Jeppa nemei moka awath ba.. lankawe un widesha naya aran sapata jeewath wela dan anga mahansi karala hamba karanna kamathi na.. lesi salli ona..මම හිතුවා කෙහෙල් නැට්ට අලවන ෆැක්ටරි දායි කියලා.
ජෙප්පන්ටත් විකල්ප රැකියා ගේන්න බෑ.
කියපු ආයෝජන ගේන්න බෑ.
හැමදාම රට එකම තැන තමයි![]()
Anika mehe padi wadi, labour and environmental neethi europe wage..
Ithin mokek wath mehe un wadata ganne na.. meeta padith adu, labour laws uth flexible ona tharam ratawal thiyenawa..

