Business Dictionary කියල පොතක් තියෙනවද බං
AnuradhaRa Well-known member Dec 25, 2010 61,894 1 43,114 113 May 29, 2026 #1 Business Dictionary කියල පොතක් තියෙනවද බං Reactions: NRTG and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,311 12,086 113 35 Spain May 29, 2026 #2 ඩොක්ටර්ස්ලට නර්ස්ලට ඩික්ෂනරි තියෙනවා. එක නිසා බිස්නස් උන්ටත් ඇති. Reactions: NRTG and AnuradhaRa
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka May 29, 2026 #3 BUMP Reactions: AnuradhaRa
infernocus Well-known member Jul 8, 2025 3,052 6,318 113 May 29, 2026 #4 ඔවු ඒකම තමයි ලංකාවෙ ගන්න තියෙනනෙ මලලසේකර ඩික්ශනරිය කියලා Reactions: clumsyhulk, Inigo Montoya and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,894 1 43,114 113 May 29, 2026 #5 infernocus said: ඔවු ඒකම තමයි ලංකාවෙ ගන්න තියෙනනෙ මලලසේකර ඩික්ශනරිය කියලා Click to expand... නෑ බං ව්‍යාපාර අධ්‍යයනය කියල විෂයක් තියෙනව ඒලෙවල් කොමස් කරන අයට ඒකෙ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙ නිර්වචන තියෙනවලු
infernocus said: ඔවු ඒකම තමයි ලංකාවෙ ගන්න තියෙනනෙ මලලසේකර ඩික්ශනරිය කියලා Click to expand... නෑ බං ව්‍යාපාර අධ්‍යයනය කියල විෂයක් තියෙනව ඒලෙවල් කොමස් කරන අයට ඒකෙ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙ නිර්වචන තියෙනවලු
C cstasy Well-known member Aug 31, 2022 2,547 1 5,735 113 May 29, 2026 #6 අනුරාධගෙ ලොකු ලමය AL කරනවද ? ඕකට කියන්නෙ dictionary නෙමෙයි business studies terminology Reactions: AnuradhaRa and Inigo Montoya
B.Chat Well-known member Jun 28, 2021 10,307 20,880 113 May 29, 2026 #7 business studies glossary කියලත් කියනවා. සිංහලෙන් නම් ව්‍යාපාර අධ්‍යයනය පාරිභාෂිත වගේ එකක් කියන්නේ. Bookshop වල තියෙනවා. ගුණසේන , සරසවි වගේ එකක බලන්න. අමුතු වචන නෑ. A/L syllabus එකේ වගේ වචන ටිකක් ම තමයි තිබ්බේ මම දැකලා තියෙන එකේ නම් Reactions: AnuradhaRa
business studies glossary කියලත් කියනවා. සිංහලෙන් නම් ව්‍යාපාර අධ්‍යයනය පාරිභාෂිත වගේ එකක් කියන්නේ. Bookshop වල තියෙනවා. ගුණසේන , සරසවි වගේ එකක බලන්න. අමුතු වචන නෑ. A/L syllabus එකේ වගේ වචන ටිකක් ම තමයි තිබ්බේ මම දැකලා තියෙන එකේ නම්
K kingcapton Well-known member Sep 28, 2012 5,328 6,498 113 May 29, 2026 #8 English-Sinhala Business Terms වාණිජ ශබ්දකෝෂය This comprehensive dictionary by Patricia Fernando is widely used by A/L students to bridge English and Sinhala business vocabulary. You can usually find this at bookstores like Sarasavi or Vijitha Yapa. Reactions: AnuradhaRa
English-Sinhala Business Terms වාණිජ ශබ්දකෝෂය This comprehensive dictionary by Patricia Fernando is widely used by A/L students to bridge English and Sinhala business vocabulary. You can usually find this at bookstores like Sarasavi or Vijitha Yapa.