overweight වෙන් නැතුව තියෙයිද බං , ලන්කාවෙ අඩු ගානට මොනවද ගන්න පුලුවන් ප්‍රෝටීන් ,
ගොඩක් මිනිස්සු මස් මාලු බිත්තර කන්නෙ ගොඩක් අඩුවෙන් , බත් ගොඩකුයි පරිප්පුයි තමා ගොඩක් ගෙවල් වල කන්නෙ ,