දැනට හදල තියෙන්නෙත් අරමුදලක්. ඒක අයිති වෙන්නෙ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් ගණයට.
හර්ෂ කියන්නෙ ඒක පනතක් හදල ව්‍යවස්ථාපිත අරමුදලක් කරන්න කියල.
හෝදමු තව හෝදමු.. හෝදමු තව හෝදමු...
ගොබ්බ කතා කිව්වම රෙදි ගැලවෙනවා කියල මතක තියාගනින්...
මෙන්න බලාගනින් රෙදි ගලවන හැටි...
එහෙම එක එක නමට funds හදලා එක එකාට DST ට සල්ලි එවන්න කිව්වම හරිද? කෝ එතකොට transparency එක.. අනික ඒ එවන සල්ලි ඕනෙනම් ඕනෙ දිහාවකට යවන්න පුලුවන්.. ඒක හරියට නිකං public සල්ලි personal account එකකට එවන්න කියලා පස්සෙ ඕනෙ එකකට transfer කරනව වගේ වැඩක්.. අනිවා ඒ සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන්...
උබ මෙතන මස්ක්ගෙ ග්‍රොක් එකෙන් හෑලි අරන් හැම තැනම අලව අලව යනවනේ.. අහල බලපං ACT නැතුව public funds හදන එකේ අවුල...
සරලව මෙතන වෙච්ච දේ මේකයි.. මෙහෙම සල්ලි එවන්න දැනටමත් fund එකක් තියෙනවා... -> National Disaster Fund
ඒක දැනටමත් බලාත්මක කරල තියෙන්නේ Disaster Management Act එකෙන්.. හැබැයි ප්‍රශ්නෙ මොකක්ද... 2005 හදපු එකක්.. වැඩබැරි මෝඩ මාලිමා ජෙබයියොන්ට මොකක්ද ඕනෙ උනේ... තමුන්ට කියල brand එකක් හදාගන්න... මොකද අරක 2005 හදපු එකක්නේ.. ඉතින් Disaster එක ආපු ගමන් කලබලේට නමක් හැදුවා.. නමට fund එකක් හැදුවා... මිනිස්සුන්ට සල්ලි එවන්න කිව්වා... private sector එකේ මිනිස්සු appoint කලා.. උත්සව තිබ්බා... කරන්න ඕනෙම දේ කරලා නෑ.. අලුත් පනතක් හදන එක.. ඒක වෙන කිසිම එකෙක්ට කරන්න බැරි වැඩක්.. ඒක වෙන්න ඕනෙ parliament එකෙන්.. මාස 3 කටත් වැඩි.. ඒක කරල නෑ.. ඔන්න වැඩ බැරි මෝඩ මාලිමා ජෙබයියොන්ගේ හැකියාව..
උන්ට කරන්න තියෙන්නෙ එකම ජොබයි... අන පනත් / නීතිරීති හදන එක.. උන්ට බැරිමත් එක.. ඒත් උන්ට පුලුවන් මොනාද?
- සීනි කඩ අරින්න
- කොස් කඩ අරින්න
- පාරවල් කාපට් කරන්න
- ඇලවල් දොලවල් සුද්ද කරන්න
ඔන්න උබල පාර්ලිමේන්තු යවපු උන්ගෙ කෙරුවාව
ඔන්න උබේ වචනෙන්ම වැඩබැරි කමට උදාහරණය