22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් ජාපනයේ 'පොලිස් අත්අඩංගුවේ සිටියදී' මරුට 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,625
    7,489
    113
    Obituary notice of Vichaksana



    ජපානයේ, ඉබරාකි ප්‍රාන්තයේ, ට්සුචියුරා නගරයේ "පොලිස් අත්අඩංගුවේ සිටි" 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු රැඳවුම් කුටියක් තුළදී මියගොස් ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.

    එරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විකාශකයෙකු වන TBS සඳහන් කළේ, මැයි 19 වන දා මෙම තරුණයා මියගොස් ඇති බවට එම පොලිස් ස්ථානය නිවේදනය කළ බව ය.

    එදින "දහවල් මුර සංචාරයේ යෙදෙමින් සිටි ආරක්ෂකයෙකුට" නිදා සිටි මෙම තරුණයා "ගොරවන ශබ්දය නතර වී ඇති බවට" නිරීක්ෂණය වී තිබේ.

    ඔහු "හුස්ම ගන්නා බවක් නොපෙනී ඇති අතර ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ආරක්ෂකයා විසින් ඔහුට හුස්ම ගැනීම පහසු වීමට අවශ්‍ය පියවර ගෙන 119 අමතනු ලැබ" ඇතැයි TBS වාර්තා කළේ ය.
    අනතුරුව ඔහු රෝහල්ගත කර ඇති අතර පසුව ඔහු මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ තිබේ.

    "බාහිර තුවාල කිසිවක් පෙනෙන්නට නොතිබී ඇති අතර, සියදිවි නසා ගැනීමක් බවට සැකයක් නොමැති බැවින්", මරණයට හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය සැලසුම් කරන බව ට්සුචියුරා පොලිස් ස්ථානය උපුටා දක්වමින් TBS වැඩිදුරටත් වාර්තා කළේ ය.



    අත්අඩංගුවට ගත් සිදුවීම කුමක් ද?​


    මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පෙබරවාරි 22 වන දින විචක්ෂණ තවත් "මිතුරන් කිහිප දෙනෙකු සමග ට්සුචියුරා නරගයේ වෙළෙඳසලක් වෙත ගොස් ඇති බවත් එහි භාණ්ඩ සොරා ගත් බවට ඔහු , තවත් තරුණියකට අදාළ වෙළෙඳසලේ හිමිකරු විසින් චෝදනා කරනු ලැබ තිබූ" බවත් ය.


    https://www.bbc.com/sinhala/article...RWIiwLHk0rRM-_YOCA_aem_g1qKSR8i7HIwJXKk4w6nfQ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,005
    13,841
    113
    Young phuckers have no idea how Japan was. It's not anime and rainbows over there. There's a separate suicide forest for God's sake.

    Mehe unta Japan yawanna kalin before world war un kohomada hitiye kiyala paadamak karawala yawanna ona.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,800
    5,628
    113
    Young phuckers have no idea how Japan was. It's not anime and rainbows over there. There's a separate suicide forest for God's sake.

    Mehe unta Japan yawanna kalin before world war un kohomada hitiye kiyala paadamak karawala yawanna ona.
    ජප්පො කලින් කොරියො ගම් පිටින් කැති ගාපු සීන් එකක් එහෙම තියනවා නේ
    සිංහලුන්ටත් ඒ ටිකම තමයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,656
    3,367
    113
    ජප්පො කලින් කොරියො ගම් පිටින් කැති ගාපු සීන් එකක් එහෙම තියනවා නේ
    සිංහලුන්ටත් ඒ ටිකම තමයි
    Then read about the fall of Constantinople and decide what's going to happen here in Sri Lanka.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,005
    13,841
    113
    E wagena yuddeb passe un nagitapu hatith ugannanna oney
    It's because they got their ass handed to them by the US and they got a taste of reality.
    But true, how Japan masked themselves after the war as this hello kitty loving lovey dovey nation is something that all should learn and take lessons from.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    කලින් කෙල්ලෙකුත් මැරුව නේද ?



    ඒ කන්න නොදී නේ..මූටත් ඵහෙම කරාද දන්නෑ.,ජප්පෝ කියන්නේ අමු සක්කිලි බොරුවට දෙකට නැවි නැවි අාචාරශීලියි කියලා ලෝකෙට පෙන්නුවට..
     
    • Like
    Reactions: lilman

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,708
    8,120
    113
    bump

    junda podi unata weda lokui..
    ape unge jundath ne..wedath ne
    ------ Post added on May 27, 2026 at 2:22 PM
     

    Similar threads