හෙන දුකෙන් ඉන්නේ

senkadagala raja

Active member
  • Nov 1, 2025
    337
    193
    43
    කස්ටිය මම දැන් සැහෙන්න කාලයක් තිස්සේ ඉන්න ප්‍රශ්නයක් උබලවත් පුලුවන්නම් මේකට පිලිතුරක් ලබා දෙන සේක්වා.මේකට අතීත කතාවක් තියෙනවා මාත් එක්ක පොඩි කාලේ යාලුවො සෙට් එකක් හිටියා (20) ඊටපස්සෙව් එකෙක් එක්ක පොඩි කේස් එකක් ඇවිත් මම ඌ එක්ක වලි දාගත්තා නිකන් බැන ගත්තා පස්සේ තමා මට මීටර් වුනේ ඔය සෙට් එකේ සැහෙන්න දෙනෙක් මාත් එක්ක මොනවාහරි හේතුවකට ඇරියස් පිට ඉදලා අරුවත් සෙට් කරගෙන කොහොමහරි මාව කපලා දැම්මා.පස්සේ අර තරහ වුන එකා එක්ක එකතු වෙලා මට fb එකේ hint ගහන්වා හෝ ගහලා වුන්ගේ යාලුවෙච්ච කෙල්ලොත් ඒවට හා හා දානවා.අනික මට ආරංචි වුනා වුන්ගේ ගෘප් වල මාව බයිට් කරන්වත් කියලා මේක ගැන සැහෙන්න මට හිතෙනවා මම පොඩ්ඩක් ඕවර්තින්කින් කැල්ල වැඩි.මොකද්ද බන් මේ වගේ එකකට කරන්නේ මට වුන්ගෙන් පලි ගන්න ඔනි බන් හේතුව මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ ගැන බොරු කතා යවලා හෙන සීන්.මට දැන් කිසිම තත්වයක් නෑ වගේ වෙලා කියලා දැනෙනවා ඔය ප්‍රශ්නේ වෙලා දැනට අවුරුදුක් දෙකක් වගේ ඒත් තාම මතක් වෙනවා.සමහර දවස්වලට මතක් වෙලා වැඩිවෙලා රැට නින්ද යන්නෑ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,985
    5,121
    113
    Pandora
    පළිගන්න වගේ වැඩ කරන්න යන්න එපා. උන් තාම ෆ්බ් list එකේ එහෙම ඉන්නවනම් අයින් කරලා දාන්න. contact තියාගන්න එපා අය. එතකොට අමතක වෙලා යයි.
     
    • Like
    Reactions: DiksonAlex

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    අඩු කුලේ පරයොන්ව ලිස්ට් එකෙන් අයින් කරපන්. වැරදි නැත්නම් ෂෝෂල් මිඩියාවල උත්තර දෙන්න යන්න එපා. කවදහරි ඇත්ත එළි වෙනවා. හොදම උදාහරණේ මයින්ද මාත්තයා( මේක උදාහරණයට ගත්තේ සිරාවටම). මහින් ද රාජපක්‍ෂට ජෙප්පො බොරු මඩ ගහපු සීන් ඕනි තරම් තියනවා. ඒත් ඒවා ඔප්පු කර ගන්න බැරි වෙච්ච අවස්ථා තියනවා. සමහර ඒවා බොරු කියලා උසාවියෙනුත් ඔප්පු උනා. එතකොට ඉතින් මිනිස්සු ඇත්ත තේරුම් අරන් ජෙප්පොන්ට බනිනවා. රත්තරංං අශ්වයෝ හිටියා කියද්දිත් මිනිස්සු ඇන්දුනා. ඒත් ඒ බහුතරයක් මිනිස්සුන්ට රත්තරං අශ්වයෝ කියලා ජාතියක් ඉන්නවද කියලා හිතලා බලන්න තරම්වත් මොලයක් නෑ. රාජපක්‍ෂලගේ වැරදි ඕනි තරම් තියනවා. ඒත් නොකරපු වැරැද්දකට මඩක් ගැහුවොත් අපහාස කරොත් ඕකුන්ටත් රිටන් එක එනවා. උබ පලි ගන්න යන්නෙ නැතුව ඉදප්න්. හැමදෙයක්ම හොද විදියට අනාගතේදි විසදෙනවා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,747
    5,840
    113
    Colombo
    කස්ටිය මම දැන් සැහෙන්න කාලයක් තිස්සේ ඉන්න ප්‍රශ්නයක් උබලවත් පුලුවන්නම් මේකට පිලිතුරක් ලබා දෙන සේක්වා.මේකට අතීත කතාවක් තියෙනවා මාත් එක්ක පොඩි කාලේ යාලුවො සෙට් එකක් හිටියා (20) ඊටපස්සෙව් එකෙක් එක්ක පොඩි කේස් එකක් ඇවිත් මම ඌ එක්ක වලි දාගත්තා නිකන් බැන ගත්තා පස්සේ තමා මට මීටර් වුනේ ඔය සෙට් එකේ සැහෙන්න දෙනෙක් මාත් එක්ක මොනවාහරි හේතුවකට ඇරියස් පිට ඉදලා අරුවත් සෙට් කරගෙන කොහොමහරි මාව කපලා දැම්මා.පස්සේ අර තරහ වුන එකා එක්ක එකතු වෙලා මට fb එකේ hint ගහන්වා හෝ ගහලා වුන්ගේ යාලුවෙච්ච කෙල්ලොත් ඒවට හා හා දානවා.අනික මට ආරංචි වුනා වුන්ගේ ගෘප් වල මාව බයිට් කරන්වත් කියලා මේක ගැන සැහෙන්න මට හිතෙනවා මම පොඩ්ඩක් ඕවර්තින්කින් කැල්ල වැඩි.මොකද්ද බන් මේ වගේ එකකට කරන්නේ මට වුන්ගෙන් පලි ගන්න ඔනි බන් හේතුව මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ ගැන බොරු කතා යවලා හෙන සීන්.මට දැන් කිසිම තත්වයක් නෑ වගේ වෙලා කියලා දැනෙනවා ඔය ප්‍රශ්නේ වෙලා දැනට අවුරුදුක් දෙකක් වගේ ඒත් තාම මතක් වෙනවා.සමහර දවස්වලට මතක් වෙලා වැඩිවෙලා රැට නින්ද යන්නෑ
    පිස්සුද යකෝ උන්ව අයින් කරලා දාපන්...උඹ මොනවටද මේ මරෙන්න හදන්නේ සිගති දේවල්නේ..ජීවිතේ ඔයිට වඩා ප්‍රශ්න එනවා...උඹ ගන්න ගන්නේ නැති වුනාම උන්ට හික් ගෑවෙයි අන්න ඒ ලෙවල් එකට හිටපන්...උඹට කෙලවන තරමට උඹට උන්ට හිනාවෙලා ඉන්න පුළුවන් නම් උන් තවත් කන්පියසියස් වෙනවා! පස්සේ බඩ වෙනවා උන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    අඩු කුලේ උන් කපලා දාලා
    තමන්ගේ වැඩක් බලපං
    රටකට පැනපං
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    337
    193
    43
    මට තියෙන අවුල ඇයි බන් මටන මේවා වෙන්නේ කියන එක ඇයි වුන්ට තෙරෙන්නැත්තේ මගේ අතේ වැරැද්දක් නෑ කියන එක

    බම්ප් එකක් දීපල්ලකෝ....මේ වගේ දෙයක් කාටහරි වෙලා තියෙනවානම්.මුන් එක්ක තව අවුරුදු දෙකක් ඉන්නම ඔනි හැමදාම හම්බෙනවා
    ------ Post added on Nov 3, 2025 at 10:19 PM