Father සින්හල මූවි එක බලපු අය ඉන්නවද? මාර ලස්සන ෆිල්ම් එකක් වගේ. ගම්පහ ඔස්මන්ගෙ කතාව තියෙන්නෙ කියල කියන්නෙ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    හොදයි ෆිල්ම් එකක්.

    පිටරට මැර ෆිල්ම් එක්ක සසඳන්න යන එක තමයි හොද නැත්තේ මොකද ලංකාවේ ඉන්නේ පාතලය මන්දපෝෂණ පාතාලයක්!