ඇස් කණ්නාඩි කුට්ටමක් හදාගන්න උපදෙස් ඕනෙ කිරියනි 👓

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං කාලෙකට කලින් කණ්ණාඩියක් පාවිච්චි කළා. දැන් අවුරුදු එකොළහකට විතර කලින් ඒක හැදුවෙ. ඒකත් පෙනීමේ ලොකු අඩුවක් තිබිලා නෙමේ, ඇහේ වෙන කේස් එකකට දොස්තරට (ශාමින්ත අමරතුංග මතක විදියට) පෙන්නන්න ගියාම එයා කිව්වෙ දකුණු ඇහේ පෙනීම පොඩ්ඩක් මදි කැමතිනම් කණ්ණාඩියක් දාන්න කියලා. ඒ හදපු කන්නාඩිය අවුරුදු දෙකක් වගේ දැම්මා. පස්සේ පස්සේ මට ඒක ලොකුවට ඕනෙ උනේ නෑ. screen එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්නකොට සැරින් සැරේ පාවිච්චි කළා.

    ඇස් දෙකේ එහෙමට ලොකු අවුලක් නෑ මං හිතන්නේ. ගිය අවුරුද්දේ checkup එකක් කරද්දි මතක විදියට වම 6/6, දකුණ 9/6 වගේ තිබ්බෙ. ඒත් දැන් කාලෙක ඉඳන් screen එක දිහා බලාගෙන ඉන්න අමාරුයි. එහෙම ඉඳලා ඇස් අහකට ගත්තමත් හරි අමුතුයි. Daily 10-12 hrs screen එක දිහා බලාගෙන වැඩ කරනවා. මං අර පරණ කණ්නාඩිය එහෙම වැඩ කරද්දි පාවිච්චි කරා. ඒක දාගත්තම ඇස් දෙකට අමාරුවක් නෑ. ඒත් ඒක මේ ලඟදි නැති උනා. ඒ හින්දා දැන් අලුතින් කණ්නාඩියක් හදාගන්න ඕනෙ.

    මට තියෙන ප්‍රශ්න තමයි:
    1. මං ආපහු දොස්තර කෙනෙක්ගෙන්ම ඇස් දෙක චෙක් කරගන්න ඕනෙද? එහෙම නැත්තන් optometrist කෙනෙක් ගාවට ගියාම ඇතිද?

    2. එහෙම යනවා නම් හොඳ doc/ optometrist ලා කවුද ඉන්නෙ?

    3. මං හිතන් ඉන්නේ prescription එකක් අරන් ගිහින් පිටකොටුවෙන් වගේ හදාගන්න. ඒක අවුලක් නැද්ද?

    කණ්නාඩි දාන කිරියන් experience එක දාගෙන යන්.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,595
    113

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හොඳ දොස්තරලා කවුද ඉන්නෙ?

    කිරියෙ අපි දැනුවත්ව ඉන්නෙ එක දොස්තර කෙනයි. @AnuradhaRa කියල දත් ගලවන දොස්තර කෙනෙක්.

    උබේ වැඩේට හරියන කෙනෙක්ව දන්න අය උත්තර දෙයි. බම්ප්
     
    • Haha
    Reactions: AVES

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,408
    113
    35
    Spain
    දොස්තර කෙනෙක්ට පෙන්වන්න. නිකම්ම කණ්නාඩි ගන්නවට වඩා එක හොඳයි.
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    1. Kalekata passe hinda docekta pennna
    2. Danne ne, kwru hari kiyai
    3. Kotuwena frame eka witarak ganna, lens eka hoda thanakin hada ganna


    FYI: https://elakiri.com/threads/කණ්ණාඩි-දාන-මිට්ටෝ-අස්සට.2167101/
    ------ Post added on May 31, 2026 at 10:03 PM
    Thanks, මටත් හිතෙනවා එක පාර doc කෙනෙක් හම්බෙන එක හොඳයි කියලා. කලින් මං ඔය ත්‍රෙඩ් දෙක තුනක් බැලුවා. පිටකොටුවේ shops ගැන දැනගත්තේ ඒවගෙන්.

    දොස්තර කෙනෙක්ට පෙන්වන්න. නිකම්ම කණ්නාඩි ගන්නවට වඩා එක හොඳයි.
    මටත් කෙලින්ම doc කෙනෙක් ලඟට ගියානම් හොඳයි කියලා හිතෙනවා. හොඳ කෙනෙක්ව හොයා ගන්න ඕනෙ.

    HODA kannadi hadana thanakata giyanam un gawa check karana ewa okkoma thiyanawa.
    ඔව් bt එතනින් විතරක් චෙක් කරගත්තාම ඇතිද කියලයි මං ටිකක් දෙගිඩියාවෙන් ඉන්නේ.

    Bump
    ------ Post added on Jun 1, 2026 at 9:45 PM