බුදුන්ට ඉගෝ එකක් තිබුනද නැද්ද කියන්න මම ඉතින් බුදුන් ආශ්‍රය කරලා නැහැ නෙ. අපිට තියෙන්නේ කතා ටිකක් විතරයි. ඒවා විශ්ලේෂණය කරලා තේරුම් ගන්න තරම් දැනුමක් මට නැහැ. බුදුන් පියාට වැන්දා ද නැද්ද කියල අහල නැහැ. නමුත් බුදුන් තමන්ගේ පියා ගැන කල්පනා කරලා එතුමන් මුණගැසෙන්න පැමිණියා කියල තියෙනවා. එක ලොකු ගෞරවයක් නේ. මොකද දහස් ගානක් පිරිවර ඉන්න බලසම්පන්න පුද්ගලයෙක් නිසා. එක ඉතින් ඕන කෙනෙක්ට ආස විදියට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ එක බුදුන්ට ඉගෝ එකක් තිබ්බද නැත්ද නොදැන උන්වහන්සේගේ දේශනා අහන එක විකාරයක් වගේ දැනෙයි. එක ඉතින් පෞද්ගලික අභිරුචිය. මම ආගම විදියට බුදුදහම පිළිපදින්නේ එක මගේ අභිරුචිය නිසා. ඉතින් මම ඒ ගැන වද වෙන්නේ නැහැ.
බුදුන් ට තමන් බුදුන් කියන ego එක තිබ්බේ නෑ කියලා ද උබ කියන්නේ ??
හාමුදුරුවන් ට තමන් අනිත් යට වඩා උසස් වගේ ego එකක් නෑ කියලා ද උබ කියන්නේ ?
මම කියන්නේ සාමන්‍ය මනුස්සයන් ට නැති ego එකක් තියනව ඔය ආගමික නායකයෝ කියාගන්න සෙට් එකට තමන් අනිත් අයට වඩා උසස් කියලා .
තමන් අනිත් තෝරගත්තු පිරිසකට විතරයි ගරු කරන්න , ආචාර කරන්න ඕනේ කියන ego එක තදටම තියනව .
හැබැයි දේශනා වල තියෙන්නේ පරස්පර දෙයක් . ඒවා කියන්නේ මිනිස්සුන්ට . . එයාල ඉන්නේ එයාල තමයි පොරවල් කියන මානසිකත්වයෙන් .
නමුත් සංඝයා විෂම විවිධ මිනිස්සුන්ගෙන් සමන්විත ලොකු සංස්ථාවක් බවට පත්වෙනකොට
ඔය උබ කියන්නේ
ආගම හැදෙන විදිය . .. පිරිවර / අනුගාමිකයෝ manipulate කරන්න පුලුවන් විදියට නීති හදන එක .
ඕක ඔය ආගමේ කියන අත්හැරීම කියන දේවල් එක්ක ගැලපෙන්නේ නෑ . රකින්න දෙයක් තියෙන්න විදියක් නෑ අත්හැරපු නිදහස් කෙනෙක්ට
------
Post added on May 27, 2026 at 12:06 PM