කඩුවෙල මහා නගර සභා ප්‍රදේශයේ ඉන්න එකෙක් දන්නවද හදල ඉවර ගේක පාර මැද ඉඳන් තියෙන්න ඕන අඩි ගාන නැත්තම් CoC නැතුව වරිපනම් ගෙවන එක හදාගන්න පුලුවන්ද? CoC අවශ්‍ය නෑ. bank loan ගන්නෙ නෑ.
ඕක ලෝක නඩුවක් වෙයි කියලා මට හිතෙන්නෙ COC ගන්න ගියොත් නංබාගෙට හදපු ගෙයක් ගන්න බලන්නෙ. පාරේ මැද ඉඳන් අඩි 20 තියන්න ඕන එකට මුන් අඩි 15ක් විතර තියල තියෙන්නෙ. කඩනවනම් තට්ටු දෙකම කඩන්න වෙනවා ස්ලැබ් එකත් එක්ක.
බත්තරමුල්ල පැත්තෙ එකෙක් ඉන්නවද එහෙම ගෙයක් ගත්ත/හදපු?
ඕක ලෝක නඩුවක් වෙයි කියලා මට හිතෙන්නෙ COC ගන්න ගියොත් නං
හැබැයි COC නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ නේද
මට තියන ප්‍රශ්නෙ ඔය ඉඩ තියලා නැතුව ප්ලනෑන් එක approve කරලා තියෙන්නෙ කොහොමද