වීඩියෝ එක බැලුවද ඇයි එහෙම කියන්නේ කියලා. නිකන් ගොන්නු වගේ කියන කථාවක් නොවේ. මම නම් කියන්නේ ඕක විතරක් නොවේ, මත්තල එයාර්පෝට් එක හදන්න තිබුණේ හිගුරක්ගොඩ කියලා .කරන්න පුළුවන් එකෙක්වත් නෑ කරපුවගේ ඇද හොයන්නයි කටින් බතල හිටවන්නයි නම් ඉන්නවා ඕන තරම් එවුන් මහින්ද නොකරනම් අදටත් ලංකාවේ Highway එකක් නෑ
ඒ කාලේ කරන්න තිබ්බා නේ.වීඩියෝ එක බැලුවද ඇයි එහෙම කියන්නේ කියලා. නිකන් ගොන්නු වගේ කියන කථාවක් නොවේ. මම නම් කියන්නේ ඕක විතරක් නොවේ, මත්තල එයාර්පෝට් එක හදන්න තිබුණේ හිගුරක්ගොඩ කියලා .
ඔව්, ඒක තමා ඒ තීරණ ගත්තේ ජනාධිපතිනේඒ කාලේ කරන්න තිබ්බා නේ.
පහුගිය 2025 අවුරුද්දේ හයිවේ එකේ සමස්ත ආදායම රුපියල් බිලියන 16 ගානක් සමස්ත වියදම රුපියල් බිලියන 8යි ගානක් ඕක ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දැන් ඕක කියන කෙනා 2005-2015 හිටියේ කොතනද කෝ ඒකාලේ ඔය මහලොකු විද්වත් ටෝක් දැන්ද මතක් වෙලා තියෙන්නේ හදන්න ඕන දිහාව කරන්න පුළුවන් කවුරුත් නෑ උපදෙස් දෙන්න නම් ඉන්නවා ඕන තරම්වීඩියෝ එක බැලුවද ඇයි එහෙම කියන්නේ කියලා. නිකන් ගොන්නු වගේ කියන කථාවක් නොවේ.
කවුද දැන් කිව්වේ ඕක ෆෛල් ප්‍රොජෙක්ට් එකක් කියලා. වීඩියෝවේ කියන එක තේරුණේ නැද්ද. ඔයා නොදැන හිටියට කවදාත් ඔය මනුෂ්‍යා විද්වත් ටෝක් දුන්නා. ඒවා ඇහුවේ නැති වුණාට කරන්න දෙයක් නැ. අනික ඔය මහින්ද චින්තනය ලියා ගන්න බැරිව බැසිල් හිරවෙලා ඉන්න කොට ලියලා දුන්නෙත් මෙයා තමයි.පහුගිය 2025 අවුරුද්දේ හයිවේ එකේ සමස්ත ආදායම රුපියල් බිලියන 16 ගානක් සමස්ත වියදම රුපියල් බිලියන 8යි ගානක් ඕක ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දැන් ඕක කියන කෙනා 2005-2015 හිටියේ කොතනද කෝ ඒකාලේ ඔය මහලොකු විද්වත් ටෝක් දැන්ද මතක් වෙලා තියෙන්නේ හදන්න ඕන දිහාව කරන්න පුළුවන් කවුරුත් නෑ උපදෙස් දෙන්න නම් ඉන්නවා ඕන තරම්
නෑ හැබැයි ලංකාවෙ අයිනකින් හයිවේ එක හැදුව එක හොඳයි. නැත්තම් එහා ගෙදර බල්ලට මේ පැත්තට එන්න බෑ. අර ගෙදර ඉන්න බල්ලට එහා පැත්තට යන්න බෑ.පහුගිය 2025 අවුරුද්දේ හයිවේ එකේ සමස්ත ආදායම රුපියල් බිලියන 16 ගානක් සමස්ත වියදම රුපියල් බිලියන 8යි ගානක් ඕක ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දැන් ඕක කියන කෙනා 2005-2015 හිටියේ කොතනද කෝ ඒකාලේ ඔය මහලොකු විද්වත් ටෝක් දැන්ද මතක් වෙලා තියෙන්නේ හදන්න ඕන දිහාව කරන්න පුළුවන් කවුරුත් නෑ උපදෙස් දෙන්න නම් ඉන්නවා ඕන තරම්
මයික් පැලෙන්න ටෝක් දුන්න කට්ටිය දැන් කරන හැටි පේනවනේ උපදෙස් දෙන්න නම් ඕන කෙනෙක්ට පුළුවන් කරන්න පුළුවන් එවුන් තමයි නැත්තේනෑ හැබැයි ලංකාවෙ අයිනකින් හයිවේ එක හැදුව එක හොඳයි. නැත්තම් එහා ගෙදර බල්ලට මේ පැත්තට එන්න බෑ. අර ගෙදර ඉන්න බල්ලට එහා පැත්තට යන්න බෑ.![]()
කොහොමත් කරන මිනිහට තමයි බන් අවුල එන්නෙ. ඔහොම නැතුව මෙහෙම කරන්න තිබ්බනේ. මෙහෙම කරා නම් තව හොඳයිනේ. වැඩේ කියන්නෙ හයිවේ එකේ යන ගමනුත් බනිනවා හයිවේ හැදුව කියලා.මයික් පැලෙන්න ටෝක් දුන්න කට්ටිය දැන් කරන හැටි පේනවනේ උපදෙස් දෙන්න නම් ඕන කෙනෙක්ට පුළුවන් කරන්න පුළුවන් එවුන් තමයි නැත්තේ
Yes Indeed. The Politicians and henchmen keep passing the buck, blaming each other and spreading rumours while the country falls apart.MCC had three projects and one was the High Way to Trinco but unfortunately lot believed this as division of country including Tuition teacher on You tube belonged to Viyathmaga. 5.9 million voters believe this and appointed GR rest is history....
we are on second round with such lies and 6.9 million voters being misled again by JVP see how they misled people on good projects ......
ට්‍රින්කො නෝමල් පාරෙ ස්පීඩ් ලිමිට් එක 100 කරානං, හයිවේ තමයි. ආයෙ අමුතුවෙන් හදන්න දෙයක් නෑ...
මත්තල Airport එක හිගුරක්ගොඩ හදලා කාට Service දෙන්නද?වීඩියෝ එක බැලුවද ඇයි එහෙම කියන්නේ කියලා. නිකන් ගොන්නු වගේ කියන කථාවක් නොවේ. මම නම් කියන්නේ ඕක විතරක් නොවේ, මත්තල එයාර්පෝට් එක හදන්න තිබුණේ හිගුරක්ගොඩ කියලා .
අනිව බන්, මේ හුකන්නලාට හයිවේ මොකටද කියලා තේරෙන්නෙ නෑ, කුරුනෑගල වගේ පැතිවලින් එහා පාර කොහොමත් highway වගේ තමා. අමුතුවෙන් හදන්න දෙයක් නෑ. මොකද හැදුවා කියලා උඹට gain වෙන වෙලාවක් නෑ. කොළබ ගාල්ල වෙනම කතාවක්, ගාලුපාරේ traffic එකේ ලොටනවට වඩා A to B යන්න හයිවේ එකක් ඕනා.ට්‍රින්කො නෝමල් පාරෙ ස්පීඩ් ලිමිට් එක 100 කරානං, හයිවේ තමයි. ආයෙ අමුතුවෙන් හදන්න දෙයක් නෑ...
රටකට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපළක් අවශ්‍යයි. ජාතික භෞමික සැලැස්ම අනුව රට නැගෙන අසියාව දෙසට විවුර්ථ කිරීමේදී ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙන උතුරැ ,උතුරු මැද , නැගෙනහිර ආදී ප්‍රදේශ දියුණු කරන ගමනට වැඩිම වාසිය මත්තලට වඩා හිඟුරක්ගොඩ ගුවන් පථය වැඩි දියුණු කිරීමේ සාපේක්‍ෂ වාසිය ගැන මිසක් නරකමයි කියන එක නොවේ මම කියන්නේ.මත්තල Airport එක හිගුරක්ගොඩ හදලා කාට Service දෙන්නද?
මත්තල Airport එක හැදුවේ ආසියාවෙන් ඔස්ට්‍රේලියානු මහද්විපයට යන ප්ලේනස් වලට Services එක දෙන්න
එහෙම දෙන්න නම් ලංකාවේ දකුනු පැත්තට වෙන්න Air Port එක තියෙන්න ඔනේ
මම දන්න හැටියට ඔක කලින් හදන්න තිබුනේ මාතර