ලංකාවේ ප්‍රෝටීන් හිඟය...

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,334
    11,689
    113
    🤍
    man nam meka ganda yanne

    carnivormass_nocreatine_6lb_chocolatepeanutbutter_noshadow-212351_1800x.png
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    අපිට රට වටේ මූද තිබ්බට කෑමවල කිසි විවිධත්වයක් නෑ

    මාලු නං - මිරිසට
    මස් නං - මිරිසට

    ඔන්නෝකයි ප්‍රස්නේ, කන්න උනත් එපා වෙනවා එකම කෑම එකම විදියට
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    අපිට රට වටේ මූද තිබ්බට කෑමවල කිසි විවිධත්වයක් නෑ

    මාලු නං - මිරිසට
    මස් නං - මිරිසට

    ඔන්නෝකයි ප්‍රස්නේ, කන්න උනත් එපා වෙනවා එකම කෑම එකම විදියට
    Kamathi widiyata hadan kapan..
    Wena rata wala unta api tharam wath restaurant walin kanna salli na..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,407
    113
    35
    Spain
    අපිට රට වටේ මූද තිබ්බට කෑමවල කිසි විවිධත්වයක් නෑ

    මාලු නං - මිරිසට
    මස් නං - මිරිසට

    ඔන්නෝකයි ප්‍රස්නේ, කන්න උනත් එපා වෙනවා එකම කෑම එකම විදියට
    මස්මාළු ඩෙවල් හදපන්. ඊට පස්සේ ගොටුකොළ පොල් දාල සම්බල්, කීරි සම්බා බත් එක්ක කාල බලපන්. පුදුම රසයි සමහර මාළු ඇඹුල් තියල් හදන්න පුළුවන්. නෙට් එකේ රෙසිපිය තියෙනවා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    Kamathi widiyata hadan kapan..
    Wena rata wala unta api tharam wath restaurant walin kanna salli na..
    resturant නං ගොඩක් වෙලාවට කුකුල් පුකයි තටුයි හොටයි අඹරලා දෙන්නේ
    මස් කන්න ඕන්නං ගෙදර හදාගන්න ඕනේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    ඉන්දියන් හරක් මස් ගෙනාවා නම් ලංකාවේ කුකුල් මස් වලටත් වඩා අඩුවට ගන්න පුළුවන්

    මේ දේශීය ගොයියා රැකගන්න ගිහින් මඟුලක් කරනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඉන්දියන් හරක් මස් ගෙනාවා නම් ලංකාවේ කුකුල් මස් වලටත් වඩා අඩුවට ගන්න පුළුවන්
    Thawath $ eliyata yanawa + job nathi wena laksha ganak lankwe unta apen thawath wadiyen tax gahala aswasuma dennath wenawa.. double fucked
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    මේකනම් සිරාම ප්‍රශ්නයක්. හොඳටම දැනෙනවා ජිම් එකකට ගිහිල්ලා ප්‍රෝටින් ගන්න ගියහම.

    කිසිම රජයකට වුවමනාවක් නැහැ කෑම වල ගාන අඩු කරන්න. බත් විතරක් නෙවෙයි මස් මාළු අත්‍යවශ්‍ය දෙයක් ඒක මිනිස්සුන්ට තේරෙන්න ඕන.

    හරියට ප්‍රෝටින්නට මීල් එකක් ගන්නවනම් ඉස්පිරිතාලවල ින් මෙච්චර ලෙඩ්විඩු ඉන්න විදිහකුත්දි නෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    Thawath $ eliyata yanawa + job nathi wena laksha ganak lankwe unta apen thawath wadiyen tax gahala aswasuma dennath wenawa..

    මම හිතුවා කෙහෙල් නැට්ට අලවන ෆැක්ටරි දායි කියලා.
    ජෙප්පන්ටත් විකල්ප රැකියා ගේන්න බෑ.
    කියපු ආයෝජන ගේන්න බෑ.
    හැමදාම රට එකම තැන තමයි 😔
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    මේකනම් සිරාම ප්‍රශ්නයක්. හොඳටම දැනෙනවා ජිම් එකකට ගිහිල්ලා ප්‍රෝටින් ගන්න ගියහම.

    කිසිම රජයකට වුවමනාවක් නැහැ කෑම වල ගාන අඩු කරන්න. බත් විතරක් නෙවෙයි මස් මාළු අත්‍යවශ්‍ය දෙයක් ඒක මිනිස්සුන්ට තේරෙන්න ඕන.

    හරියට ප්‍රෝටින්නට මීල් එකක් ගන්නවනම් ඉස්පිරිතාලවල ින් මෙච්චර ලෙඩ්විඩු ඉන්න විදිහකුත්දි නෑ
    Bonna salli thiyanawa kanna na..
    Salli naththan labour job ona tharam thiyanawa. Wada karanna minissui naththe..