සියලු තක්කඩින් ගුරුවරු නොවෙති නමුත් සියලු ටියුශන් ගුරන් තක්කඩි

SK29

Well-known member
  • Apr 14, 2017
    8,183
    9,606
    113
    නදුනගෙ පෝස්ට් එක දැකල මේ කියන්නෙ.

    පොඩ්ඩක් හොයල බලපංකො මේක ඇත්තද බොරුද කියල
    post eka dapan..ehenam
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,760
    6,252
    113
    සියලු ටියුශන් ගුරන් තක්කඩි

    This is very true 👍
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,508
    15,276
    113
    🌎
    Nope. ළමයි 500න් වගේ උඩ ඉන්න ගුරුවරුන්ට සමහර විට ඕක අදාල වෙනවා. ඒ උනාට ළමයි 10, 15 ට උගන්නන තක්කඩි නොවන ඕන තරම් අය ඉන්නවා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,250
    4,742
    113
    Nope. ළමයි 500න් වගේ උඩ ඉන්න ගුරුවරුන්ට සමහර විට ඕක අදාල වෙනවා. ඒ උනාට ළමයි 10, 15 ට උගන්නන තක්කඩි නොවන ඕන තරම් අය ඉන්නවා.
    ඕනෙම ක්ෂේත්‍රයක හොඳ හා නරක මිනිස්සු ඉන්න පුලුවන් බං. අනික ඔච්චර නරකයි නං ටියුෂන් නොගිහින් ඉන්න පුලුවන්. උන් බලෙන් ඇදල ගන්නෙ නෑනෙ ක්ලාස් එකට.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,803
    1,509
    113
    United States
    ඇත්තටම හැම ගුරුවරයම එකම ගොඩට දාන්න බෑ. සමහරු ඇත්තටම ළමයින් වෙනුවෙන් කැපවෙලා උගන්නනවා, තවත් සමහරු සල්ලි විතරක් බලාගෙන වැඩ කරනවා. ඒ නිසා ගුරුවරයා තෝරද්දී ප්‍රතිඵලයි කැපවීමයි දෙකම බලන එක තමයි හොඳම දේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,803
    1,509
    113
    United States
    පොඩි ගෙදරක ඉඳලා කෝටි ගාණක මන්දිරයක් හදන්න තරම් ටියුෂන් වලින් හම්බවෙනවා නම්, ඒ මුදල එන්නේ දෙමව්පියන්ගෙන්ම තමයි. මේක ඇත්තටම හිතලා බලන්න ඕනේ පැත්තක්.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,679
    998
    113
    ehema na hutto,
    ratnapure Prasad de Silva
    Mahesh Dukgananrala
    personaly dann minissu, dennama maruna karumeta. thamath e wage un athi
    dan godak kariyo salli rahata kunu vikunanwa social meadia wala balu katha kiya kiya. apita penne un vitarai.. hoda unuth banum ahanawa eken.