ආන්න හරිChoco & chocolate
රටින් ගේන ඒව තමයි කන්නෙ. හැමදාම රටින් හම්බෙන්නෙ නෑනේ ඉතින්.
මෙන්න මේක මට කොල්ලෙක් ගෙනල්ල දුන්න කොරිය ඉඳල ආපු නියමයි.
https://shopme365.com/en/food_produ.../chocolate/no_brand_giant_chocolate_300g.html
පාම් ඔයි + සුගර් + චොකෝ ෆ්ලේවර් ම්ම්ම් යම්.Revello තමා සුපිරිම ලංකාවේ, නියම කොකෝ බටර් යූස් කරනවා කියලා ටිකක් හරි තේරෙන්නෙ ඒක. අතේ තියන් හිටියත් දියවෙනවා, මම ආසම කෑමක් බන්, එපා වෙන්නෙ කිරි පාට බිබිලි දානවා
සමහර stores sure නෑ, ගන්නවා නම් sureම තැනකින් ගන්න ඕනේ. Toblerone වගේ මෙහෙ shops වලින් ගන්න එවයි, aussi වලින් hand carry ගෙන එකකුයි කාලා බැලුවම වෙනස තේරෙන්නේ. fake බඩු පිරිලා.korean food sell karana fb pages thiyenne ekakin ganna mcn
Kandos ewath chocolate rahak ne mata nam.චොක්ලට් ලංකාවේ බ්‍රෑන්ඩ් වලින් ගන්නවා නම් වචනේ බලන්න ඕනා
kandos Vs Ksuper කියන දෙක බලන්න.
kසුපර් කියන්නේ සීනි වැඩියෙන් දාපු, චොකලට් රසට තියන ඩුප්ලිකේට් එක ඒ කොම්පනියෙන්ම එන..
මට වචනය මතක් වෙන්නේ නෑ. නමුත් ඒ නීති නිසා එහෙම වචනයක් දාලා තියෙන්නේ.
උදා. කෘතීම රසකාරක නෑ කිව්වා වගේ. මතක් උනොත් දාන්නම් මෙතන.
menna meka thamai case eka..aduwata tiyenne choco kiyala,,ganan wadi hoda quality eken hadana ewa ge gahala tiyenne chocolate kiyala..Choco & chocolate
පොදුවෙ label එක බලල ගනින්. කොකෝවා බටර් එක දාපු චොක්ලට් තමයි හොඳ. පවුඩර් හෝ extract කියන්නෙ අමු බොරුව.ලංකාවේ හදන චොකලට් වලින් හොඳම එක මොකක්ද? කෝක කෑවත් මෙලෝ රහක් නෑනේ බං තෙල් වගේ. කොකෝව රසක් එන්නෙම නෑ. මට මේ ලඟදි ජර්මනි වලින් පොඩි රුපියල් 5 සයිස් චොකලට් වගයක් හම්බුනා මාර සුපිරි බඩු. ආය කොරියා වලින් ඔසී වලින් තායිලන්ඩ් වලින් හම්බෙලා තියෙනව චොකලට් ලංකාවේ මගුල් කිට්ටු කරන්නවත් බෑ ඒ චොකලට් වල රසට. ඒවගෙ එන්නෙ නියම චොකලට් රසක්.
(Milk, dark, fruit & nut chocolate)
දැන් මේ ඇඩ් එකක් දැකල මේක අහන්න හිතුනෙ. දැන් චොකලට් එක මැද්දට මොනවද වෙන මගුල් ඔබ්බලා චොකලට් කියල විකුනන ජරාවකුත් තියෙනව නේද.