හයිවේ බස් සීට් බුක් කිරීම

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    904
    1,002
    93
    හයිවේ බස් වලට උදේට නගින්න ගියා ම මහ වදයක් බං බුක් කරා ද නම්බර් එක මොකද්ද අහනවා. බුක් කරපු උන් ඉවර වෙලා තමයි අනිත් අයට යන්න දෙන්නෙ. බුක් කරන එකාලා වැඩිපුර ගානක් ගෙවන්නෙත් නෑ. අනිත් අය ගෙවන ගාන ම තමයි.
    මේ විදියට සීට් බුක් කරන එක නීත්‍යානුකූල ද?
     
    • Haha
    Reactions: Bitter Truth

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Highway bus nn kata karala wadak na bn. Puduma karumayak. Lankawe kisi deyak plan karala karanna ba. Kisi deyak certain na. Luck ekata thama wada.

    Book karanna thiyena eka hdi bn eka athakin.
     

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    Highway bus බෑ
    මම ඕකෙන් බුක් කරන්නෙ හයිවේ බස් විතරයි


    Screenshot 2026-03-12 170616.png
     

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    Use magiya.lk. foreign aya awitth oka book karan ynne.

    මං ටික කාලෙකට කලින් Jaffna ගිහිලා එද්දි මේ Service එකෙන් තමා Book කරේ. සමහර බස් සයිට් එකේ List කරලා තිබ්බේ නෑ ඒ දවස් වල. Call කරාම ඔය සයිට් එකේ නැති බස් දෙකකුත් මට Suggest කරා. බස් නම් සුපිරි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    ෆිල්ම් එකක් බලන්න ගියත් එහෙම තමා..ඉතින් ඒක හොදයි නේ..