හෙළ රැවුලගේ චොකලට් කොත්තුව 😋

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,480
    98,427
    113
    මූ නන් හොදට තියෙන කෑමත් අප්පිරිය කරනවා. යන්තන් කෙල ගාඩ් එකක් දාලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    ඔය චොකලට් තොත්තුව ඇතුළේ ඕකගේ රැවුල් කෙස් ගස් ගොඩක් තියෙනවා..
    ඒ නිසා රසයි..
    හෙල රැවුලගේ කොත්තුවලට රැවුල් ගස් අඩු උනොත් රස දැනෙන්නෙ නෑනේ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,067
    113
    43
    Wakanda
    මං ඕක ආපු දවස්වල ට්රොල් කරා FB එකේ. අම්මෝ හෙන ආතල් රැවුලගෙ දායක සභාව අවුස්සල ගත්තම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,762
    163,677
    113
    එකමත් එක රටක
    ඔය චොකලට් තොත්තුව ඇතුළේ ඕකගේ රැවුල් කෙස් ගස් ගොඩක් තියෙනවා..
    ඒ නිසා රසයි..
    හෙල රැවුලගේ කොත්තුවලට රැවුල් ගස් අඩු උනොත් රස දැනෙන්නෙ නෑනේ
    ඕකගේ බිස්නස් වලට කෙලවන්න ඕන එකෙක්ට මරු පොයින්ට් එක .
    එක කෑමක රැවුල් ගස් තියනව කිව්වනම් ඇති .
    මුගේ brand එක රැවුලා නිසා කපලත් බෑ , රැවුල තියන් උයන්නත් බෑ වෙන්ව :lol: 🤌
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    First Time ල්ගදි දවසක් මාතර පැත්තේ යද්දි උන්ගේ කොත්තු කඩේ නවත්තලා කෑවා. ඔය කියන තරම් ලල් එකක් නම් නෑ ඒ කොත්තුවේ. අනෙ මංදා.

    PS හැබැයි කොත්තු බාස් අවුල්ද දන්නෙ නෑ මං ගියපු දවසේ.