බුදුහාමුදුරුවන්ට ඇදක් පූජ කරල

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,632
    2,430
    113
    43
    Wakanda
    සුගන්ධ කුටියක් කියල එකක් හදල ඒකට දුං අල්ලනව වදිනව.
    ඇහුවම කියනව ජීවමාන සංඥාවෙන් ඇද බුදුන්ට පූජා කරා කියල.

    එතකොට එතකොට දාන්න බැරි සෙරෙප්පුදෙකක් ජීවමාන සංඥාවෙන් බුදුන්ට පූජ කරනව කියන්නෙ අපහාසයක් පවක් නේද. මේක පොඩි මැසිමන්ට් වරදක් නෙවෙයිනෙ.

    • Haha
    Reactions: Spiderman.Ayya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඔකා රෑට ඔකෙ නිදාගන්නවා ඇති සැපට. දවල්ට බොරුවට එක එක පූජා තියෙනවා ඇති. අර සෙරප්පු wala ලොකු. ගොන් හැත්ත
     
    • Like
    Reactions: Spiderman.Ayya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    ඔකා රෑට ඔකෙ නිදාගන්නවා ඇති සැපට. දවල්ට බොරුවට එක එක පූජා තියෙනවා ඇති. අර සෙරප්පු wala ලොකු. ගොන් හැත්ත
    උඹ හිතුවද පල්ලිවල වෙන ඒව හැම තැනම වෙනවා කියලා
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    355
    355
    63
    ekek unge buddiya anuwa eka eka dewal karanawa

    thawa ekek uta salli thiyanawa nam eka anuwa eka eka dewal karanawa

    apita oya eka eka karana kisima deyak wedak ne. ubata eka weradi, wedak ne wage therenawanam nokara hitapan. moko eka kale ubath nemei ube sallith nemei
    moko uba mehema kiwwata demmata oka karana eka owa nawattanneth ne

    un unge wedak karai, ubata hari kiyala hithena deyak uba karapan.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    සෝවාන් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙත් ඔය වගේ දේවල් කලා කියලා ලියලා තියෙනවා මතකයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    සෝවාන් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙත් ඔය වගේ දේවල් කලා කියලා ලියලා තියෙනවා මතකයි.
    එ කාලෙ mental disorders ගැන ලොකු දැනුමක් නැ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,813
    2,454
    113
    these people are not real Buddhist monks..
    this called negative marketing and catch the fish for funding..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,430
    113
    43
    Wakanda
    සෝවාන් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙත් ඔය වගේ දේවල් කලා කියලා ලියලා තියෙනවා මතකයි.
    ආනන්ද බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරපු කෙනානෙ. ඒ රූටින් එක දිගටම කරගෙන ගිහින් හිතේ දුකට.
    ඒත් මේ කොහෙදෝ පන්සලක කාමරයක් හදල ආවතේව කරන එක විකාරයක්නෙ බං.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    355
    355
    63
    ආනන්ද බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරපු කෙනානෙ. ඒ රූටින් එක දිගටම කරගෙන ගිහින් හිතේ දුකට.
    ඒත් මේ කොහෙදෝ පන්සලක කාමරයක් හදල ආවතේව කරන එක විකාරයක්නෙ බං.

    yako within 3 months rahath wenawa. routing kara kara hitiye ne :lol: :lol: :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,716
    3,455
    113
    They tell us that Buddha is no more. When you are Buddha and you pass away you are no more. And then they offer a bed which will only be meaningful if he were living. 😅

    Not that I care as much as a rat's ass, but some crazy ideas compel me to respond sometimes. 😅😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,947
    113
    35
    Spain
    එ කාලෙ mental disorders ගැන ලොකු දැනුමක් නැ
    හ්ම් , එක නායකතුමෙක්ට අපස්මාරය තිබ්බ කියන්නේ. එතකොට බිලියන ගානක් අනුගාමිකයො ඒ අපස්මාර ලෙඩාගේ පිස්සු දේශන පිළිපදිනව කියලද උඹ කියන්නේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    හ්ම් , එක නායකතුමෙක්ට අපස්මාරය තිබ්බ කියන්නේ. එතකොට බිලියන ගානක් අනුගාමිකයො ඒ අපස්මාර ලෙඩාගේ පිස්සු දේශන පිළිපදිනව කියලද උඹ කියන්නේ?
    wenna puluwan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,295
    1
    31,958
    113
    - උඩරට -
    සිල් මෑනීලා දෙන්නෙක් එක්ක ත්‍රීසම් කරන්න හදලා තියෙන්නේ..
    සැප ටමා..
    චොක් චොක් ගාලා ගහනකොට
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,610
    5,470
    113
    I told, Dan Thiyenne Kahakada / Tattayange Family Regime Business Mafia Ekak. Threat To Root Buddhism