පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    Then there should be a By-Election machan. Next in line shouldn't be in automatically. It's a complex issue.
    නෑනෙ බන්
    election එකක් ඉවර උනු ගමන් මම කියපු එක උනොත් මොකද වෙන්නෙ
    ආයෙ election එකක් තියන්නද

    Yes, this is a complex and messy problem.

    හැබැයි පක්ශ මාරු කරන්න බැරි කරන එකෙන් සෑහෙන දෙයක් වෙනවා. මම කියන්නෙ ඒක හොඳ දෙයක්
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,921
    4,419
    113
    Sri Lanka
    නෑනෙ බන්
    election එකක් ඉවර උනු ගමන් මම කියපු එක උනොත් මොකද වෙන්නෙ
    ආයෙ election එකක් තියන්නද

    Yes, this is a complex and messy problem.

    හැබැයි පක්ශ මාරු කරන්න බැරි කරන එකෙන් සෑහෙන දෙයක් වෙනවා. මම කියන්නෙ ඒක හොඳ දෙයක්

    "A UK parliamentary by-election happens when a seat in the House of Commons becomes vacant between general elections.

    Why are by-elections held?

    A by-election is held when a seat becomes vacant. This can happen when an MP:
    • resigns or dies
    • is declared bankrupt
    • takes a seat in the House of Lords
    • is subject to a successful recall petition
    • is convicted of a serious criminal offence.
    A by-election does not have to take place if an MP changes political party.
    Until an election, an MP of the same party in a neighbouring constituency manages constituency matters."

    ------------------------------------------------------------------------------------------------------

    පක්ශෙ මාරු කලොත් සීට් එක වේකන්ට් කියලා චන්දෙකට යන්න ඕනි මචන්. ඊලගට ලිස්ට් එකේ ඉන්න එකා ආවා කියලා ජනතා මතය එලියට එන්නෙ නෑ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,301
    2,519
    113
    When is someone defined to have switched parties?

    When they vote in parliament going against the party decision?
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,599
    113
    Homagama
    ඕකට නඩු තීන්දුවක් නේද තියෙන්නේ? මට මතකයි අර සරත් එන් සිල්වා දුන්නේ ඒ කාලේ. පනින්නේ පොන්නයො කොහොමත්.
    නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්‍යවස්ථා⁣ව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්‍රසය නිරන්තරයෙක්ම කරනවා.

    එජාප, නිදහස් පක්ෂ ව්‍යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා ආන්ඩු හදන්න දෙපැත්තම කැමති නිසාත් තමයි උන්ගේ පැති වලින් පැන්නාම වැඩිය පස්සෙන් නොයන්නේ හා අධිකරණයට ගියත් පැනපු එකා⁣ට වාසි.

    පක්ෂ ව්‍යවස්ථාවේ හරියට ලියලා තියනවානම් පැන්නා නම් ⁣සොත්ති.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,761
    10,809
    113
    35
    Spain
    පනිනවට විරුද්දව නඩුවක් දාලා තිබ්බා ඒ කාලේ, එකේ තීන්දුව උනේ, පනින එකේ අවුලක් නෑ කියලා. සරත් N සිල්වා ඉන්න කාලේ වගේ තමා මතක
    නෑ පනින්න බැහැ. පක්ෂයේ ලේකම්ට පුළුවන් මන්ත්‍රීධුරය අහෝසි කරන්න ඉල්ලීමක් කරන්න. හැබැයි ඉල්ලීම කරන්න ඕන නියම කරුණු දැක්වීම් එක්ක. එහෙම කරුණු දැක්වීමක් නැතිව, විනය පරීක්ෂණ නැතිව නිකම්ම අස්කරන්න ගියොත් තමයි නඩු තීන්දුවෙන් කැන්සල් කරලා තිබුනේ.
     
    • Wow
    Reactions: Gwynbleidd

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,194
    3,994
    113
    Symptoms: AKD baya wela, NPP yet to break 😂😂😂

    "පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි"
     
    • Haha
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,425
    113
    නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්‍යවස්ථා⁣ව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්‍රසය නිරන්තරයෙක්ම කරනවා.

    එජාප, නිදහස් පක්ෂ ව්‍යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා ආන්ඩු හදන්න දෙපැත්තම කැමති නිසාත් තමයි උන්ගේ පැති වලින් පැන්නාම වැඩිය පස්සෙන් නොයන්නේ හා අධිකරණයට ගියත් පැනපු එකා⁣ට වාසි.

    පක්ෂ ව්‍යවස්ථාවේ හරියට ලියලා තියනවානම් පැන්නා නම් ⁣සොත්ති.
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
    දුව කොහෙද බං ? කෝ මේවාට රිප්ලයි ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    ඔක බොරු Drama එකක්😂
    පනත පාර්ලිමෙනතුවේ යන අතරේ තෙල් 480 වට අරියි වගේ😂 ඉලගට වතුර ලයිට් බිල් වලට අරියි🙈🙈🙈
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    fVcN178.jpeg
     
    • Haha
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,216
    113
    ආශ්චර්යමත් රටක
    ගිය චන්දෙට විතරක් ඇවිත් යන්න හිටියට ආයෙ පොහොට්ටුවට ගිහින් ඉවරයි කියල නේද හිතන රෝහිත, චාමර ඇතුලු රනිල්ගෙ බර අවි සෙට් එක 👇🏻

    kid-crying-ghetto-crying.gif



    ගිය චන්දෙන් රෙද්දෙ රෙවිලා රහසින් අඬ අඬ හිටියට ආයෙ චන්දයක් ආවම තැරි බයියො පොහොට්ටුවෙන් ඇතුළට යවයි කියල හිතන පොහොට්ටුවෙ සෙට් එක 👇🏻

    kid-crying-ghetto-crying.gif
     

    Similar threads