මානසිකව බිංදුවටම වැටිලා ඉන්නේ...

senkadagala raja

Active member
  • Nov 1, 2025
    308
    172
    43
    කස්ටිය ලොකු උදවුවක් ඉල්ලන්නේ...මගේ පරණ හිටියා යාලුවෝ සෙට් එකක් කොහොමහරි මම වුන් වෙනුවෙන් උන්ගේ වැඩ කරලා..උන්ගේ තරහාකාරයොන්ට එක එක වැඩ සෙට් කරලා කෙලවලාම දැම්මා.ඇත්තටම දැන් හැරිලා බලනකොට උන්ගේ තරහාකාරයෝ වුනාට වුන් මගේ තරහාකාරයෝ නෙමෙයි බන්.මගේ ගාව හිටිය යාලුවෝ සෙට් එකෙන් මාව කපලා බන් තියෙන්නේ..මාව අයින් කරෙත් නිකන් නෙමෙයි..මම ඇල්ලුවෙවත් නැති දේවල් වලට මම හොරකම් කරා කියලා අපිව අදුරන ගැණුන්ට කියලා.ෆ්බි එකේ හින්ට් ගහලා එහෙම කරේ...ඒ ප්‍රශ්න මට දැන් සැහෙන්න මතක් වෙනවා බන්..මගේ දැන් සාමාන්‍ය කල්පනාව පොඩ්ඩක්වත් නෑ බන්.පැය විසි හතරම ඒක මතක් වෙනවා බන්..මම කලින් හොදට educaction side එක කරගෙන ගිය එකෙක්.දැන් මට ඒවා මුකුත් කරගන්න බෑ බන්..මටම අවුල් මේ දෙවල් වලට..මම මගේ යාලුවෝ එකෙක්ටවත් කිසිම වැරැද්දක් කරලා නෑ...එත් සමහර වුන්ට මාව පෙන්නවත් බැරි ගානට දැන් වැටිලා ඉන්නවා බන්...මට ඒක තේරෙනවා...මොකද බන් මේකට කරන්නෙ මේක සාමාන්‍යයිද බන්...ලෝකෙ මේ වගේ දේවල් වෙනවද බන්
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113

    අම්මගේ රෙද්දටද පකෝ එහෙනම් උන් ගැන හිත හිත ඉන්නේ ?
     
    • Haha
    Reactions: cookies572

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    357
    359
    63
    මගේ පරණ හිටියා යාලුවෝ සෙට් එකක් කොහොමහරි මම වුන් වෙනුවෙන් උන්ගේ වැඩ කරලා..උන්ගේ තරහාකාරයොන්ට එක එක වැඩ සෙට් කරලා කෙලවලාම දැම්මා

    රිටන් එක ලැබිලා තියෙන්න ඔයාට. කර්මය ඕක තමා. පව් ටික ගෙවපන්. ඒකයි එකම විසඳුම
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    godak welawata wenne bahirin ubawa wattanawata wada ube hithen ubawa wattana eka.
    uba oka hitha hitha iddi thawath wetenawa.

    anunge magul walata petalen netuwa thamanta wedak karan paduwe idapan.
    eka ekata hondak karanna giya kiyala ubata lebena deyak na.
    a kalaya ube hondata yodawapan
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    308
    172
    43
    රිටන් එක ලැබිලා තියෙන්න ඔයාට. කර්මය ඕක තමා. පව් ටික ගෙවපන්. ඒකයි එකම විසඳුම
    ඇත්තටම බන්...වුනුත් ඒ දේවල් වලට සම්බන්ධ වුනා ඒත් වුන්ට මුකුත් වුනේ නෑ බන්
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Daily Show Wtf GIF by CTV Comedy Channel
     
    • Haha
    Reactions: ewijesekara

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,670
    1,850
    113
    Unless you have done a sinister act, why should you worry..?

    Deactivating your FB profile could be a starter..

    You need to get your focus back on.. - focus may be that only thing we could do with our body..

    So why not, hop into a long distance bus, stay overnight or so, to get yourself refreshed from the trauma..?
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,989
    7,004
    113
    Narcissistic Sociopath Manipulator
    උදේම අපි එළකිරි එන්නෙ මේව කියවන්නද? දෙයියනේ දෙයියනේ. බොට මඩු වලිගෙන් ගහන්න ඕන. තව ලැජ්ජා නැතුව බම්ප් එකකුත් දාගෙන.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,120
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    Unless you have done a sinister act, why should you worry..?

    Deactivating your FB profile could be a starter..

    You need to get your focus back on.. - focus may be that only thing we could do with our body..

    So why not, hop into a long distance bus, stay overnight or so, to get yourself refreshed from the trauma..?
    ආං ඒකයි..මාත් මේ කියන්ඩ කියලා ටයිප් කොරන්ඩ හැදුවා විතරයි. මේ මහත්තය කියල තියෙන විදියට කොරපන්...
     
    • Like
    Reactions: Peace for All

    nidarsha91

    Well-known member
  • දැන්ම අමාරුයි කියන්න එපා මචන්. තව ඔය පටන් අරගෙන විතරයි නෙහ්. ඒ කියන්නෙ නියම තෑගි ක්ශණිකව එන්නෙ නෑ. උඹ කෙලෙව්ව වුන්ට ආයෙ ආයෙ කෙල්වෙද්දි උන් ආයෙ ආයෙ දෙස් තියනව, අනේ මට මෙහෙම කරපු එවුන්ට හෙනම ගහපන් කියල. එතකොට ඕව හම්බෙන්නෙ ආයෙ ආයෙ ලබන භවයන් වලදි. සමහර ව්යිෆ්ල දුක් විඳිද්දි අනේ මගෙ මිනිහට මෙහෙම කළානෙ කියල. ආයෙ දරුවො අඬද්දි... විශේෂෙන්ම ගෑනු කටවල් වලින් එන සාප වදිද්දි අම්මෝ එපා වෙයි උඹට. පන්සලෙන් මෙහා නං නවතින්න එපා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,859
    11,044
    113
    35
    Spain
    ගිය දේ ගියා කියා අමතක කරලා දාන්න. ජීවිතේ හැටි එහෙම තමයි. වැඩි දුර කල්පනා නොකිරීම නිසාත් පාප මිත්‍ර ආශ්‍රය නිසාත් ඔහොම වෙනවා. දැන් පාප මිත්‍රයෝ ටික හලන්න. ජීවිතේ අලුතෙන් පටන් ගන්න. පරණ දේවල් මතක් කරන්න එපා. කොහොම හරි අමතක කරන්න. ගොඩක්ම ඩිප්රේස් වගේ නම් මානසික දොස්තර මහතෙක් හම්බ වෙලා බෙහෙත් ගන්න. පුළුවන් නම් අර මිනිස්සුන්ට කියල සමාව ගන්න.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,295
    15,959
    113
    1. කච්චේරියට ගිහින් නම මාරු කරපං
    2. රටකට පැනපං

    සිරාවට කියන්නේ.
    කරුමෙ වැඩි නම් උඹට තේරෙන එකක් නෑ.
    අතුරුදහන් වෙලා ආශ්‍රය කරන සමාජෙ වෙනස් කරන්න වෙනවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,868
    5,851
    113
    @Nadun26 ට කතා කරලා බලන්න
    එයා ඔය වගේ සිටුවේශන් එක්ක සුපිරියට ඩීල් කරන්න දන්නවා
    අපි උනත් එහෙම දෙයක් උනොත් නදුන්ගෙන් තමයි අහන්නෙ