බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    මොකක්ද?
    දැන් මෙහෙම උනොත් .

    එක හාමුදුරු කෙනෙක් ඔතන කෙල්ලට කිස් එකක් දෙනවා .
    අනිත් හාමුදුරුවෝ ඔය වගේම බලන් ඉදල ගොඩක් වෙලා ගිහින් අහනව ඇයි එහෙම කරේ කියලා .

    එතකොට අර හාමුදුරුවෝ කියනවා මම නම් කිස් එක ඉවරකරලා පැය දෙකක් වෙනව ඔයා මොකද තාම කිස් කරන් ඉන්නේ කියලා :rolleyes:

    එහෙම බෑ නේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,051
    113
    මොකක්ද?
    ඌට සතිය නෙමේ වැදගත් , අර ගෑනි උස්සගෙන ගිය එක.. කතාවේ තේරුම , තේරුම් ගන්න්වත් බෑ..

    කතාව තේරුම් ගනින් හුත්තෝ ඉස්සල්ල
    ------ Post added on May 26, 2026 at 10:03 PM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    දැන් මෙහෙම උනොත් .

    එක හාමුදුරු කෙනෙක් ඔතන කෙල්ලට කිස් එකක් දෙනවා .
    අනිත් හාමුදුරුවෝ ඔය වගේම බලන් ඉදල ගොඩක් වෙලා ගිහින් අහනව ඇයි එහෙම කරේ කියලා .

    එතකොට අර හාමුදුරුවෝ කියනවා මම නම් කිස් එක ඉවරකරලා පැය දෙකක් වෙනව ඔයා මොකද තාම කිස් කරන් ඉන්නේ කියලා :rolleyes:

    එහෙම බෑ නේ .

    කතාවෙ අර්තය තේරුනේ නෑ නේද? 😂
    උබලට හරියන්නෙ මේව 👇 :ROFLMAO:

    jerome.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,272
    24,690
    113
    ඌට සතිය නෙමේ වැදගත් , අර ගෑනි උස්සගෙන ගිය එක.. කතාවේ තේරුම , තේරුම් ගන්න්වත් බෑ..
    අනේ නිකන් හිටපන්, උඹලට බෑ උගෙ මොළෙත් එක්ක හැප්පෙන්න. මේ බලපන් සුපිරි තර්ක

    හෙට ඉදන් කන බොන එක සපුරා තහනම් කියලා නීතියක් දානව මොකද කරන්නේ කියලා කල්පනා කරපං ගිහින් .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    දැන් මෙහෙම උනොත් .

    එක හාමුදුරු කෙනෙක් ඔතන කෙල්ලට කිස් එකක් දෙනවා .
    අනිත් හාමුදුරුවෝ ඔය වගේම බලන් ඉදල ගොඩක් වෙලා ගිහින් අහනව ඇයි එහෙම කරේ කියලා .

    එතකොට අර හාමුදුරුවෝ කියනවා මම නම් කිස් එක ඉවරකරලා පැය දෙකක් වෙනව ඔයා මොකද තාම කිස් කරන් ඉන්නේ කියලා :rolleyes:

    එහෙම බෑ නේ .
    යීසස් කියපු වචනේ ගූගල් කළා නම් එච්චර කරදර වෙන්න ඕන නැහැ කාරණේ ලේසියෙන්ම තේරුම් යනවා.

    මෙන්න උත්තරේ "සති සම්පඤ්ඤතාව - බුදු දහමට අනුව සති සම්පඤ්ඤතාව යනු තම කය, වචනය හා සිත පිළිබඳව නිරන්තර සිහියෙන් (සති) සහ මනා නුවණින් (සම්පජඤ්ඤ) යුතුව කටයුතු කිරීමේ ක්‍රියාවලියයි.මෙය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ:සතිය (සිහිය): සිදුවන දෙයක් පිළිබඳව මනස අවදියෙන් හා වර්තමානයේ පිහිටුවා ගැනීමයි.සම්පජඤ්ඤය (නුවණ): එම ක්‍රියාව තමාට හෝ අනුන්ට හිතකරද, අයහපත්ද යන්න මැනවින් නුවණින් විමසා බැලීමයි.දෛනික ජීවිතයට සම්බන්ධ කිරීමසෑම ඉරියව්වකදී (ඇවිදීම, සිටීම, හිඳීම, නිදාගැනීම) සහ ආහාර ගැනීම, කතාබහ කිරීම වැනි එදිනෙදා කටයුතුවලදී මේ පිළිබඳව මනා අවධානයකින් කටයුතු කිරීමෙන් සිතේ එකඟතාව හා ප්‍රඥාව දියුණු වේ.වැඩිදුර අධ්‍යයනය සඳහා පහත සම්පත් පරිශීලනය කරන්න:විස්තරාත්මක කියවීම සඳහා සති සම්බොජ්ඣංගය පිවිසුම භාවිතා කරන්න.සිහිය සහ නුවණ දියුණු කිරීම පිළිබඳ වැඩිදුර කරුණු සිහිය හා නුවණ දියුණු කිරීම තුළින් කියවිය හැක."

    මට තේරුම් ගන්න බැරි මෙතනට කිස් එකක් අදාළ වෙන්නේ කොහොමද කියල. ඒ ගෑණු මනුස්සයාට ඕන වුනේ කිස් එකක් නෙවෙයි ගඟෙන් එතෙර වෙන්න. කිස් එකක් අදාලම නැහැ. සති සම්පඤ්ඤතාව කියන්නේ එළඹී සිහියෙන් ඉන්න එක. ඒ කාන්තාවට ගඟෙන් එතෙර වන්න ඕන වුනා, නායක හාමුදුරුවෝ එක තේරුම් අරන් ඒ කාන්තාව එතෙර කළා. එතනින් එක ඉවරයි. හාමුදුරුවෝ එළඹී සිහියෙන් යුතුව එය අමතක කරලා වර්තමානය ගැන සිත යෙදෙව්වා. නමුත් ගොළ නම ඩිලාන් වගේ අනවශ්‍ය විදියට කල්පනා කළා. කිස් එකක් ගැනත් හිතන්න ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    අනේ නිකන් හිටපන්, උඹලට බෑ උගෙ මොළෙත් එක්ක හැප්පෙන්න. මේ බලපන් සුපිරි තර්ක
    ඉතින් මහන වෙන උන්ට ප්‍රජනනය මුළුමුනින්ම තනහ්ම් කරා වගේ තමයි .

    සිද්ධාර්තත් ඔය කෑම නොගෙන විමුක්ථීය හොයන වැඩේ අවුරුදු ගානක් කරා උබටත් ඒක මෝඩ දෙයක් වගේ පෙනුනට . 🤌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,051
    113
    ඌට හිතෙන්න ඇති පාදලියෝ 2 නෙක් උස්සගෙන කැලේට යන්ව වගේ සීන් එකක්..
    අර්ථය කියපන් බලන්න එහෙනම් :rofl:
    පාදිලියෝ දෙන්නෙක් ,, නැහ්තම් යොහෝවාගේ සාක්ශි කාරයෝ 2න් නෙක් කන්යාවියක් බඩ කරන්න යන්ව.. අනේ හුත්තෝ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    මට තේරුම් ගන්න බැරි මෙතනට කිස් එකක් අදාළ වෙන්නේ කොහොමද කියල. ඒ ගෑණු මනුස්සයාට ඕන වුනේ කිස් එකක් නෙවෙයි ගඟෙන් එතෙර වෙන්න. කිස් එකක් අදාලම නැහැ. සති සම්පඤ්ඤතාව කියන්නේ එළඹී සිහියෙන් ඉන්න එක. ඒ කාන්තාවට ගඟෙන් එතෙර වන්න ඕන වුනා, නායක හාමුදුරුවෝ එක තේරුම් අරන් ඒ කාන්තාව එතෙර කළා. එතනින් එක ඉවරයි. හාමුදුරුවෝ එළඹී සිහියෙන් යුතුව එය අමතක කරලා වර්තමානය ගැන සිත යෙදෙව්වා. නමුත් ගොළ නම ඩිලාන් වගේ අනවශ්‍ය විදියට කල්පනා කළා. කිස් එකක් ගැනත් හිතන්න ඇති.
    මම කියන්නේ වෙන ගෑනියෙක් හිතපන් . ඔය ගෑනි නෙවෙයි
    ඔතන අර අනිත් හාමුදුරුවන්ට ආපු ප්‍රශ්නේ අහපු එක කරේ . . ඕක හෙන සමානයයි .
    කිස් කරා නම් ඒකත් ඔය වගේ වෙලාව ගිහින් පස්සේ අහන්නේ නැද්ද කිය්ල්ප්න් බලන්න .
    එතකොට ත් ඔය වගේ උත්තර දෙන්න පුලුවන් ද ??
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,051
    113
    ඉතින් මහන වෙන උන්ට ප්‍රජනනය මුළුමුනින්ම තනහ්ම් කරා වගේ තමයි .

    සිද්ධාර්තත් ඔය කෑම නොගෙන විමුක්ථීය හොයන වැඩේ අවුරුදු ගානක් කරා උබටත් ඒක මෝඩ දෙයක් වගේ පෙනුනට . 🤌
    මේ කතාව නොතේරෙන ගොබ්බ උබ නේ බුද්ද දර්මය ගැන කතා කරන්නේ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    අර්ථය කියපන් බලන්න එහෙනම් :rofl:

    අත්හැරීම ගැන කියන්නෙ බං, බාහිර දේවල් හිතෙං අල්ලගෙන දුක් විදින්න එපා කියල කියන්නෙ 🤦‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,051
    113
    මම කියන්නේ වෙන ගෑනියෙක් හිතපන් . ඔය ගෑනි නෙවෙයි
    ඔතන අර අනිත් හාමුදුරුවන්ට ආපු ප්‍රශ්නේ අහපු එක කරේ . . ඕක හෙන සමානයයි .
    කිස් කරා නම් ඒකත් ඔය වගේ වෙලාව ගිහින් පස්සේ අහන්නේ නැද්ද කිය්ල්ප්න් බලන්න .
    එතකොට ත් ඔය වගේ උත්තර දෙන්න පුලුවන් ද ??
    මෙතන මොකට ද ගැනු.. යකෝ මේ කතාවේ ගැබුර තේරුම් ගනින් පොන්ස්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    මම කියන්නේ වෙන ගෑනියෙක් හිතපන් . ඔය ගෑනි නෙවෙයි
    ඔතන අර අනිත් හාමුදුරුවන්ට ආපු ප්‍රශ්නේ අහපු එක කරේ . . ඕක හෙන සමානයයි .
    කිස් කරා නම් ඒකත් ඔය වගේ වෙලාව ගිහින් පස්සේ අහන්නේ නැද්ද කිය්ල්ප්න් බලන්න .
    එතකොට ත් ඔය වගේ උත්තර දෙන්න පුලුවන් ද ??
    හරි මෙහෙම හිතමු ගෑණු කෙනා හාමුදුරුවන් කිස් කළා. එක හාමුදුරුවන් මැදිහත් වෙලා කරපු දෙයක් නෙවෙයි, පාරාජිකාවක් වෙන්නේ නැහැ. ඉතින් එකත් අමතක කරලා දාන්න. එච්චරයි.