හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

topkollek

Well-known member
  • May 22, 2014
    42,806
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං @topkollek
    උඔ තාම මේක දැක්කේ නැද්ද?

    මෙන්න පාඨලී කතාකරනවා
    උසී උසී // 😁
    sri lanka film GIF by Viber


    මෙයා අනාගත නාමල් රාජපක්ෂගේ ආණ්ඩුවේ විදුලිබල ඇමතිකම ඉල්ලලා චන්දෙට සපෝට් කරලා පරිසර ඇමතිකම ලබන කෙනා...

    වීඩියෝ එක දිග වැඩියි, බලන්න වෙලාවක් නෑ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,310
    9,019
    113
    Around the world
    යකඩ මුනියාගෙ කතා :lol:
    https://en.newswave.lk/11267/
    අපරාදේ, ඕක අර ෆයිල් මිටියේ තිබිලා මීයෝ කාලා. නඩු නිමිත්තක් නැතිව ඇක්සිඩන්ට් එකක් පස්සේම දුවනවා. ඕක අමතක වෙලා. ඉක්මණට පැලවත්තට යැව්වා නම් හරිනේද :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමත් කරන මිනිහට තමයි බන් අවුල එන්නෙ. ඔහොම නැතුව මෙහෙම කරන්න තිබ්බනේ. මෙහෙම කරා නම් තව හොඳයිනේ. වැඩේ කියන්නෙ හයිවේ එකේ යන ගමනුත් බනිනවා හයිවේ හැදුව කියලා. 🤷‍♂️:-D

    කාබනික පොල්පොට් ට කඩේ ගිහින් රටත් බංකොළොත් කරලා මෙහෙම ගැම්මෙන් ටෝක් කරන්න බයියෙකුට ඇර වෙන එකෙකුට බෑ 😂
     
    • Haha
    Reactions: wpril5

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    අනිව බන්, මේ හුකන්නලාට හයිවේ මොකටද කියලා තේරෙන්නෙ නෑ, කුරුනෑගල වගේ පැතිවලින් එහා පාර කොහොමත් highway වගේ තමා. අමුතුවෙන් හදන්න දෙයක් නෑ. මොකද හැදුවා කියලා උඹට gain වෙන වෙලාවක් නෑ. කොළබ ගාල්ල වෙනම කතාවක්, ගාලුපාරේ traffic එකේ ලොටනවට වඩා A to B යන්න හයිවේ එකක් ඕනා.

    අපි බලන්න ඕන ඒ යන වියදමෙන් ඉතුරුවෙන කාලය/ඉන්දන කියන ඒවලින් එන වාසිය මොකක්ද කියලා. ලොකු වාසියක් නැත්තන් project එක තේරුමක් නෑ.
    අනිවා...
    සදර්න් හයිවේ තියෙන එකනං මාර පහසුවක්.. ගාලු පාරෙ ඔය ගමන යනව කියන්නෙ වහක්නෙ තනිකර..

    ඊලඟට, කටුනායක එකත් ඕකේ..
    අපිට ජා ඇලින් කොළඹ යන එකෙන්, කිරිබත්ගොඩ මගහැරෙනව එකෙන් ලොකු කාලයක් ඉතුරුවෙනව..

    නුවර තියෙන ට්‍රැෆික් එකයි, නුවර පාරෙ බස් භීශනෙයි එක්ක, නුවරට හයිවේ හැදෙන එකත් හොඳ ප්‍රැක්ටිකල් වැඩක් කියල මම හිතනව..

    ට්‍රින්කො වලට හයිවේ කිවුවම ඒකනං තනිකර ජෝක් එකක්..
     
    • Like
    Reactions: tharakaf

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,518
    5,394
    113
    Dabulle AirPort Ekane Oya Geri Rajapakshala (Sri Lanka No 1 Thieves) Oya Mattala Haduwe. Dan Sudu Aliyek
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    රටකට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපළක් අවශ්‍යයි. ජාතික භෞමික සැලැස්ම අනුව රට නැගෙන අසියාව දෙසට විවුර්ථ කිරීමේදී ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගෙන උතුරැ ,උතුරු මැද , නැගෙනහිර ආදී ප්‍රදේශ දියුණු කරන ගමනට වැඩිම වාසිය මත්තලට වඩා හිඟුරක්ගොඩ ගුවන් පථය වැඩි දියුණු කිරීමේ සාපේක්‍ෂ වාසිය ගැන මිසක් නරකමයි කියන එක නොවේ මම කියන්නේ.
    නැහැනේ බං හිගුරක්ගොඩ ලගින් International Air Traffic එකක් නැහැනේ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,340
    1,587
    113
    අනිවා...
    සදර්න් හයිවේ තියෙන එකනං මාර පහසුවක්.. ගාලු පාරෙ ඔය ගමන යනව කියන්නෙ වහක්නෙ තනිකර..

    ඊලඟට, කටුනායක එකත් ඕකේ..
    අපිට ජා ඇලින් කොළඹ යන එකෙන්, කිරිබත්ගොඩ මගහැරෙනව එකෙන් ලොකු කාලයක් ඉතුරුවෙනව..

    නුවර තියෙන ට්‍රැෆික් එකයි, නුවර පාරෙ බස් භීශනෙයි එක්ක, නුවරට හයිවේ හැදෙන එකත් හොඳ ප්‍රැක්ටිකල් වැඩක් කියල මම හිතනව..

    ට්‍රින්කො වලට හයිවේ කිවුවම ඒකනං තනිකර ජෝක් එකක්..

    No point in building highways to ease the traffic, if the people keep requesting for more vehicles on the road..