ණය ඇපකරුවන්ට අතිශය තීරණාත්මක නඩු තීන්දුවක්!

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,864
    23,696
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ණය ලබාගත් ප්‍රධාන පුද්ගලය තොරව කරන්න බෑ, ඌ නැත්තම් හරි බැරිනම් තමා ඇප කාරයන්ට යන්නෙ.
    මාර මගුලක්නෙ මේක. වෙන එකෙක් මිනියක් මැරුවම මරපු එකාව මග ඇරල බලන් හිටපු එකාව අරන් හරියනවද.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,962
    6,373
    113
    East Blue (Goa Kingdom)
    ජනාදිපති + 225 ඉන්න උන් මුලින් ව්‍යවස්ථාවේ Article 14(1)(a) 100% බලාත්මක කරලා ,
    මේ මූලික අයිතිවාසිකම කඩ වෙන විදිහට රටේ තියෙන මෝඩ නීති ටික අහෝසි කරලා කියන එක

    14. (1) Every citizen is entitled to –
    (a) the freedom of speech and expression including publication;
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama

    meka attada mitto ? Kalin mehema neetiyak tibune nadda ?

    ඔව් ඇත්ත. කලිනුත් තිබිලා මේ ගැන පහල උසාවියෙක් දුන්න තින්දුවකට සුප්‍රිම් කෝට් එකට ආපු ඇපිල් එකක තින්දුවක්. 26 දුන්නේ.

    මෙතනින් නඩු තින්දුව කියවලා බලන්න.
    https://supremecourt.lk/judgements/
    පිටු 10ක් තියනවා සවිස්තරව.
    SC/CHC APPEAL/34/2017

    ණය ලබාගත් ප්‍රධාන පුද්ගලය තොරව කරන්න බෑ, ඌ නැත්තම් හරි බැරිනම් තමා ඇප කාරයන්ට යන්නෙ.
    එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.
    මාර මගුලක්නෙ මේක. වෙන එකෙක් මිනියක් මැරුවම මරපු එකාව මග ඇරල බලන් හිටපු එකාව අරන් හරියනවද.
    මිනිමැරුමකත් මිනිමරුමකට සහය දක්වු අයට දඩුවම් කරනවා. ගිවිසුමකට ඇපයට අස්සං කරනවා කියන්නේ බලන් සිටිමක් නොවේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,864
    23,696
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.
    ප්‍රශ්නෙ ඔතන ප්‍රධාන පුද්ගලය ඉද්දි පොරව මග ඇරල ඇයි දෙවෙනි පර්ටි එකකට යන්නෙ.

    කියන්නන් වාලෙ කියවන්නෙ නැතිව ඉඳිම් බන්. කියපු එක තේරුම් ගනිම්.
     
    • Like
    Reactions: NRTG

    අදාල කෙනා කරන්නං වාලේ ඇප වෙලා කෙලවගෙන තියෙන්නේ. පස්සෙ ඥං පචං ගාන සීන් එකක් නඩුව දැක්කාම පේන්නේ.

    කියන්නං වාලේ උදාහරණ නොගෙන හිටහං මුලින්.
    ගිවිසුමකට අත්සං කිරිමක් යනු ඔහේ පැත්තක බලා සිටිම නොවේ. සක්‍රීය දායකයෙක්. ප්‍රධාන මිනිමරුවා අල්ලගත්තත් නැතත් ආයුදේ දුන්න එකාව උනත් අල්ලනවා. ඒකට ප්‍රදාන මිනිමරුවා ඉන්න ඔනා නැ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,864
    23,696
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Aru hitiyata uta gewanna bari nisa
    ඔව් එහෙම අයකරගන්න පුලුවන්. ඔතන එහෙම නෙමේ කියල තියෙන්නෙ

    අදාල කෙනා කරන්නං වාලේ ඇප වෙලා කෙලවගෙන තියෙන්නේ. පස්සෙ ඥං පචං ගාන සීන් එකක් නඩුව දැක්කාම පේන්නේ.
    ඔතන ඒත්තු ගන්නල තියෙන්නෙ මචන් ප්‍රධාන පුද්ගලය මඟ ඇර. ප්‍රධාන පුද්ගලයට ගෙවන්න පුලුවන්ද බැරිද අදාල නෑ.

    ණය ලබාගත් ප්‍රධාන පුද්ගලයාට (Principal Debtor) විරුද්ධව නඩු පැවරීමකින් තොරව, ණය සඳහා ඇප වූ පුද්ගලයාට විරුද්ධව සෘජුවම නීතිමය පියවර ගැනීමට බැංකුවලට පූර්ණ නීතිමය අයිතියක් ඇති බව

    කියන්නං වාලේ උදාහරණ නොගෙන හිටහං මුලින්.
    ගිවිසුමකට අත්සං කිරිමක් යනු ඔහේ පැත්තක බලා සිටිම නොවේ. සක්‍රීය දායකයෙක්. ප්‍රධාන මිනිමරුවා අල්ලගත්තත් නැතත් ආයුදේ දුන්න එකාව උනත් අල්ලනවා. ඒකට ප්‍රදාන මිනිමරුවා ඉන්න ඔනා නැ.
    ඇප පුද්ගලය සෘජු වග කිවයුත්තෙක් වෙන්නෙ කොහොමද.
    ආයුද දෙන කතාවක් කියල තියෙද. එත්කොට ඌට නඩු පවරන්නෙ මිනීමැරුම සම්බන්ධයෙන්ද ? ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද?
    ------ Post added on May 29, 2026 at 11:53 PM
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    mama nam policy ekak widyata yaluwanta salli denneth ne guarantee widiyata sign karanneth ne

    gannakota hitapu eka nemei denakota inne

    guarantee kenek innakota bank ekak aru polu thibbama apita katha karanawa hema welema
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,487
    72,502
    113

    meka attada mitto ? Kalin mehema neetiyak tibune nadda ?

    කැප උනත් ඇප නොවෙමු!

    මම නං ඇප වලට අත්සන් කරලා ගෙවලත් තියෙනවා. ඒත් ලැජ්ජාවක් නැහැ.

    ණය ලබාගත් ප්‍රධාන පුද්ගලය තොරව කරන්න බෑ, ඌ නැත්තම් හරි බැරිනම් තමා ඇප කාරයන්ට යන්නෙ.
    මාර මගුලක්නෙ මේක. වෙන එකෙක් මිනියක් මැරුවම මරපු එකාව මග ඇරල බලන් හිටපු එකාව අරන් හරියනවද.

    ජනාදිපති + 225 ඉන්න උන් මුලින් ව්‍යවස්ථාවේ Article 14(1)(a) 100% බලාත්මක කරලා ,
    මේ මූලික අයිතිවාසිකම කඩ වෙන විදිහට රටේ තියෙන මෝඩ නීති ටික අහෝසි කරලා කියන එක

    14. (1) Every citizen is entitled to –
    (a) the freedom of speech and expression including publication;

    දැන් ඉතින් ණය ගන්න තව අමාරු වෙනවා

    ඇපත් නැති වෙන්න යන්නේ

    ඔව් ඇත්ත. කලිනුත් තිබිලා මේ ගැන පහල උසාවියෙක් දුන්න තින්දුවකට සුප්‍රිම් කෝට් එකට ආපු ඇපිල් එකක තින්දුවක්. 26 දුන්නේ.

    මෙතනින් නඩු තින්දුව කියවලා බලන්න.
    https://supremecourt.lk/judgements/
    පිටු 10ක් තියනවා සවිස්තරව.
    SC/CHC APPEAL/34/2017

    එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.

    මිනිමැරුමකත් මිනිමරුමකට සහය දක්වු අයට දඩුවම් කරනවා. ගිවිසුමකට ඇපයට අස්සං කරනවා කියන්නේ බලන් සිටිමක් නොවේ.

    ප්‍රශ්නෙ ඔතන ප්‍රධාන පුද්ගලය ඉද්දි පොරව මග ඇරල ඇයි දෙවෙනි පර්ටි එකකට යන්නෙ.

    කියන්නන් වාලෙ කියවන්නෙ නැතිව ඉඳිම් බන්. කියපු එක තේරුම් ගනිම්.

    Aru hitiyata uta gewanna bari nisa

    අදාල කෙනා කරන්නං වාලේ ඇප වෙලා කෙලවගෙන තියෙන්නේ. පස්සෙ ඥං පචං ගාන සීන් එකක් නඩුව දැක්කාම පේන්නේ.

    කියන්නං වාලේ උදාහරණ නොගෙන හිටහං මුලින්.
    ගිවිසුමකට අත්සං කිරිමක් යනු ඔහේ පැත්තක බලා සිටිම නොවේ. සක්‍රීය දායකයෙක්. ප්‍රධාන මිනිමරුවා අල්ලගත්තත් නැතත් ආයුදේ දුන්න එකාව උනත් අල්ලනවා. ඒකට ප්‍රදාන මිනිමරුවා ඉන්න ඔනා නැ.

    ඔව් එහෙම අයකරගන්න පුලුවන්. ඔතන එහෙම නෙමේ කියල තියෙන්නෙ

    ඔතන ඒත්තු ගන්නල තියෙන්නෙ මචන් ප්‍රධාන පුද්ගලය මඟ ඇර. ප්‍රධාන පුද්ගලයට ගෙවන්න පුලුවන්ද බැරිද අදාල නෑ.

    ණය ලබාගත් ප්‍රධාන පුද්ගලයාට (Principal Debtor) විරුද්ධව නඩු පැවරීමකින් තොරව, ණය සඳහා ඇප වූ පුද්ගලයාට විරුද්ධව සෘජුවම නීතිමය පියවර ගැනීමට බැංකුවලට පූර්ණ නීතිමය අයිතියක් ඇති බව

    ඇප පුද්ගලය සෘජු වග කිවයුත්තෙක් වෙන්නෙ කොහොමද.
    ආයුද දෙන කතාවක් කියල තියෙද. එත්කොට ඌට නඩු පවරන්නෙ මිනීමැරුම සම්බන්ධයෙන්ද ? ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද?
    ------ Post added on May 29, 2026 at 11:53 PM

    mama nam policy ekak widyata yaluwanta salli denneth ne guarantee widiyata sign karanneth ne

    gannakota hitapu eka nemei denakota inne

    guarantee kenek innakota bank ekak aru polu thibbama apita katha karanawa hema welema

    බැංකුවකට විරුද්ධව නඩු කියල දිනපු එකෙක් ඉන්නවද?
    කස්ටිය කලබල වෙන්න එපා, පොස්ට් එකේ හරියටම කියලා නෑ. මෙන්න මේ කෑල්ල මම හිතන්නෙ වැදගත් ඔතනදි

    Colombo, May 28 (Daily Mirror) - The Supreme Court ruled that a bank is legally entitled to institute action directly against a guarantor without first proceeding against the principal debtor, provided the guarantor has expressly waived that right in the guarantee agreement.

    https://www.dailymirror.lk/print/br...ut-suing-principal-debtor-first-SC/108-341501
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36

    kawuda ban owa kiyawala athsan karanne

    anika lankawe godak eunta sinhala kiyawala therum ganna amarui.. owa sarala sinhalen neweyne tiyenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama
    kawuda ban owa kiyawala athsan karanne

    anika lankawe godak eunta sinhala kiyawala therum ganna amarui.. owa sarala sinhalen neweyne tiyenne
    ඇපිල් කරපු පුද්ගලයාත් ඕක තමයි කිව්වේ.

    SC තීන්දුව කියන්නේ, අස්සං කරනවානම් කියවලා කරපං. පස්සේ අස්සං කරලා ඇවිත් ඥං පචං ගාන්න එපා.

    අම්මා අප්පටවත් ඇප නොවි ඉන්න. කරන්න දෙයක් නැ.
     
    • Like
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    ඇපිල් කරපු පුද්ගලයාත් ඕක තමයි කිව්වේ.

    SC තීන්දුව කියන්නේ, අස්සං කරනවානම් කියවලා කරපං. පස්සේ අස්සං කරලා ඇවිත් ඥං පචං ගාන්න එපා.

    අම්මා අප්පටවත් ඇප නොවි ඉන්න. කරන්න දෙයක් නැ.

    අනුරයිය ට එපා ද? ටිල්වින් අංකල් ට?

    අම්මා අප්පට ඇප නොවී ඉන්න තරම් සක්කිළියෙක් නෙවේ මම
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama
    අනුරයිය ට එපා ද? ටිල්වින් අංකල් ට?

    අම්මා අප්පට ඇප නොවී ඉන්න තරම් සක්කිළියෙක් නෙවේ මම

    මේ දවස්වල උබ කොහොමත් ඉරෙන් උඩ නේ. ග්‍රැන්ඩියස් එන එක මූඩ් කන්ග්‍රෘවන්ට්. වියදම් කරන්න හිතුනාට කරන්න එපා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    මේ දවස්වල උබ කොහොමත් ඉරෙන් උඩ නේ. ග්‍රැන්ඩියස් එන එක මූඩ් කන්ග්‍රෘවන්ට්. වියදම් කරන්න හිතුනාට කරන්න එපා.
    එක්කෝ සිංහලෙන් කියාපිය එක්කෝ ඉංග්‍රීසියෙන් කියාපිය

    මළ අප්පිරියයි ඔහොම දකිද්දී
     
    • Like
    Reactions: randext86