එහෙමත් නෑ සමහරු ප්‍රතිලාභ බලාගෙන නෙමේ, උදව් කළයුතුයි කියල හැඟීමක් තියනව ගොඩක් අයට.රටක මිනිස්සු හොඳයි කියල ටුවරිස්ට්ල කියනවා කියන්නේ ඒ රටේ ඉන්නේ ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් financially desperate උන් කියන එක. රටේ industry හැදෙනකන් හැමදාම මෙහෙම තමයි.
කොහොමත් රටකට ගියාම ඉස්සෙලම ඔහොම තමයි හිතෙන්නෙ. අපිටත් වෙන කොහේ හරි ගියාම එහෙමනෙ. හොඳ පෙනිලා ටිකක් කල් යද්දී වැරදි පේන්න ගන්නව. ඕකට වචනයක් තියෙනවා මටත් සුද්දෙක් කියල දුන්නෙ.

Honeymoon Phase ?කොහොමත් රටකට ගියාම ඉස්සෙලම ඔහොම තමයි හිතෙන්නෙ. අපිටත් වෙන කොහේ හරි ගියාම එහෙමනෙ. හොඳ පෙනිලා ටිකක් කල් යද්දී වැරදි පේන්න ගන්නව. ඕකට වචනයක් තියෙනවා මටත් සුද්දෙක් කියල දුන්නෙ.
Many of those who spoke expressed dissatisfaction with the temperature.See how they wear comfortable clothing for the hot weather in SL..
හොඳ දේවල් අගය කරන්න ඕන ඕව දිගටම පවත්වාගන්න. අනික සංචාරකයො කැමති ආරක්ෂාව තියන තැනකට එන්න, ඉතින් හොඳ ගතිගුණ නිසා ආදායමක් ලැබෙනව.මේ වගෙ එව්ව බලල ශෙයාත් කරාම උබලට ස්ව්යන් වින්දනයක් එනවද බන් ?