පොඩිකාලෙ ඉදන් අදුරන යාලුවෙක් කතා කරනව දැන් දවස් පහක විතර ඉදන්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,191
    3,278
    113
    43
    Wakanda
    අවුරුදු අටකට විතර පස්සෙ ඔය කතා කරේ
    එකට ජිල් ගහපු එකෙක්.
    පරන සුන්දර අතීතය මතක් කර කර කතා කරා
    මේං ගේ වහලෙ ගහන්න සල්ලි මදි කියල ලක්ෂ දෙකක් ඉල්ලනව. සල්ලි ඉල්ලගෙන පොල්ල තියන්න තමයි ඔය කතා කරේ.
    මං සල්ලි නෑ කියල පෝන් එක තිබ්බ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    🫣🫣

    කාලේකට පස්සේ කෝල් එද්දී

    එක්කෝ ණය
    එක්කෝ ඉන්සූරංස්
    එක්කෝ කාර් ලීස්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,191
    3,278
    113
    43
    Wakanda
    උබල පොඩි කාලේ ක්‍රිකට් එහෙම තිබ්බේ නැද්ද
    එහෙම ලොකුවට නෑ බං
    ඔය ක්රිකට් පෙන්නන චැනල් මෙහෙට අහුවුනේ නෑ
    ITN විතරයි ඒකත් හවස 4න් පස්සෙ

    3some ekakata wenna athi yakooo
    Uu cuck wenna athi..
    ඔය කලු බරි ගෑනියෙකුට ගහන්න ඔච්චර සල්ලියක් වියදම් කරන්නෙ මොකටද බං

    Aniwa, matath ekek wada denawa lamai 2nnek innawa beheth ganna widiyak na kiyala...api uta lamai hadanna kiwwa wage :LOL:
    පංසලකට ගිහින් දාලද දැන්
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    එක්කෝ ඉන්ෂුරන්ස්,
    එක්කෝ ණය,
    එහෙමත් නැත්නම් ස්පොන්සර් එකක් ඉල්ලගෙන.
     

    nidarsha91

    Well-known member
  • බැන්කුවක හරි, පොළී කාරයෙකුගෙ හරි නොම්බරයක් දියන් අනිවා සල්ලි ඉල්ලගන්න පුළුවන් තැනක් කියල. හැබැයි කවුද මොකක්ද කියන්නෙ එපා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889
    113
    Noted Anuradhara pons.
    ඔය අනුරාධයා නෙවී බන්, ඔය වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. තඩිපොල්ලෙන්සැපදෙනවා කියන එකෙන් හිටපු මන්දමානසික ලෙඩා 🤭 🤭
     
    • Haha
    Reactions: planner123