මචන්ලා මම ටිකක් රට යන සීන් එක study කරා.මගේ අදහස කියන්න කලින් මගේ බැක්ග්‍රවුන්ඩ් එක කියන්නම්.මමයි වයිෆුයි දෙන්නම graduate.මම automobile engineering,wife food.
මගේ අරමුණ-රටකට ගිහින් earn කරලා ඒ සල්ලි වලින් මගේ ලංකාවේ ඉඩමක් තියෙනවා ඒකේ කාමර ටිකක් ගහලා රෙන්ට් එකට දෙන්න් ඔනි.හොද saving එකක් හදාගන්න ඔනි.
1)මම කරපු research වලට අනුවල europe රට වලට ගියාම quality of life එක වැඩි වුනාට එහෙම ලොකූ සේවින් එකක් කරන්න බෑනේ මම හොයලා බලපු රටවල් australia,jerman,new zealand,poland,america,england.
2)කොරියා,රුමේනියා,ඉශ්‍රයල් වගේ රටවල සැහෙන්න හොද earning කිරිමේ හැකියාවක් තියෙනවා නේද
පුලුවන් නම් ඒ ඒ රටවල ඉන්න අයගේ අදහසුත් එක්ක මට කියන්න මොනවගේද ඒ ඒ රටවල earning and saving කිරිම ගැන.

Last edited: