අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඒ හුකාරිස් නෑ. කවුරු හරි කිව්වා නම් ඌ කලා කියලා එච්චරයි. ඔප්පු කරන්න ඕන් නෑ.
    අනේ sorry අයියේ :(
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඒ හුකාරිස් නෑ. කවුරු හරි කිව්වා නම් ඌ කලා කියලා එච්චරයි. ඔප්පු කරන්න ඕන් නෑ.
    පල්ලේගම චීවර පරම්පරාවේ පෙර නඩු තීන්දු හා සමතවිම් ටික ගානට තියනවා උසාවියේ.

    බෙරේ සද්දෙයි දොරේ සද්දෙයි අදුරගන්න බැරිනම් බුදුසරණ වේවා.
    Sipping Tea Time GIF
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Okata Kalin Hitiya Pallegama Siriniwasaya, Sil Maniyek Hukala 1992 Jan Ipaduna Ganu Daruwage Naduwath Thama Thiyanawa Neda
    Pallegama Siriniwasaya - Parajika Una Nakiyek
    Pallegama Hemarathanaya - Pedo Repist
    Pallegama XXXXXXX - LOL
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,202
    1,997
    113
    පල්ලේගම චීවර පරම්පරාවේ පෙර නඩු තීන්දු හා සමතවිම් ටික ගානට තියනවා උසාවියේ.

    බෙරේ සද්දෙයි දොරේ සද්දෙයි අදුරගන්න බැරිනම් බුදුසරණ වේවා.
    Sipping Tea Time GIF
    ඒ සියළු නඩු වල නඩු අංක ටිකයි, කොහෙන්ද ඒවා බලන්න පුළුවන් කියන එකයි තුත් එක්කම කොමෙන්ට් එකක් දාන්නකෝ මහත්තයෝ. අපිත් හරියට බලන්න එපෑ, බෙරේ සද්දේද, දොරේ සද්දේද, පඩේ සද්දේද කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔය ගුණ සිහි කිරීමක් නේ.
    හරි වදිනවා කියමු කෝ හාමුදුරුවන් ට . ඔය කියනේ සිල්වත් හාමුදුරුවන් ට වදින්න කියලා නේ .

    මුලින් හැමෝටම වදාල දුසිල්වත් කියලා මාට්ටු උනාම වදින්න එපා කියලා නෙවෙයි නේ .

    වදින්න සුදුසු හාමුදුරු කෙනෙක් තෝරාගන්න විදිය කොහොමද කියලා තියිඑන්නේ ?
    සිල්වත් ද දුසිල්වත් ද කියලා හොයන්නේ කොහොදම කියලා නැද්ද ??
    උඹ කොහොමද රෙද්දක් ඇදගෙන මේ ත්‍රෙඩ් එකට ආවෙ?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516
    113
    අටමස්ථානාධිපතිධුරයෙන් හා නුවරකලාවිය සංඝනායක ධුරයෙන් පල්ලේගම හේමරතන නැමැති චීවරයක් දරන පුද්ගලයා ඉවත්කිරිමට මල්වතු පාර්ශවය තිරණයක් ගෙන නිවේදනයක් මගින් දැනුම් දි ඇත.
    very late.but okay
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මිනිහම දීපු කෝල් එකක් වැරදිලා මාට්ටු උනේ නැත්නම් තාම අටම්ස්තනාධිපති , ගරුතර ස්වාමින්වහන්සේ

    Dan චීවරධාරියා 😎🧠
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Kohomada mattu wune?
    කෙල්ලට මේ කැත නාකියා එක්ක එපා වෙලා කොල්ලෙක් එක්ක යාළු වෙලා hotel room එකක ඉඳන් මුට call කරලා මට කොල්ලෙක් ඉන්නවා ආපහු එන්න බැ කියලා. මේ 70 නාකියට jealous වෙලා කේන්ති ගිහින් මුගෙ බලපුළුවන්කාර කම නිසා පොලිසියට මාට්ටු කරලා බාලවයස්කාර කෙල්ලෙක් කොල්ලෙක් එක්ක hotel room එකක ඉන්නවා කියල :lol:

     
    • Haha
    Reactions: fdk