FriMi ඩොලර් payment

moveon

Well-known member
  • Nov 2, 2022
    500
    867
    93
    අද FriMi card එකකින් USD payment එකක් කරපු කෙනෙක් කියන්න dollar එකකට රුපියල් කීයක් ගියාද..

    රුපියල් ගාන ඩොලර් ගානෙන් බෙදල කියන්න