කඩුවෙල ඉදන් ගාල්ල මාතර පැත්තට යන හයිවේ බස් වැඩ කරනව ද?
K Kelvin0 Well-known member Sep 5, 2022 890 995 93 Nov 28, 2025 #1 කඩුවෙල ඉදන් ගාල්ල මාතර පැත්තට යන හයිවේ බස් වැඩ කරනව ද?
Camacho Well-known member Apr 15, 2024 1,324 1,723 113 Nov 28, 2025 #2 Entrance eka close karala nedda
olu bakka Well-known member Aug 18, 2011 22,734 23,408 113 Nov 28, 2025 #3 Wada kiyala dala tibba dawal nan
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Nov 28, 2025 #4 Kelvin0 said: කඩුවෙල ඉදන් ගාල්ල මාතර පැත්තට යන හයිවේ බස් වැඩ කරනව ද? Click to expand... වැඩ. එහෙන් මෙහෙන් දාලා ඇතුලට දායි
Kelvin0 said: කඩුවෙල ඉදන් ගාල්ල මාතර පැත්තට යන හයිවේ බස් වැඩ කරනව ද? Click to expand... වැඩ. එහෙන් මෙහෙන් දාලා ඇතුලට දායි
lapaman Well-known member Apr 3, 2023 4,675 8,348 113 Nov 28, 2025 #5 බල්ලො දෙපැත්තට මාරු වෙන්වා Reactions: HKavinda
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,722 113 Panadura Nov 28, 2025 #6 lapaman said: බල්ලො දෙපැත්තට මාරු වෙන්වා Click to expand... තව පැය කිහිපයකින් මාළුත් එහා මෙහා යයි
lapaman Well-known member Apr 3, 2023 4,675 8,348 113 Nov 28, 2025 #7 HKavinda said: තව පැය කිහිපයකින් මාළුත් එහා මෙහා යයි Click to expand... අපි නම් ඇබුල් තියල් අරන් යනවා Reactions: HKavinda
HKavinda said: තව පැය කිහිපයකින් මාළුත් එහා මෙහා යයි Click to expand... අපි නම් ඇබුල් තියල් අරන් යනවා