සුගන්ධ කුටියක් කියල එකක් හදල ඒකට දුං අල්ලනව වදිනව.
ඇහුවම කියනව ජීවමාන සංඥාවෙන් ඇද බුදුන්ට පූජා කරා කියල.
එතකොට එතකොට දාන්න බැරි සෙරෙප්පුදෙකක් ජීවමාන සංඥාවෙන් බුදුන්ට පූජ කරනව කියන්නෙ අපහාසයක් පවක් නේද. මේක පොඩි මැසිමන්ට් වරදක් නෙවෙයිනෙ.
It is all about intention not the physical object
If his intention was to respect the buddha -> merit (pin)
intention was to disrespect the buddha -> demerit (paw)