Rebuilding Sri Lanka අරමුදල | BBC RTI

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,830
    16,988
    113
    Kottawa
    මේ වගේ යමක් කමක් දන්නා set එකක් මැද,

    උබ එක හොඳ දෙයක් කරලා @shenat mention කරපු නැති එක..

    වැරදි දෙයක් කරලා @nul වගේ තානාපති සේවා වලට යන්නේ කොහොමද කියලා දන්නේ නැති, බැනර් එකක් හරියට කියවා ගන්න බැරි තඩි මෝඩයෙක් mention කරලා.. :lol: :lol:

    u ithin typical erozan type neh bn.. mention karala wadak na.. 🥴 pissek wage ohe kiyawa kiyawa yanawa therumak na..

    man hithan hitiye nul kiyanne poddak reason karanna puluwan porak kiyala 🤔

    ටොප් ලොල්ලා නුලේ නැද්ද? :lol:

    ade miss una neh :lol:

    Hi @topkollek
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ade miss una neh :lol:

    Hi @topkollek
    sri lanka film GIF by Viber

    Rebuilding Sri Lanka නමින් අරමුදලක් හැදුවා කියල කවුද කවදද කිව්වෙ? හිරු හෝ දෙරණ මාධ්‍ය විතරයි මම විශ්වාස කරන්නෙ. සෝස් දාපං
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,830
    16,988
    113
    Kottawa
    sri lanka film GIF by Viber

    Rebuilding Sri Lanka නමින් අරමුදලක් හැදුවා කියල කවුද කවදද කිව්වෙ? හිරු හෝ දෙරණ මාධ්‍ය විතරයි මම විශ්වාස කරන්නෙ. සෝස් දාපං

    Ice Cube Reaction GIF

    උබ පුන්නක්කු බයියෙක්ද එහෙම නැත්තම් පුන්නක්කු බයියෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113
    Ice Cube Reaction GIF

    උබ පුන්නක්කු බයියෙක්ද එහෙම නැත්තම් පුන්නක්කු බයියෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවද?
    ඕකා ඔය රෙදි ගැලවුනාම වහගන්න දාන ගොන් පාට්. කියාගන්න උත්තරයක් නැති කමට හිරුයි දෙරණයි අල්ලන් දාර්ශනිකයා වගේ රඟන්න හදන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ice Cube Reaction GIF

    උබ පුන්නක්කු බයියෙක්ද එහෙම නැත්තම් පුන්නක්කු බයියෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවද?
    කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,830
    16,988
    113
    Kottawa
    කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.

    Official source පෙන්නුවොත් උබ පුන්නක්කු බයියෙක් කියල පිලිගන්නවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,230
    86,431
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ යමක් කමක් දන්නා set එකක් මැද,

    උබ එක හොඳ දෙයක් කරලා @shenat mention කරපු නැති එක..

    වැරදි දෙයක් කරලා @nul වගේ තානාපති සේවා වලට යන්නේ කොහොමද කියලා දන්නේ නැති, බැනර් එකක් හරියට කියවා ගන්න බැරි තඩි මෝඩයෙක් mention කරලා.. :lol: :lol:

    මෙන්ෂන් කරන්න යද්දි ඇරගත්ත පාර මතක් වෙනව ඇති 🙈😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Official source පෙන්නුවොත් උබ පුන්නක්කු බයියෙක් කියල පිලිගන්නවද?
    ඒ කියන්නෙ අරමුදලක් හැදුව කියල උඹට සෝස් තියෙනවා කියල නේද? සෝස් එකක් තියෙනවා නම් දාපං කෙකර ගාන්නෙ නැතිව.

    සෝස් එක දැම්මට පස්සෙ පිලිගනින් මේ පහල කියපු කතාව වැරදියි කියල 👇 👇👇:-D
    හෑහ්හ්හ්? ඒ කියන්නේ තාම පිහිටුවල නැද්ද? @RealityOfX උබල සල්ලි දැම්මට තාම පිහිටුවල නැල්ලු... official RTI එකෙන් කියන්නේ හොදේ විපක්ශෙ මඩ නෙමේ...

    අපි බලමු මේක හෙල්පින්ග් හම්බංතොට නෙමේ කියල කියපු එකා..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.
    මාස තුනක් ගිහිල්ලත් උනේ මොකක්ද කියලා ඔයාගේ phone එකට sms එකක් ආපු නැති එකම මදිද?
     
    • Haha
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,830
    16,988
    113
    Kottawa
    ඒ කියන්නෙ අරමුදලක් හැදුව කියල උඹට සෝස් තියෙනවා කියල නේද? සෝස් එකක් තියෙනවා නම් දාපං කෙකර ගාන්නෙ නැතිව.

    සෝස් එක දැම්මට පස්සෙ පිලිගනින් මේ පහල කියපු කතාව වැරදියි කියල 👇 👇👇:-D

    fund හැදුවේ නැත්තම් මේ මොනාද උට්ටො කරල තියෙන්නේ? :rofl: 👇

    https://www.presidentsoffice.gov.lk...aunched-under-the-patronage-of-the-president/

    බලපං උබේ බොසා වැඩේ පටන් අරන් තියෙන්නේ... :lol: උබේ බොසාගේ සයිට් එකේ දාල තියෙන්නේ... :lol:

    මෙන්න කට්ටියව appoint කරපු එක PMD එකෙන් ගහපු නිවුස් එක.. 👇 fund එක හදන්නෙ නැතුවද කට්ටියව appoint කරල තියෙන්නේ.. යකෝ දැන් මාස 2කටත් වැඩී.. ඕක තාම හදාගන්න බැරි උනාද? :lol:

    https://pmd.gov.lk/news/management-...ntatives-from-the-public-and-private-sectors/

    මෙන්න සල්ලි ගන්න හදපු සයිට්ස් 👇

    https://donate.gov.lk/
    https://rebuildsrilanka.com/

    කවුරු හරි මිට්ටෙක් අරමුදලක් හැදුව කියල කියපු දැනුම උඹේ ඔලුවට යන්න මොකක් හරි සෝස් එකක් ඇතිනෙ. අන්න ඒ සෝස් එක දාපං.

    උබ ඔය මිට්ට කියන්නේ උබලගේ බොසාටද? :rofl: මොකද උබලගෙ බොසානේ වැඩේ පටන් අරන් තියෙන්නේ.... :lol:
    ------ Post added on Feb 27, 2026 at 8:11 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    fund හැදුවේ නැත්තම් මේ මොනාද උට්ටො කරල තියෙන්නේ? :rofl: 👇

    https://www.presidentsoffice.gov.lk...aunched-under-the-patronage-of-the-president/

    බලපං උබේ බොසා වැඩේ පටන් අරන් තියෙන්නේ... :lol: උබේ බොසාගේ සයිට් එකේ දාල තියෙන්නේ... :lol:

    මෙන්න කට්ටියව appoint කරපු එක PMD එකෙන් ගහපු නිවුස් එක.. 👇 fund එක හදන්නෙ නැතුවද කට්ටියව appoint කරල තියෙන්නේ.. යකෝ දැන් මාස 2කටත් වැඩී.. ඕක තාම හදාගන්න බැරි උනාද? :lol:

    https://pmd.gov.lk/news/management-...ntatives-from-the-public-and-private-sectors/

    මෙන්න සල්ලි ගන්න හදපු සයිට්ස් 👇

    https://donate.gov.lk/
    https://rebuildsrilanka.com/

    උබ ඔය මිට්ට කියන්නේ උබලගේ බොසාටද? :rofl: මොකද උබලගෙ බොසානේ වැඩේ පටන් අරන් තියෙන්නේ.... :lol:
    ------ Post added on Feb 27, 2026 at 8:11 PM
    දැනට හදල තියෙන්නෙත් අරමුදලක්. ඒක අයිති වෙන්නෙ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් ගණයට.

    හර්ෂ කියන්නෙ ඒක පනතක් හදල ව්‍යවස්ථාපිත අරමුදලක් කරන්න කියල.