ලංකාවේ හදන චොකලට් 🍫

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    ලංකාවේ හදන චොකලට් වලින් හොඳම එක මොකක්ද? කෝක කෑවත් මෙලෝ රහක් නෑනේ බං තෙල් වගේ. කොකෝව රසක් එන්නෙම නෑ. මට මේ ලඟදි ජර්මනි වලින් පොඩි රුපියල් 5 සයිස් චොකලට් වගයක් හම්බුනා මාර සුපිරි බඩු. ආය කොරියා වලින් ඔසී වලින් තායිලන්ඩ් වලින් හම්බෙලා තියෙනව චොකලට් ලංකාවේ මගුල් කිට්ටු කරන්නවත් බෑ ඒ චොකලට් වල රසට. ඒවගෙ එන්නෙ නියම චොකලට් රසක්.
    (Milk, dark, fruit & nut chocolate)
    දැන් මේ ඇඩ් එකක් දැකල මේක අහන්න හිතුනෙ. දැන් චොකලට් එක මැද්දට මොනවද වෙන මගුල් ඔබ්බලා චොකලට් කියල විකුනන ජරාවකුත් තියෙනව නේද.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    දැන් මේ ඇඩ් එකක් දැකල මේක අහන්න හිතුනෙ. දැන් චිකලට් එක මැද්දට මොනවද වෙන මගුල් ඔබ්බලා චොකලට් කියල විකුනන ජරාවකුත් තියෙනව නේද.
    revello
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,681
    113
    මොනර තැන්න
    ලංකාවේ හදන චොකලට් වලින් හොඳම එක මොකක්ද? කෝක කෑවත් මෙලෝ රහක් නෑනේ බං තෙල් වගේ. කොකෝව රසක් එන්නෙම නෑ. මට මේ ලඟදි ජර්මනි වලින් පොඩි රුපියල් 5 සයිස් චොකලට් වගයක් හම්බුනා මාර සුපිරි බඩු. ආය කොරියා වලින් ඔසී වලින් තායිලන්ඩ් වලින් හම්බෙලා තියෙනව චොකලට් ලංකාවේ මගුල් කිට්ටු කරන්නවත් බෑ ඒ චොකලට් වල රසට. ඒවගෙ එන්නෙ නියම චොකලට් රසක්.
    (Milk, dark, fruit & nut chocolate)
    දැන් මේ ඇඩ් එකක් දැකල මේක අහන්න හිතුනෙ. දැන් චොකලට් එක මැද්දට මොනවද වෙන මගුල් ඔබ්බලා චොකලට් කියල විකුනන ජරාවකුත් තියෙනව නේද.
    super market wala pita rata chokalat thiynawa ona tharam . ewa kapan
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    ඒවගෙත් නෑ බං එහෙම හොඳ රහක්. මම ලංකාවේ ගොඩක් චොකලට් ට්‍රයි කරල තියෙයි එහෙම හොඳ රහක් දැනිලම නෑ. පිට රට වලින් හම්බුන ගොඩක් චිකලට් මෙහෙදි දිය වෙලා තිබුන. ලංකාවේ කඩවල් වල ඕවා දිය නොවී තියෙන්න වෙන විදියකට හදනවද දන්නෙ නෑ.

    super market wala pita rata chokalat thiynawa ona tharam . ewa kapan
    ලංකාවේ එකක් හොයන්නෙ.
    ------ Post added on Aug 24, 2025 at 9:46 PM
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    ඒ ලංකාවේ චොකලට් හදන් නැති හින්ද බන්. මෙහෙ හදන්නේ චෝකොලට් පාට තියන සීනි බෝල.​

    super market wala pita rata chokalat thiynawa ona tharam . ewa kapan
    Except made in India :angry: . Dawasak Indian KitKat ekak kaala oluwath kerakenda wage gaththa, mona jarawakda dan ne..
    ------ Post added on Aug 24, 2025 at 9:49 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    චොක්ලට් ලංකාවේ බ්‍රෑන්ඩ් වලින් ගන්නවා නම් වචනේ බලන්න ඕනා
    kandos Vs Ksuper කියන දෙක බලන්න.
    kසුපර් කියන්නේ සීනි වැඩියෙන් දාපු, චොකලට් රසට තියන ඩුප්ලිකේට් එක ඒ කොම්පනියෙන්ම එන..
    මට වචනය මතක් වෙන්නේ නෑ. නමුත් ඒ නීති නිසා එහෙම වචනයක් දාලා තියෙන්නේ.

    උදා. කෘතීම රසකාරක නෑ කිව්වා වගේ. මතක් උනොත් දාන්නම් මෙතන.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    Except made in India :angry: . Dawasak Indian KitKat ekak kaala oluwath kerakenda wage gaththa, mona jarawakda dan ne..
    ------ Post added on Aug 24, 2025 at 9:49 PM
    මටත් ඕක වෙලා තියෙනව අර චොකලට් ටොෆී චීස් තියෙන කඩ තියෙන්නෙ. ඔන්න නුවර බේක් හවුස් එක හරියෙ එකක් තියෙනව ඒකෙන් චොකලට් එකක් කාල වමනෙට ආව මට. තෙල් ගුලියක් වගේ බස් එකේ එනගමන් කෑවේ කෙල ගහන්න විදියකුත් නෑ. :sick:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මට නම් ලංකාවේ ඒවා රහයි කියන්න එකක්වත් සෙට් වෙලා නෑ.

    චංකි චොක් එක ආපු කාලේ ඒක රහයි. පස්සේ ඒකත් චොර උනා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113

    ඒ ලංකාවේ චොකලට් හදන් නැති හින්ද බන්. මෙහෙ හදන්නේ චෝකොලට් පාට තියන සීනි බෝල.​

    Except made in India :angry: . Dawasak Indian KitKat ekak kaala oluwath kerakenda wage gaththa, mona jarawakda dan ne..
    ------ Post added on Aug 24, 2025 at 9:49 PM
    KitKat UK ekai, indian ekai sahenna wenasak tiyenawa. UK ekak kala Indian ekak kewama appiriyai.
    Revello eke dark choc eka nam set
    oya local premium range eke yana eva tikak hoda mattame tiyenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,094
    46,681
    113
    එකක්වත් සෙට් නැහැ..revello හොදයි හොදයි කිව්වට ඒකෙත් චොක්ලට් රහට වඩා සීනි රස වැඩියි..indian, malaysian නැතුව වෙන ඕන රටක චොක්ලට් රහයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    @CorD SaC කියාම් බලන්න
    Revello තමා සුපිරිම ලංකාවේ, නියම කොකෝ බටර් යූස් කරනවා කියලා ටිකක් හරි තේරෙන්නෙ ඒක. අතේ තියන් හිටියත් දියවෙනවා, මම ආසම කෑමක් බන්, එපා වෙන්නෙ කිරි පාට බිබිලි දානවා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චොක්ලට් ලංකාවේ බ්‍රෑන්ඩ් වලින් ගන්නවා නම් වචනේ බලන්න ඕනා
    kandos Vs Ksuper කියන දෙක බලන්න.
    kසුපර් කියන්නේ සීනි වැඩියෙන් දාපු, චොකලට් රසට තියන ඩුප්ලිකේට් එක ඒ කොම්පනියෙන්ම එන..
    මට වචනය මතක් වෙන්නේ නෑ. නමුත් ඒ නීති නිසා එහෙම වචනයක් දාලා තියෙන්නේ.

    උදා. කෘතීම රසකාරක නෑ කිව්වා වගේ. මතක් උනොත් දාන්නම් මෙතන.
    Choco & chocolate
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    Last edited:
    • Love
    Reactions: TechnWeb