බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    ඔක්කොම එකයි නම් ඉතින් ඔකේ විශේෂත්වයක් වත් ඕකෙන් උබට ලැබෙන අමුතු දෙයක් නෑ .

    ඔක්කොම එක වෙන්නැහැනේ. එකකින් මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි. අනිත් එකේ ඉවරයක් නැහැ.

    කොහොමද පෙන්නන්න පුලුවන් ?

    පෙන්නන්න විදිහක් නැහැ. තමන් අවබෝධ කරන්, සසර දුකින් මිදෙන්න විතරයි පුලුවන්.

    උබට ලැබෙන අමුතු දෙයක් නෑ .

    ඇයි නැත්තේ. දැන් උබ හිතන් ඉන්නවා මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. මන් හිතන් ඉන්නවා මැරිලා ආයේ ඉපදෙනවා කියලා. ඉතින් මන් මැරිලා ඉපදෙන තැනටත් එක්කම bricks තියාගෙන යනවා දැන් ඉදලම. උබ නිකන් ඉන්නවා.

    ඔය දෙකෙන් එකක්නේ ඇත්ත. මන් හිතන් ඉන්න එක බොරු වුනා කියලා මට නැති වෙන්න දෙයක් නැහැ. ඇත්ත වුනොත් උබටනම් නැති වෙන්න පුලුවන් ගොඩක් දේවල්.
    ------ Post added on May 27, 2026 at 12:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,865
    113
    එකමත් එක රටක
    පෙන්නන්න විදිහක් නැහැ. තමන් අවබෝධ කරන්, සසර දුකින් මිදෙන්න විතරයි පුලුවන්.
    නෑ පුලුවන් . .
    මාර්ගපල ලාබින් මෙච්චරක් හිටිය කියලා ඕන තරම් පරණ මුලාශ්‍ර වල තිබ්බ .
    ඒ කියන්නේ පෙන්නන්න පුලුවන්
    ඇයි නැත්තේ. දැන් උබ හිතන් ඉන්නවා මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. මන් හිතන් ඉන්නවා මැරිලා ආයේ ඉපදෙනවා කියලා. ඉතින් මන් මැරිලා ඉපදෙන තැනටත් එක්කම bricks තියාගෙන යනවා දැන් ඉදලම. උබ නිකන් ඉන්නවා.
    ඉතින් මට කියන්න පුලුවන් උබ නැති දෙයකට මේ ජිවිතේ කාලේ කනවා ඉතින් . ..
    දැන් හිතපන් උබ කරන්න පුලුවන් දේවල් නොකර ඉන්නව ඔය කියන ඊලග එකක් ගැන දෙයක් විශ්වාස් කරලා .. ඒ වෙනුවෙන් කාලේ වෙන් කරනවා .
    අන්තිමටම එහෙම එකක් නැත්නම් උබ නිකන් කාලේ කාල විතරයි . කරන්න තිබ්බ දේවල් , විදින්න තිබ්බ දේවල ටිකත් කරල නැති වෙන්ව .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    මාර්ගපල ලාබින් මෙච්චරක් හිටිය කියලා ඕන තරම් පරණ මුලාශ්‍ර වල තිබ්බ .
    ඒ කියන්නේ පෙන්නන්න පුලුවන්

    ඉතින් ඒ බුදුන්ගේ කාලෙනේ බන්. බුදු කෙනෙක්ට බලන්න පුලුවන්.

    ඉතින් මට කියන්න පුලුවන් උබ නැති දෙයකට මේ ජිවිතේ කාලේ කනවා ඉතින් . ..

    කාලය කෑමක් වෙන්නැහැ. හැමෝම තමන් දීපු වටිනාකම් ටිකක් තමයි නඩත්තු කරන්නේ. ඒක තමයි ජීවිතේ. මට බන අහන එක ආතල්. උබට film බලන එක ආතල් ඇති.

    දැන් හිතපන් උබ කරන්න පුලුවන් දේවල් නොකර ඉන්නව ඔය කියන ඊලග එකක් ගැන දෙයක් විශ්වාස් කරලා .. ඒ වෙනුවෙන් කාලේ වෙන් කරනවා .

    විශේෂ මුකුත් නොකර ඉන්නැහැ මන්. පන්සිල් වල සුරාමේරය කඩනවා ඉදලා හිටලා. අනිත් 4 කඩන්නැහැ.

    පන්සිල් ආරක්ෂා කරන එක, හොඳ ethics, morals, දියුණු සමාජයක හැමෝටම වගේ තියෙන්න ඕනේ දේවල්, imho.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,865
    113
    එකමත් එක රටක
    ඉතින් ඒ බුදුන්ගේ කාලෙනේ බන්. බුදු කෙනෙක්ට බලන්න පුලුවන්.

    කාලය කෑමක් වෙන්නැහැ. හැමෝම තමන් දීපු වටිනාකම් ටිකක් තමයි නඩත්තු කරන්නේ. ඒක තමයි ජීවිතේ. මට බන අහන එක ආතල්. උබට film බලන එක ආතල් ඇති.

    විශේෂ මුකුත් නොකර ඉන්නැහැ මන්. පන්සිල් වල සුරාමේරය කඩනවා ඉදලා හිටලා. අනිත් 4 කඩන්නැහැ.

    පන්සිල් ආරක්ෂා කරන එක, හොඳ ethics, morals, දියුණු සමාජයක හැමෝටම වගේ තියෙන්න ඕනේ දේවල්, imho.
    ඔය ඔක්කොම උත්තර අස්සේ තියෙන්නේ උබේ ආගමට කොටුවෙච්ච අදහස් . ඕක තමයි උබ හිර වෙලා ඉන්නේ .
    ඔතිනින් එහා උබ දකින්නේ නෑ ඔය විශ්වාස තියන්ක්න්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    ඔය ඔක්කොම උත්තර අස්සේ තියෙන්නේ උබේ ආගමට කොටුවෙච්ච අදහස් . ඕක තමයි උබ හිර වෙලා ඉන්නේ .
    ඔතිනින් එහා උබ දකින්නේ නෑ ඔය විශ්වාස තියන්ක්න්

    භෞතිකවාදයත් කොටුවක් තමයි. ඒ කොටුවෙත් හිටියා කාලයක්. කොටුවලින් එහා, ලෝකයක් ගැන කතා කරන්න බැහැ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    751
    628
    93
    @Blair Solari
    1779866676546.png

    No point malli :)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    742
    1,042
    93
    විනය කියන බැදීම දාල තියෙන්නේ ඉතින් දහමෙන් ම නේ . ඒකනේ හමුදුරුන්ට ඒ වගේ ප්‍රශ්නයක් ආවේ . . සාමාන්‍ය එකෙක්ට ඒ ප්‍රශ්නේ එන්නේ නෑ ඔය විදියට
    විනය හරි ඕන "මතයක්" කොන්ක්‍රීට් දාලා ගල් කරන් ඉන්න ඕන එකෙක්ට ඔය ප්‍රශ්නය (වගේ) එනවා.
    මතය political,life, living ඕන එකක්.

    දැන් මේකේ කට්ටිය (ඔයා ඇතුළුව ) අහන ප්‍රශ්නය එනයින් වෙනස් ද?
    ඒකම වෙනස ඒ ස්වාමීන්වහන්ස තමන්ගේ මතයට ගහපු වෙලාවේ සියලු දරන් ඉන්න මත හෙල්ලුණා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,301
    1,852
    113
    විනය හරි ඕන "මතයක්" කොන්ක්‍රීට් දාලා ගල් කරන් ඉන්න ඕන එකෙක්ට ඔය ප්‍රශ්නය (වගේ) එනවා.

    සක්කාය දිට්ඨිය
    විචිකිච්ඡාව
    සීලබ්බත පරාමාස
     
    nipund

    Well-known member
  • May 17, 2007
    742
    1,042
    93
    ඔය සිද්දිය අපි බලන්නේ 3rd person හින්දා අපිට ඕක වදින්නේ නෑ.
    මේකත් කතාවක් my interpretation.

    කරේ තියන් ගිය හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ප්‍රශ්නය අහන්නේ ගෝල හාමුදුරුවෝ. තමන් හෙනම පොර කියලා හිතාගෙන ඉන්න බොක්කෙන් අදහාගෙන ඉන්න ලොක්කා දරුණු විනය විරෝධී වැඩක් කරනවා. දැන් ෆුල් හොල්මන්
    දැන් @dilann තමා ප්‍රශ්න කරන තැන එන්නේ
    දැන් ලොකු හාමුදුරුවෝ කිව්ව එක පොඩි හාමුදුරුවන් ට පාඩමක් උනේ ඇයි කියලා.
    ඒකට තමා ශ්‍රද්ධාව සෙට් වෙන්නේ. අපිට චරිත දෙකක් උනාට එතන දෙන්නා කාලයක් ආශ්‍රය කරපු ලොක්කා ගැන දන්න පොඩි හාමුදුරු නමක්
    තරහෙන් අන්ධ වෙලා නෙමේ අහන්නේ " ඇයි" කියලා. හොදට දන්නවා ලොකු හාමුදුරවො එහෙම නරක කෙනෙක් නෙමේ කියලා.

    (කතාවේ චරිත දෙකම ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ ලා ලොකු හාමුදුරුවෝ Tanzan ,පොඩි හාමුදුරුවෝ Ekido)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,763
    10,826
    113
    35
    Spain

    මේක සෙන් කතාවක් කියල දැනන් උන්නේ නැහැ. මේක යූ ටියුබ් එකේ සජෙස්ට් වෙලා බලන්න ලැබුනේ. මන් කැමතියි මේ සෙන් කතා තව බලන්න. එකට මග පෙන්වීමක් කරන්න පුලුවන්ද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,065
    1,742
    113
    දැන් මෙහෙම උනොත් .

    එක හාමුදුරු කෙනෙක් ඔතන කෙල්ලට කිස් එකක් දෙනවා .
    අනිත් හාමුදුරුවෝ ඔය වගේම බලන් ඉදල ගොඩක් වෙලා ගිහින් අහනව ඇයි එහෙම කරේ කියලා .

    එතකොට අර හාමුදුරුවෝ කියනවා මම නම් කිස් එක ඉවරකරලා පැය දෙකක් වෙනව ඔයා මොකද තාම කිස් කරන් ඉන්නේ කියලා :rolleyes:

    එහෙම බෑ නේ .
    ඒ කියන්නේ බං උබ කවුරු හරි වැටුනාම ඌව නැගිට්ටනවා වෙනුවට කිස් කර කර ඉන්නවාද බං?
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,865
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ බං උබ කවුරු හරි වැටුනාම ඌව නැගිට්ටනවා වෙනුවට කිස් කර කර ඉන්නවාද බං?
    ඔය ගෑනි වතුර පෙවිල වැටිලා හිටියනම් කෘතීම ස්වසනය දෙන්න වෙයිද දන්නේ නෑ නේ .

    මේක සෙන් කතාවක් කියල දැනන් උන්නේ නැහැ. මේක යූ ටියුබ් එකේ සජෙස්ට් වෙලා බලන්න ලැබුනේ. මන් කැමතියි මේ සෙන් කතා තව බලන්න. එකට මග පෙන්වීමක් කරන්න පුලුවන්ද?
    ඕක අර ඉන්දික තොටවත්තගේ කටේම තියන කතාවක් නේ බන් . ඕන තරම් ඔය කතාව අහල තියනව .
    ------ Post added on May 27, 2026 at 1:58 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,065
    1,742
    113
    ඔය ගෑනි වතුර පෙවිල වැටිලා හිටියනම් කෘතීම ස්වසනය දෙන්න වෙයිද දන්නේ නෑ නේ .

    කෘතිම ස්වසනේ කියන්නේ කිස් කරන එක නෙවෙයි ගොනෝ. අපෝ උඹ නම්.....

    Use It Dr House GIF
     
    nipund

    Well-known member
  • May 17, 2007
    742
    1,042
    93
    මේක සෙන් කතාවක් කියල දැනන් උන්නේ නැහැ. මේක යූ ටියුබ් එකේ සජෙස්ට් වෙලා බලන්න ලැබුනේ. මන් කැමතියි මේ සෙන් කතා තව බලන්න. එකට මග පෙන්වීමක් කරන්න පුලුවන්ද?
    https://ashidakim.com/zenkoans/14muddyroad.html
    Zen koan
    Index එකට ගියොත් කතා 100ක් තියෙනවා කියවනවා නම්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,065
    1,742
    113
    මේක සෙන් කතාවක් කියල දැනන් උන්නේ නැහැ. මේක යූ ටියුබ් එකේ සජෙස්ට් වෙලා බලන්න ලැබුනේ. මන් කැමතියි මේ සෙන් කතා තව බලන්න. එකට මග පෙන්වීමක් කරන්න පුලුවන්ද?
    ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමය කියන කතා සෙට් එක කියවන්න. ඔය සෙන් කතා ටිකක් අරගෙන ලංකාවේ විදියට එඩිට් කරලා ලියලා තියෙන්නේ. හැබැ‍යි හොදට ලියලා තියෙනවා.

    සමහර කතා නම් සෙන් කතා නෙවෙයි. එයාම ලියාපුවා. මහමෙර එහෙම ලංකාවේ කන්ටෙක්ස්ට් එකෙන්ම ලියාපු එකක් මම දන්න විදියට.
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    කොහෙන් හරි සල්ලි එන්ව අනිත් ආගම් වල එඋන් බදව ගන්න, සහ ඒ ආගම් ගැන ඒ අයට එපා කරවන්න..
    හොඳයි නෙ බන්, සල්ලි වලට යන එවුන් ගියාට පස්සෙ ඉතුරු වෙන්නෙ සල්ලි වලට ආගම පාවලා නොදෙන එවුන්. ඉතින් යන එවුන්ට යන්න දෙන එක හොඳයි

    ළාමක භික්ෂූවක් වුනා නම් රාග සිතිවිල්ලට ඇලිලා රාගයෙන් මත් වෙලා ඔය ස්ත්‍රිය දූෂණය කරන්න ඉඩ තියෙනවා.
    ඇටමස්තාන් නම් 70 පැනපු වඳුරෙක්
    ------ Post added on May 27, 2026 at 6:07 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,065
    1,742
    113
    ඒක අනිත් හාමුදුරුවන් ට පේන්නේ කිස් කරනවා වගේ නේ .
    උබ ඔය කියන ගොං කතාවම තමා මේ කථාවෙන් පෙන්නන්න හදන්නේ.

    ගෑනියෙක් වැටුනාම හාමුදුරු කෙනෙක් කෘතිම ස්වසනේ දීලා ගෑනි නිරුපද්‍රිතයි කියලා දැන ගත්තාම හාමුදුරුවෝ තමන්ගේ ගමන යනවා.

    උබ වගේ මෝඩ (හෝ කපටි.) උපාසකයෝ ටික හාමුදුරුවන්ට බැණ බැණ හැම තැනම කියව කියව යනවා හාමුදුරු කෙනෙක් ගෑණියෙක්ව දූශනය කලා කියලා.

    ඕක අහගෙන ඉන්න @WD-40 , @todd2231048 වගේ එවුනුත් දැක්කා වගේ වටේට පතුරනවා හාමුදුරුවෝ අවුරුදු 12ක ගෑනු ළමයි 10 දෙනෙක් එක පාර දුශණය කලාය කියලා.

    ගෝල හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ලගට ගිහින් අහනවා ඇ‍යි ඒ කාන්තාව සිප ගත්තේ කියලා.

    දැන් ඉතින් කෘතිම ස්වසනෙයි, කිස් එකෙයි වෙනස දන් නැති මෝඩයෙක්ට ඕක පැහැදිලි කරනවාට වඩා හොදයි "මම ඒ ගෑනු කෙනාව එතන තියලා ආවේ. ඇයි ඔයා තාම ඒ ගෑනු කෙනාව උස්සගෙන ඉන්නේ ?" කියලා අහන එක.