වර්තමාන පැවිද්දා හා ගිහියා අතර වෙනස

lilman

Well-known member
  • May 10, 2009
    40,706
    54,049
    113
    Colombo
    576689.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,999
    113
    35
    Spain
    මම බැලුව ඩොක්ට මොකද මේ කියල. කලින් මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වයට ගැහුවා, මෙතන සංඝයාට ගහනවා. පස්සේ දැක්කේ කවුද කියල. @emoji diaries
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,068
    7,208
    113
    Narcissistic Sociopath Manipulator
    මම බැලුව ඩොක්ට මොකද මේ කියල. කලින් මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වයට ගැහුවා, මෙතන සංඝයාට ගහනවා. පස්සේ දැක්කේ කවුද කියල. @emoji diaries
    සිරාවට මාත් කන්ෆියුස් වුනා ත්‍රෙඩ් දැකලා. තාරක මොකො වෙදාට බනින්නෙ කියල බලද්දී තමා මූ බේසම කියල දැක්කෙ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,726
    2,585
    113
    43
    Wakanda
    සිරාවට මාත් කන්ෆියුස් වුනා ත්‍රෙඩ් දැකලා. තාරක මොකො වෙදාට බනින්නෙ කියල බලද්දී තමා මූ බේසම කියල දැක්කෙ.
    ඕක මේල් නර්ස් බං ඩොට්ට කෙනෙක් නෙවෙයි. ඇටෙන්ඩන් කියලත් කියනව සමහරු. මූට පොඩි රිපෝට් එකක් බලන්නවත් දැනුමක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,151
    113
    Mother Earth
    ඕක මේල් නර්ස් බං ඩොට්ට කෙනෙක් නෙවෙයි. ඇටෙන්ඩන් කියලත් කියනව සමහරු. මූට පොඩි රිපෝට් එකක් බලන්නවත් දැනුමක් නෑ
    නැහැ බන් ඌ දොස්තර කෙනෙක් තමයි. හැබැයි ආයුර්වේද දොස්තර කෙනෙක්. එහෙම බැලුවොත් ඉතින් කොන්දොස්තරත් දොස්තර කෙනෙක්. 🤷‍♂️
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,917
    7,490
    113

    මගේ ලගම කෙනෙකුගේ ගෙදරකට ඇතුල් වෙන්න හදපු සොර කන්ඩායමක් මේ ඉන්නේ පන්සලකට ආදාර එකතු කිරීමේ මුවාවෙන් තව කෙනෙකු දැනුවත් වීමටයි මෙය පල කලේ දවල් වරුවේ තනියම ගෙවල් වල සිටන අය ටාගට් කරගෙන තමයි පැමිනිම සිදුවන්නෙ ගොඩක් දුරට කල්පනා කාරිව සිටිනිසා අනතුරක් බේරගන්න පුලුවන් උන
     
    Last edited: