ප්‍රදේශ රැසක විදුලි බලය අත්හිටුවීමට

mall_9n

Well-known member
  • Apr 19, 2026
    309
    824
    93
    Breaking News - සූර්ය බලශක්තිය මගින් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ යාම හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශ රැසක විදුලි බලය අත්හිටුවීමට පියවර. පස්වරු 3න් පසු එම ප්‍රදේශවල විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති ඇමති කියයි. - 30.05.2026

    Sri Lanka Sl GIF

    ------ Post added on May 30, 2026 at 1:25 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    කලින් පැය එකාමාරක් විතර තිබුණෙ නෑ
    ආයෙ පැය බාගයක් කරන්ට් තිබුණ
    ආයෙ කරන්ට් ගිහින් පැයකට විතර පස්සෙ මේ දැනුයි ආයෙ ආවෙ

    පද්ධතිය බැලන්ස් කරන්න මෙච්චර අමාරුද? විදුලිය වැඩි වුණාමත් කරන්ට් කපන මාර බැලන්ස් කිරිල්ලක් ඒක
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    කලින් පැය එකාමාරක් විතර තිබුණෙ නෑ
    ආයෙ පැය බාගයක් කරන්ට් තිබුණ
    ආයෙ කරන්ට් ගිහින් පැයකට විතර පස්සෙ මේ දැනුයි ආයෙ ආවෙ

    පද්ධතිය බැලන්ස් කරන්න මෙච්චර අමාරුද? විදුලිය වැඩි වුණාමත් කරන්ට් කපන මාර බැලන්ස් කිරිල්ලක් ඒක
    Me rate wassath kapanawa, pauwath kapanawa, sirilanka widuliya kapana samagama kiyala damma nam hari
     
    • Haha
    Reactions: AnuradhaRa

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    Hydro power plants valin frequency allan inne, demand adu vela generation vadi veddi thermal power plant shanikava on off krla load balance krnna ba. Frequency eka udata yanva ehm veddi. allan inna plvn gaanak thynva. eka pannama ba. demand eka nathuva thiyeddi (nivadu nisa factories vahala) kela venva. Ekama solution eka storage hadenva eka. eva nathuva balance krgnna ba
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052

    ඔව්. බැලන්ස් කියන්නේ, ඔව ඔෆ් කරන්න බැරි නිසා පාඩුවට හරි දුවනවා මම හිතන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,086
    113
    මාලඹේ
    කලින් පැය එකාමාරක් විතර තිබුණෙ නෑ
    ආයෙ පැය බාගයක් කරන්ට් තිබුණ
    ආයෙ කරන්ට් ගිහින් පැයකට විතර පස්සෙ මේ දැනුයි ආයෙ ආවෙ

    පද්ධතිය බැලන්ස් කරන්න මෙච්චර අමාරුද? විදුලිය වැඩි වුණාමත් කරන්ට් කපන මාර බැලන්ස් කිරිල්ලක් ඒක
    ඊලග ඡන්දේත් අමතක නොකර අනුර අයියාටම ගහලා වරෙන් මචං🙏🙏
     
    • Haha
    Reactions: AnuradhaRa

    Similar threads