upper level එකටත් කෙළ වෙනවා... එහෙම උනොත් backup plan එකක් තියෙනවදඉන්නවා බන්
ඉස්සර IT ෆීල්ඩ් එකේ නං අනිවා ජොබක් තියනවා ඒකත් සාමාන්‍යෙන් හොඳ සැලරියක් නේ
දැන් එහෙම නැහැ
ජොබ් මාරු කරන්න එහෙම අමාරුයි අනික හොඳ එකකට යන්න පට්ටම කම්පෙටිශන් එකක් තියනවා
අලුතෙන් එන එවුන්ට සදා සොත්ති වෙලා තියෙන්නෙ
මගේ ටීම් එකකට ඉන්ටර්න් එකෙක්ව ගත්තා ලඟදි, ඒක මට කතා කරලා ඇහුවා උගේ හොඳම යාලුවට ඉන්ටර්න් දෙන්න පුලුවන්ද ඒකා ඒ අපි ගනිපු එකාටත් වඩා හොඳයි කියලා
හොයලා හොයලා ඉන්ටර්න් එකක් හොයාගන්න බැරුව පොර ඩිප්‍රෙස් වෙලා වගේ ඉන්නෙ කියලා
ඔවු බන්upper level එකටත් කෙළ වෙනවා... එහෙම උනොත් backup plan එකක් තියෙනවද
ඔවු බන්
මම දැනට ඉන්න තැන නං ශුවර් ටික කාලෙකට
බැකප් ප්ලෑන් එකක් කියන්නෙ තව අවුරුදු 5ක් මෙහෙම ඇදගත්තොතින් මම රිටයර් වෙනවා. ආයෙ ජොබක් කරන්නෙ නැහැ
නුවරඑලියෙන් ගෙයක් අරගෙන එහෙට වෙලා ඉන්නවා බන්
adoo sira seen eka apita num oni deyak family wala podi un ehema inna nisa gema athaharala baමම නම් ඉන්නේ පෝලන්ත Driving ජොබකට යන්න.. sure නෑ ඒත්
අපේ බොසා එක්ක spices export කරන idea එකකුත් තියෙනවා
පවුලක් ඉන්න නිසා මොකක් හරි ගේමක් ගහන්න ම ඕන... මට නම් ඉතින් පාරේ බුදියන්නත් පුළුවන්
ඔව්.. බිත්තියටම හේත්තු උනොත් මංකොල්ල හරි කනවා.. පවුල අංක 1adoo sira seen eka apita num oni deyak family wala podi un ehema inna nisa gema athaharala ba
To whom when supply is high demand will be low.we can sell our sperm right?
To.. Female athletesTo whom when supply is high demand will be low.