ඉතාම සංවේදී කතාවක්.. ලෝකෙට පරකාසේ ගෙදරට මර&quo

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ මිනිහෙක් මැරුණම දවස් 7ක් ඒගෙදර පාලු කපනව, ඒත් ඇමරිකාවෙ, බල්ලෙක්වත් නෑ අන්තිමට;
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලන්කාවේ නැද්ද කියපන් සල්ලිකාරයන්ගේ දෙමව්පියො පාරේ හිගාකන. අන්න ඒ වගේ සීන් එකක් බන්. දෙමව්පියන්ට නොසැලකීම. මෙතන රට අදාල නැ. යුඇස්වල හිගන්නො ඉන්නවා. මෙතන ගැටලුව ඒක නෙමෙයි. ග්‍රීන් කාඩ් හම්බ වෙන්නේ නැ බන් ලොතරයියක් කිව්ව පලියට.. ඔක දෙනකොට අහන ඉන්ටවීව් එකක් තියනවා එම්බසියේ. ග්‍රීන් කාඩ් ඇදුනට වැඩක් නැ ඒ ඉන්ටවීව් එක පාස් උනේ නැත්තම්. එතනදි හැමදේම අහනවා. ඔක පාස් welaa සිරාවට උගත් බෞද්ද සින්හල මිනිස්සු ඉන්නවා ගොඩ ගිය. ග්‍රීන් කාඩ්වලින් යුඇස් ගියා කියලා ඔෆිස්වල ජොබ් හම්බවෙන්නේ නැ. මම අදුරන ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් හිටියා, මිනිහා phd එක කරන්න ඉගෙන ගත්තා. ඒ යකා ලොයර් කෙනෙක් ලග ක්ලාක් කෙනෙක් හැටියට වැඩ කලා පාට් ටයිම්. ලොයර් phd කාරයෙක් නෙමෙයි. ඒ තමා ස්වබාවය. මොකද ආගන්තුක රටක් ගිය ගමන් ජොබ් හම්බ වෙන්නේ නැ.. නමුත් දක්ශතාවය තියනවා නම් උබ මුස්ලිම්ද සින්හලද, ගෙය් ද ලෙස්බිද? බඩු ගහනවද? මස් කනවද? ඒ විකාර ප්‍රශ්න නැ. උබ ටැලන්ට් නම් ජොබ උබේ.. හැබැයි ජොබ් එක හම්බුනා කියලා ජොබ් එක සදාකාලික නැ. උබ ජොබට ගැලපෙන්නේ නැතිනම් එක අත්සනයි උබ එලියේ. ආයේ ලේබර් කේස්, අරව මෙව්වා නැ..

    ඔව් ජොබ් කැටගරි තියනව නේ, ඒවයෙ සුදුසුකම් වගේම ගෙවන පඩිත් වෙනස්
    .:eek:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ලංකාවෙන් ගිය ගොඩක් අය ඒ රටවල දුක් විදිනව. ඒත් ලැජ්ජාවට කියන්නෙ නෑ.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලන්කාවේ නැද්ද කියපන් සල්ලිකාරයන්ගේ දෙමව්පියො පාරේ හිගාකන. අන්න ඒ වගේ සීන් එකක් බන්. දෙමව්පියන්ට නොසැලකීම. මෙතන රට අදාල නැ. යුඇස්වල හිගන්නො ඉන්නවා. මෙතන ගැටලුව ඒක නෙමෙයි. ග්‍රීන් කාඩ් හම්බ වෙන්නේ නැ බන් ලොතරයියක් කිව්ව පලියට.. ඔක දෙනකොට අහන ඉන්ටවීව් එකක් තියනවා එම්බසියේ. ග්‍රීන් කාඩ් ඇදුනට වැඩක් නැ ඒ ඉන්ටවීව් එක පාස් උනේ නැත්තම්. එතනදි හැමදේම අහනවා. ඔක පාස් welaa සිරාවට උගත් බෞද්ද සින්හල මිනිස්සු ඉන්නවා ගොඩ ගිය. ග්‍රීන් කාඩ්වලින් යුඇස් ගියා කියලා ඔෆිස්වල ජොබ් හම්බවෙන්නේ නැ. මම අදුරන ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් හිටියා, මිනිහා phd එක කරන්න ඉගෙන ගත්තා. ඒ යකා ලොයර් කෙනෙක් ලග ක්ලාක් කෙනෙක් හැටියට වැඩ කලා පාට් ටයිම්. ලොයර් phd කාරයෙක් නෙමෙයි. ඒ තමා ස්වබාවය. මොකද ආගන්තුක රටක් ගිය ගමන් ජොබ් හම්බ වෙන්නේ නැ.. නමුත් දක්ශතාවය තියනවා නම් උබ මුස්ලිම්ද සින්හලද, ගෙය් ද ලෙස්බිද? බඩු ගහනවද? මස් කනවද? ඒ විකාර ප්‍රශ්න නැ. උබ ටැලන්ට් නම් ජොබ උබේ.. හැබැයි ජොබ් එක හම්බුනා කියලා ජොබ් එක සදාකාලික නැ. උබ ජොබට ගැලපෙන්නේ නැතිනම් එක අත්සනයි උබ එලියේ. ආයේ ලේබර් කේස්, අරව මෙව්වා නැ..

    මචන් ග්‍රීන් කාර්ඩ් ඇදුනම රස්සාවක් අපි හොයාගන්න ඕනද?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොන්ක්‍රීට් හයිවෙනකොට සැටලිම ගලවනවනෙ බන්. සිංහල සංස්කෘතියෙ මේවගේ කැත පුරැදු තිබුනෙ නෑ.දැන් දැන් බටහිර සක්කිලි සිරිත් සිංහලයත් පුරැදුවෙලා. මේව දෙමාපියන්ගෙත් වැරදි.පොඩිකාලෙ දරැවන්ට අන්දවන ඇදුමෙ ඉදලම දෙමාපියන් හිතන්න ඕන. කොච්චර ෆැෂන් ආවත් හොද දැරැවෙක් හදන්න නම් හොද දැක්මකින් කටයුතු කරන්න වෙනවා.දරැවන්ට හැදෙන්න දෙන්න හොද නෑ දරැවෙක්ව හදන්න ඕන.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක සාමන්‍යයෙන් උඩට එන්නේ ග්‍රීන් කාර්ඩ් ලොටරිය ඕපන් වෙන කාලෙටනේ. ඔව් දැන් පොඩ්ඩක් කලින් අදිනවා මගේ හිතේ. අනිත් උන් ලොටරියට ඇප්ලයි කරන එක නවත්තන්න කරන මගඩි වැඩක්. සිංහල අපි වෙනුවෙන් අපි!:lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආර්ය උපවාද කරගෙන අපායේ යන්න සෙට් වෙලා ඉන්න එකෙක් උනත් මේ සම්බන්ධයෙන් නම් උඹේ කතාව ඇත්ත. :lol: