මෙන්න වේ#සා ගෑනුන්ගෙ හැටි , මිනිහා දවල්ට වැඩට ගියාම උන් ආතල් ගන්නවා වෙන උන් එක්ක , මේක තමා තියරිය

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,215
    1
    50,630
    113
    ප*යාගල
    sorry.com
    මට දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නේ. ජීවත් වෙන්නේ පුතා වෙනුවෙන් විතරයි. මම ගැහැණු කෙනෙක්, වයස 28. මේ හැමදේකටම හේතුව මමම කියලා මම දන්නවා. 2024දී මාස 4ක affair එකක් තිබුණා office එකේ කෙනෙක් එක්ක. Husband busy වෙලා business එක පටන් ගත්ත කාලේ, මම ආදරේ හොයමින් වැරදි තීරණයක් ගත්තා. Excuse එකක් නෙවෙයි .. මම වැරදි බව පිළිගන්නවා.

    අවුරුදු 8ක් loyal වෙලා ඉඳලා එහෙම දෙයක් කළේ කොහොමද කියලා අදත් මට මාවම අප්පිරියයි. Husband ට සමාව ඉල්ලපු නැති විදියක් නැහැ. Divorce වෙන්නම හැදුවා, මම පුතා වෙනුවෙන් chance එකක් දෙන්න කියලා ඉල්ලුවා. Divorce උනේ නැහැ, ඒත් අද වෙනකම් එයා මාව හිතින් අතහැරලා. අවුරුදු 2ක් තිස්සේ eye contact එකක්වත් නැහැ. කතා කළත් “හ්ම්”, “ok”, “බෑ” වගේ කෙටි උත්තර විතරයි. පුතා ගැන දෙයක් ඇරෙන්න වෙන කතාවක් නැහැ.

    මම හැමදාම ආදරෙන් සලකනවා, කෑම හදලා බලන් ඉන්නවා. ඒත් එයා කඩෙන් කනවා, නැත්නම් අම්මා හරි නංගි හරි කෑම ගෙනල්ල දෙනවා. පුතත් එක්ක trip යනවා, මාව එක්කන් යන්නේ නැහැ. පුතා අහද්දි “අම්මට සනීප නැහැ” කියනවා.

    මම affair එක දැනගත්ත දවසේම job එකෙන් resign වෙලා no contact උනා. මට කව්රුත් නැහැ, ඉන්නේ පුතා විතරයි. මගේ අම්මලා දුර ඉන්නේ, අවුරුද්දට සැරයක් එනවා. එයාලා ආවම husband ගෙදරින් යනවා, ගියාම ආපහු එනවා. මගේ පවුලටත් කැමති නැහැ.

    එයා නිතරම මට හිත රිද්දෙන දේවල් කරනවා. මම ආදරෙන් දෙයක් කරාම ඒකත් නොසලකා හරිනවා. මම ගෙදර තනිවෙලා depression එකේ උපරිම තත්වෙට ඇවිල්ලා. Doctors warning දීලා තියෙනවා. බෙහෙත් ගන්නවත් යන්න බැහැ.

    ඊයේ එයාගේ කකුල් ගාව වැටිලා ඇඩුවා, මට එකම එක අවස්ථාවක් දෙන්න කියලා. එයා phone එක බලන් හිටියා, ඇහුනේ නැහැ වගේ.


    දැන් මට දරාගන්න බැහැ. ගෙදර තනිවෙන හැම වෙලාවකම ජීවත් වෙලා ඇති කියලා හිතෙනවා. කාටවත් මාව ඕනේ නැහැ වගේ දැනෙනවා. ජීවත් වෙන්න තියෙන එකම හේතුව පුතා විතරයි. ඒත් කවදාහරි මේ හැමදේම දැනගත්තම පුතාත් මාව එපා කියයිද කියලා බයයි. මට බනින්න එපා. මට ඕනේ මගේ දුක කාට හරි කියලා හිත ටිකක් හදාගන්න විතරයි.

    copied from facebook
    කිරෙන් නාවල ගෙට ගන්න කියමු