ඕක ගොතපු කතාවක්ද කොහෙද
ගොඩක් තැන්වල ඕක කොපි පේස්ට් උනා
ඔකේ දෙපැත්තක් තියනවා. ඔන තරම් ග්‍රීන් කාඩ් හම්බ වෙලා හොද ජීවිත ගත කරන ලාන්කික සින්හල මිනිස්සු ඉන්නවා ඇමෙරිකාවේ..
මම අදුරන සින්හල පවුලක් ඉන්නවා, කොල්ලට හොදට ඉගැන්නුවා මස්ටර් කලා කොල්ලත් හොදට ඉගෙන ගත්තා දැන් කොල්ලා නිව් යොක් වල වොල් ස්ට්‍රීට් ෆන්ඩ් මැනේජින් ෆර්ම් එකක වැඩ. උදේට ලන්ඩන්, හවසට පැරිස් යන්නේ එන්නේ කොපරේට් ජෙට් එකේ. හොද සින්හල කෙල්ලෙක් කසාද බැදලා හොදට ඉන්නවා..
ඔව් බන්, මෙතන මේ කතාවේ කොතනකවත් නැ ඇමෙරිකාවේ අවුලක්. තිය්න්නේ දෙමව්පියන්ට නොසැලකීමයි, මේ කතාව කියන එකා ටුවරිස්ට් වීසා එකක් තියාගෙන වැඩ කරන එකයි.ow meket me lamai tika parentsla ta salakuwa nam hodata idi eyalat, wela tiyenne lamai demawpiyanwa dala gihin, oka itin lankawet wenawa ona tharam
ඔකේ දෙපැත්තක් තියනවා. ඔන තරම් ග්‍රීන් කාඩ් හම්බ වෙලා හොද ජීවිත ගත කරන ලාන්කික සින්හල මිනිස්සු ඉන්නවා ඇමෙරිකාවේ..
මම අදුරන සින්හල පවුලක් ඉන්නවා, කොල්ලට හොදට ඉගැන්නුවා මස්ටර් කලා කොල්ලත් හොදට ඉගෙන ගත්තා දැන් කොල්ලා නිව් යොක් වල වොල් ස්ට්‍රීට් ෆන්ඩ් මැනේජින් ෆර්ම් එකක වැඩ. උදේට ලන්ඩන්, හවසට පැරිස් යන්නේ එන්නේ කොපරේට් ජෙට් එකේ. හොද සින්හල කෙල්ලෙක් කසාද බැදලා හොදට ඉන්නවා..

ලන්කාවේ නැද්ද කියපන් සල්ලිකාරයන්ගේ දෙමව්පියො පාරේ හිගාකන. අන්න ඒ වගේ සීන් එකක් බන්. දෙමව්පියන්ට නොසැලකීම. මෙතන රට අදාල නැ. යුඇස්වල හිගන්නො ඉන්නවා. මෙතන ගැටලුව ඒක නෙමෙයි. ග්‍රීන් කාඩ් හම්බ වෙන්නේ නැ බන් ලොතරයියක් කිව්ව පලියට.. ඔක දෙනකොට අහන ඉන්ටවීව් එකක් තියනවා එම්බසියේ. ග්‍රීන් කාඩ් ඇදුනට වැඩක් නැ ඒ ඉන්ටවීව් එක පාස් උනේ නැත්තම්. එතනදි හැමදේම අහනවා. ඔක පාස් welaa සිරාවට උගත් බෞද්ද සින්හල මිනිස්සු ඉන්නවා ගොඩ ගිය. ග්‍රීන් කාඩ්වලින් යුඇස් ගියා කියලා ඔෆිස්වල ජොබ් හම්බවෙන්නේ නැ. මම අදුරන ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් හිටියා, මිනිහා phd එක කරන්න ඉගෙන ගත්තා. ඒ යකා ලොයර් කෙනෙක් ලග ක්ලාක් කෙනෙක් හැටියට වැඩ කලා පාට් ටයිම්. ලොයර් phd කාරයෙක් නෙමෙයි. ඒ තමා ස්වබාවය. මොකද ආගන්තුක රටක් ගිය ගමන් ජොබ් හම්බ වෙන්නේ නැ.. නමුත් දක්ශතාවය තියනවා නම් උබ මුස්ලිම්ද සින්හලද, ගෙය් ද ලෙස්බිද? බඩු ගහනවද? මස් කනවද? ඒ විකාර ප්‍රශ්න නැ. උබ ටැලන්ට් නම් ජොබ උබේ.. හැබැයි ජොබ් එක හම්බුනා කියලා ජොබ් එක සදාකාලික නැ. උබ ජොබට ගැලපෙන්නේ නැතිනම් එක අත්සනයි උබ එලියේ. ආයේ ලේබර් කේස්, අරව මෙව්වා නැ..වෙන්ඩ බෑ, උබට ශුවර්ද... බලපන්කො බන් ඔය උඩ තියන කථාව...![]()
ලන්කාවේ නැද්ද කියපන් සල්ලිකාරයන්ගේ දෙමව්පියො පාරේ හිගාකන. අන්න ඒ වගේ සීන් එකක් බන්. දෙමව්පියන්ට නොසැලකීම. මෙතන රට අදාල නැ. යුඇස්වල හිගන්නො ඉන්නවා. මෙතන ගැටලුව ඒක නෙමෙයි. ග්‍රීන් කාඩ් හම්බ වෙන්නේ නැ බන් ලොතරයියක් කිව්ව පලියට.. ඔක දෙනකොට අහන ඉන්ටවීව් එකක් තියනවා එම්බසියේ. ග්‍රීන් කාඩ් ඇදුනට වැඩක් නැ ඒ ඉන්ටවීව් එක පාස් උනේ නැත්තම්. එතනදි හැමදේම අහනවා. ඔක පාස් welaa සිරාවට උගත් බෞද්ද සින්හල මිනිස්සු ඉන්නවා ගොඩ ගිය. ග්‍රීන් කාඩ්වලින් යුඇස් ගියා කියලා ඔෆිස්වල ජොබ් හම්බවෙන්නේ නැ. මම අදුරන ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් හිටියා, මිනිහා phd එක කරන්න ඉගෙන ගත්තා. ඒ යකා ලොයර් කෙනෙක් ලග ක්ලාක් කෙනෙක් හැටියට වැඩ කලා පාට් ටයිම්. ලොයර් phd කාරයෙක් නෙමෙයි. ඒ තමා ස්වබාවය. මොකද ආගන්තුක රටක් ගිය ගමන් ජොබ් හම්බ වෙන්නේ නැ.. නමුත් දක්ශතාවය තියනවා නම් උබ මුස්ලිම්ද සින්හලද, ගෙය් ද ලෙස්බිද? බඩු ගහනවද? මස් කනවද? ඒ විකාර ප්‍රශ්න නැ. උබ ටැලන්ට් නම් ජොබ උබේ.. හැබැයි ජොබ් එක හම්බුනා කියලා ජොබ් එක සදාකාලික නැ. උබ ජොබට ගැලපෙන්නේ නැතිනම් එක අත්සනයි උබ එලියේ. ආයේ ලේබර් කේස්, අරව මෙව්වා නැ..




