GAC Aion V එකට සොෆ්ට්වෙයා අප්ඩේට් ඉල්ලුවාම ඒ ග්රූප් එකේ ඉන්න මැනේජර් 😂😂

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    845
    1
    1,689
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    GAC Aion V එකට සොෆ්ට්වෙයා අප්ඩේට් ඉල්ලුවාම ඒ ග්රූප් එකේ ඉන්න මැනේජර්.

    Screenshot-2026-05-30-at-08-00-58.png

    මරු කස්ටමර් සර්විස් ඕයි. අන්කල් කියල කස්ටමර්ට කතා කරන්නෙ. :lol::lol:

    පව් ඉතින් මේ ගුබ්බෑයම් වලින් වාහන ගත්තු උන් :lol::lol:

    Screenshot-2026-05-30-at-08-01-48.png

    Screenshot-2026-05-30-at-08-02-29.png

    Screenshot-2026-05-30-at-08-03-54.png

    Screenshot-2026-05-30-at-08-04-33.png

    අබාන්ස් සබ් ග්රූප් එකක් නිසා ඉතින් ලොකු පුදුමෙකුත් නෑ.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,447
    72,407
    113

    gen z ලොන්තයෙක් වගේ, ජොබ නැතිඋන ගමන් ගිහින් රෙඩිට් එකේ අඬයි 🤭 🤭
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    චයිනිස් වාහන වගේම තමා සර්විස් එකත්. @tharakaf මුර කාරයා සෙරෙප්පු දෙකක් දාගෙන බස් එකේ BYD ෂෝ රුම් එකකට ගිහිං. මූ හිගන්නෙක් කියල හිතලා දොර අරිද්දීම සෙල්ස්මන් කෙනෙක් ඇවිත් රුපියල් 5ක් දීලා හරවලා යවලා. මූ අඩ අඩ ආයෙ බස් එකේ එල්ලිලා මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,447
    72,407
    113
    චයිනිස් වාහන වගේම තමා සර්විස් එකත්. @tharakaf මුර කාරයා සෙරෙප්පු දෙකක් දාගෙන බස් එකේ BYD ෂෝ රුම් එකකට ගිහිං. මූ හිගන්නෙක් කියල හිතලා දොර අරිද්දීම සෙල්ස්මන් කෙනෙක් ඇවිත් රුපියල් 5ක් දීලා හරවලා යවලා. මූ අඩ අඩ ආයෙ බස් එකේ එල්ලිලා මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ.
    ආහ් WD40 එකක් කිම්ඹේ ඔබලා ගබ්සා කරන්න ගිය එකෙන් බේරුන එකා ඇවිල්ලා 🤭 🤭
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,038
    2,520
    113
    ඉතින් උව ෆයර් කරලද? ඕවගේම එවුන් තමා BYD එකේ ඉන්නෙත්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,178
    13,049
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය හොදයි.
    AMW බලන්න ඕන.
    Magnite එකේ dashboard engine bulub රතු පාටින් බල්බ් පත්තු වෙලා අරන් ගිහින් පෙන්නුවම එතැන ඉන්න චීෆ් ඉංජිනීයර් කියනවා ඔය ඉන්දියන් වාහන වල light පත්තු වෙන්නේ fault එකට ම නෙමේ ලු. ඒ කියල එතෙන වැඩ කරන කෙනෙක් ට කියල scanner එක ගහලා මේ මහත්තයාගේ light ටික clear කරලා දෙන්න කියලා.
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    ආහ් WD40 එකක් කිම්ඹේ ඔබලා ගබ්සා කරන්න ගිය එකෙන් බේරුන එකා ඇවිල්ලා 🤭 🤭
    රුපියල් 5 අරගෙන උඹ බාප්පා ලඟට දිවුව නේද බාප්පෙ මම මගේ මහන්සියෙන් පලවෙනි රුපියල් 5 හෙවුවා කියල. ඊට පස්ස බාප්පා මගේ හොඳ පුතා කියල තව රුපියල් 5ක් දීලා පුකේ ඇරියා නේද මුර කුටියෙ දාලා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,328
    5,440
    113
    den BYD service hodailu fb dakka
    ---
    lankawe agent lagen unimo eke service shape mama danna tharamin
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    හොඳ මදාවියෙක් ට ඕවා කියවපු දවසට තමයි EV එක බඩ වෙන්නේ