ගෝල්ෆේස් තොරණ මේ පාර නෑ නේද? 🤣

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    නත්තල් ගස් නම් හැදුවා වගේ මතකයි..
    කොල්ලුපිටිය හන්දියේ ඉදන් ගෝල්ෆේස්
    වෙනකන් එක ලයිට් එකක් නෑ පාරේ:rolleyes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,828
    3,618
    113
    Ekata thamayi aragalayak karala system change kare. Labana awurudda harak kapeema uthsawaya thiyamu Eid Al adha ekata Galle Face eke. Multiculturalism pennanna ona world bank ekata.
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,700
    11,238
    113
    නත්තල් ගස් හද්දන්න ලොකු වියදමක් යන්නෙ නැ