e nam kiri tika yanna wature obanna atte.. kiri gawunama aba kunu wenawa..මම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩපු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.