අවුල හදලා දුන්නට 'ළමයි වෙනුවෙන් කළා' කියලා බේරුණු කෙනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    :D :D
    දන්නවා බං

    මං හිතන්නෙ මම තමයි ඕකා ත්‍රෙඩ් දාල බනින ටික බලල අතේ ගහනවා කියලා මුලින්ම කිවුවෙත්
    ආතල් ගන්න නමේ බන් දැම්මේ හිතේ එනවා හේන අවුලක් එක නැති වෙනවා මෙහෙම තැනක ලියලා දැම්මට පස්සේ වෙච දේ ඔන්න ඕක නිසා ගොඩක් වෙලාවට දාන්නේ වෙන දේවල් මම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,694
    113
    ආතල් ගන්න නමේ බන් දැම්මේ හිතේ එනවා හේන අවුලක් එක නැති වෙනවා මෙහෙම තැනක ලියලා දැම්මට පස්සේ වෙච දේ ඔන්න ඕක නිසා ගොඩක් වෙලාවට දාන්නේ වෙන දේවල් මම.
    ඉතිං හුත්තො
    හැමදාම ඔය වගේ වෙද්දි පාඩමක් ඉගෙන ගන්නෙ නැද්ද
    එක පාරක්ද, දෙපාරක්ද, තුන් පාරක්ද, හතර පාරක්ද, පස් පාරක්ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඉතිං හුත්තො
    හැමදාම ඔය වගේ වෙද්දි පාඩමක් ඉගෙන ගන්නෙ නැද්ද
    එක පාරක්ද, දෙපාරක්ද, තුන් පාරක්ද, හතර පාරක්ද, පස් පාරක්ද
    ඉගෙන ගත්තා බන් එකනේ මම මුලින් සල්ලි ඉල්ලුවේ උගෙන් , ඒ යකා දරුවෝ/පුතේ කියලා කතා කරනකොට මම හිතුවා කැරි වැඩක් කරන එකක් නෑ කියලා අන්තිමේ ළමයි වෙනුවෙන් කියලා හිතන්න කිව්වා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,694
    113
    ඉගෙන ගත්තා බන් එකනේ මම මුලින් සල්ලි ඉල්ලුවේ උගෙන් , ඒ යකා දරුවෝ/පුතේ කියලා කතා කරනකොට මම හිතුවා කැරි වැඩක් කරන එකක් නෑ කියලා අන්තිමේ ළමයි වෙනුවෙන් කියලා හිතන්න කිව්වා.
    අතේ ගහන ගමන්ද ඉන්නෙ
     
    • Haha
    Reactions: Shamal3001

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,027
    5,590
    113
    ඉගෙන ගත්තා බන් එකනේ මම මුලින් සල්ලි ඉල්ලුවේ උගෙන් , ඒ යකා දරුවෝ/පුතේ කියලා කතා කරනකොට මම හිතුවා කැරි වැඩක් කරන එකක් නෑ කියලා අන්තිමේ ළමයි වෙනුවෙන් කියලා හිතන්න කිව්වා.
    හිතුවද ඉතින්?
     
    • Haha
    Reactions: Shamal3001

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,305
    10,756
    113
    🌎
    Ko whutto post eka. හරිම ලාමකයි නෙ උබර්. පෝස්ට් එක තියපන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,940
    6,876
    113
    Narcissistic Sociopath Manipulator
    Ko whutto post eka. හරිම ලාමකයි නෙ උබර්. පෝස්ට් එක තියපන්.
    uda thiyenne dr vishmi eken quote karala.

    මට ටියුෂන් දෙන කෙනක්ව සෙට් කළා අදුරන කෙනක්

    ටියුෂන් දෙන කෙනාගේ වෙබ් එකේ අවුලක් හදන්න , මම Advance එකක් ඉල්ලුවා

    ඉසෙල්ලා අවුල බලන්න කිව්වා හදන්න පුළුවන් එකක් ද කියලා ඊට පස්සේ Advance දෙන්නම් කිව්වා

    මම අවුල බැලුවා Malware ගිහින් තිබුණේ Advance ඉල්ලුවා එයා කියනවා Advance දාලා මම වැඩේ කරේ නැත්තම් කියලා කලින් කෙනක් ට සල්ලි දීලා වැඩේ කරේ නෑ කියලා (මම පස්සේ Advance ඕනේ නෑ කියලා කළා මට මුදල් අවශ්‍යතාවයක් තිබුණ නිසා වැඩි සද්ද දාන්න ගියේ නෑ)

    මම Malware එක Clean කරලා අය Malware දාගන්නේ නැතුව වැඩේ කරගෙන්න උපදෙස් දීලා , එයාට බැකප් එකක් අරන් දුන්නා සයිට් එකේ
    තව ලොගින් එහෙම ඔකොම වෙනස් කරලා දුන්නා එයා එක එක දේවල් වලට Call එකකින් මගෙන් උපදෙස් ගත්තා විනාඩි 22 වගේ

    ඔකොම කරලා එයා කියනවා බොහොම ස්තුතිය කියලා ,
    මම ඇහුවා Mr, එතකොට මගේ Payment එක ? එයා කියනවා ළමයි වෙනුවෙන් කළා කියලා හිතන්න කියලා
    ඔයා කලින් එහෙම කිව්වේ නැහැනේ Advance ඉල්ලනකොට පස්සේ දෙන්නම් කියලා නේ කිව්වේ කියලා මම කිව්වා එයා එතකොට කියනවා කාර් එක Drive කරන ගමන් ඉන්නේ ගිහින් දෙන්නම් කියලා ඉතින් පැයක් බැලුවා මම අය Call කළා එයාගේ අංකය වැඩ නෑ මම හිතන්නේ මගේ අංකය බ්ලොක් කරලා. දැන් දවසක් වෙනවා මට සල්ලි ලැබුනේ නෑ
     
    • Love
    Reactions: clumsyhulk

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,519
    7,109
    113
    ඉගෙන ගත්තා බන් එකනේ මම මුලින් සල්ලි ඉල්ලුවේ උගෙන් , ඒ යකා දරුවෝ/පුතේ කියලා කතා කරනකොට මම හිතුවා කැරි වැඩක් කරන එකක් නෑ කියලා අන්තිමේ ළමයි වෙනුවෙන් කියලා හිතන්න කිව්වා.
    Business කරද්දී සෙට් වෙලා තියෙන කපටිම සෙට් එක තමයි ගුරුවරු කියන්නේ
     
    • Like
    Reactions: lilman