන්න එකෙක් නැත්තෙ නෑ ඔය ඕන තරං හිටියෙ. මුන්ට දුන්නෙ මෙච්චර කල් කෙලෝගෙන අත්දැකීමෙන් අරුන්ට බෑ කියලා ඉගෙනගත්ත එවුන් ටික. hands on experience නැතුව බයි, සිලි බයි බහුතරේට තේරෙන්නෙ නෑ. ඉතින් අවුරුදු 50ක් දීලා රට බංකොළොත් කරවගෙන අත්දැකීමෙන්ම ඉගෙනගත්තා. 😂 ඒ චාන්ස් එක හදල දීපු ගෝතා-රනිල් කල්ලියට තෑන්ක්ස් 🙏🏼

    එදා සුදුසු නැති එවුන්ම තමයි අදත් ඉන්නෙ. අදත් better choice එකක් නෑ. තව අවුරුදු 10කට වත් වෙන මීට හොඳ කණ්ඩායමක් පේන තෙක් මානෙක නෑ. (මේ සෙට් එක නරකයි කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ).වඩා හොඳ සෙට් එකක් ආවොත් අනිවා දෙන්න ඕන. ඒක වෙනම කතාවක්.

    අවුරුදු 50කට එහා බලේ ඉඳලා රට බංකොළොත් කරපු උන්ට වඩා දහගුණයක් මේ ආණ්ඩුව හොඳයි කියලා අවුරුදු දෙකක් යන්නත් කලින්ම ඔප්පු කරලා ඉවරයි. ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. Low IQ මෝඩ බයි, සිලි බයියන්ට ඒක ඉගෙනගන්න තව කල් යන එකයි පස්නෙ. ඒ අතරෙ තැරි බයියන්ගෙ මෝඩ නිල අවුස්සනකොට ඇවිස්සිලා මෝඩ ජාන මතුඋනොත් අබ සරණයි කියන එක කිව්වෙ. 🙏🏼😂
    මේ ආන්ඩුව හොදයි ?

    මොකෙන්ද ? රනිල් කරපු ටිකම කරනවා
    නන්දලාල් ආර්ථිකය IMF කියන ලෙස ගෙනියනවා
    සුර ආප්පා බස් ගේනවා

    එච්චරයි වෙන නම් මහ වෙනසක් නෑ මට . කිසිම මැක්‍රෝ මයික්‍රෝ වෙනසක් නෑ . බිල් කෙලිනවා ටෝක් දෙනවා එච්චරයි
     
    • Haha
    • Like
    Reactions: supun_sg and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    මේ ආන්ඩුව හොදයි ?

    මොකෙන්ද ? රනිල් කරපු ටිකම කරනවා
    නන්දලාල් ආර්ථිකය IMF කියන ලෙස ගෙනියනවා
    සුර ආප්පා බස් ගේනවා

    එච්චරයි වෙන නම් මහ වෙනසක් නෑ මට . කිසිම මැක්‍රෝ මයික්‍රෝ වෙනසක් නෑ . බිල් කෙලිනවා ටෝක් දෙනවා එච්චරයි

    රනිල් කරපු ටික?
    රනිලා කොරපු ටික කොරලා බංකොළොත්භාවය තමයි ලබාගන්නද? 😹

    බුදු සන්තෝ එහෙමනං මුන්වත් එළවන්න වානවා තමයි 🙈

    මේ ඔපිස් එකේ වැඩ කරන වෙලාවෙ පුකෙන් හිනස්සන්න එපා ප්ලීස්. එහෙම උනොත් 👇🏻

    මුළු රටේම නම කැත වෙනව මේ වැඩෙන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113

    අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ හොර තක්කඩි ජෙප්පෝ මෙන්න කොටින්ට කඩේ යනවා. මුන් අමුම සක්කිලි හොරු රැලක් නේ. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියා නම් ඌවත් ජාතික වීරයෙක් කරලා තම්යි මුන් පස්ස බලන්නේ. 🤮🤮🤮🤮🤮
     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,929
    49,245
    113
    සේදවත්ත
    රනිල් කරපු ටික?
    රනිලා කොරපු ටික කොරලා බංකොළොත්භාවය තමයි ලබාගන්නද? 😹

    බුදු සන්තෝ එහෙමනං මුන්වත් එළවන්න වානවා තමයි 🙈

    මේ ඔපිස් එකේ වැඩ කරන වෙලාවෙ පුකෙන් හිනස්සන්න එපා ප්ලීස්. එහෙම උනොත් 👇🏻
    බංකොලොත් බවෙන් බේරගන්න ආපු උන් නිකං සල්ලි ගෙවනව එක එකාට . පෘෆ් රීඩින් එකක් කරගන්න බෑ

    රටින් ඩොලර් ගේනවා කිව්වා ගෙනවා ගොඩක් යාලුවෝ ගෙනවා

    නීතිය ක්‍රීයාත්මක වෙන්නේ එක එකාට එක එක ලෙස තාම

    දෙතුන් දෙනෙක් බුල් කියවනවා අන්තර්ජාතික සමුලු වල
     
    • Like
    Reactions: Inigo Montoya