ළමයින්ට හොඳට මස්, මාළු කන්න දෙන්න පුළුවන්නම් විතරක් ළමයි හදන්න..🙏👌

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ehema magulak na ban...elawalu walinuth hondata poshanaya hambenawa...kola mallum ehema kanne naha aluth lamai...okunta leda hedenne hitu kiyala...chikanui parippui bathuine oni...ekko friend rice kottu... :rolleyes2:

    kos, polos wage dewal walin honda gammak enawa...ewa kane nahene dan un...
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,225
    10,488
    113
    මාස් මාලු නැතුව කන උන් ලංකාවේ ඉන්නවද බන්..මස් උනත් එක දිගට කද්දි එපා වෙනවා හැබැයි..මාලු උනත් එක්කො බදින්න ඕනේ..නැත්තං ඩෙවල් දන්න ඕනේ..හාල් මැස්සෝ කරවල තෙල් දාලා මරු මස් මාලු වලට වැඩිය..බිත්තර නම් ඉතින් ඔම්ලට් තමා..මීට් බොල්, සොසේජස්, සොයා මීට් හොද නැති උනත් මස් මාලු එපා උන වෙලාවට කනවා..ජාති දෙකට වඩානම් හදන්න බෑ ලොවෙත් කොහොමත් යන ටයිම් එක්ක