GAC Aion V එකට සොෆ්ට්වෙයා අප්ඩේට් ඉල්ලුවාම ඒ ග්රූප් එකේ ඉන්න මැනේජර්.
මරු කස්ටමර් සර්විස් ඕයි. අන්කල් කියල කස්ටමර්ට කතා කරන්නෙ.

පව් ඉතින් මේ ගුබ්බෑයම් වලින් වාහන ගත්තු උන්

අබාන්ස් සබ් ග්රූප් එකක් නිසා ඉතින් ලොකු පුදුමෙකුත් නෑ.

Last edited: