අවුරුදු කියට වාගේද ඕවා කුලියට දෙන්නේදැනට ලක්ෂ පහලවක් තියන් ඉඩමක් ගන්න එක මුට රිසක් එකක්. කරන්න තියෙන්නේ අව්රුද්දක්, දෙකක් විතර ඉඩමක් කුලියට අරං කරලා බලන්න. අඩුවට ඉඩම් තියනව කුලියට ගන්න ඕන තරම් බන් දුර පැති වල.
අවුරුදු කියට වාගේද ඕවා කුලියට දෙන්නේදැනට ලක්ෂ පහලවක් තියන් ඉඩමක් ගන්න එක මුට රිසක් එකක්. කරන්න තියෙන්නේ අව්රුද්දක්, දෙකක් විතර ඉඩමක් කුලියට අරං කරලා බලන්න. අඩුවට ඉඩම් තියනව කුලියට ගන්න ඕන තරම් බන් දුර පැති වල.
Meka tamai matath hitune.Masa deka thunak hodata kala idapan oken
අවුරුද්ද, දෙක තුන වගේ තමයි. ගොඩක් වෙලාවට අව්රුද්දෙන් අව්රුද්ද අලුත් කරන් යනවා. අන්නාසි කරන උන් තමයි ගොඩක් ඉඩම් බද්දට ගන්නේ. පොල් වතු එහෙම.අවුරුදු කියට වාගේද ඕවා කුලියට දෙන්නේ
ෆුල් බොඩි මසාජ් එකකට 4000 ක් ගන්නවා, එතනින් 2000ක් තෙරපිස්ට් ට යනවා,
ඒකයි මම එක වෑඩකින් 2000 ක් ගානේ ගනන් හදලා තියෙන්නෙ,
තෙරපිස්ට් කෙනෙක් දවසට වැඩ 5ක් වත් කරනවා, ඒ කියන්නේ දවසේ ඉන්කම් එක 10,000 යි දවස් 25 ක් වැඩ කලොත් 250,000
සමහර කස්ටමර්ස්ලා මසාජ් එක සෑටිස් නම් වැඩිපුර සල්ලි දෙනවා, සාමාන්යෙන් කොහොමත් කෙල්ලට 1000 ක් දෙනවා එතන ඉදන් 5000 වෙනකල් කොහොමත් දෙනවා, තෙරපි කෙනෙක් වෑඩ හොදයි නම් ලක්ශ 3 ට වඩා හොයනවා,
80,000 දවසට හොයන අයත් ඉන්නවා, සාමන්යෙන් ජනවාරි පලවෙනිදා එහෙම ගොඩක් උන් එන්නේ ස්පා වලට තමන් කෑමතිම තෙරපි ගෙන් මසාජ් එකක් දාගෙන යන්න, එහෙම පලවෙනිදා ඇවිත් ලක්ස 2 දීපු අවස්තාත් තියේන්වා කෑමතිම තෙරපිස්ට් ට.
ස්පා පර්මිට් කියන එක එක තමයි ට්‍රේඩ් ලයිසන් එක කියලා දාලා තියෙන්නෙ ඒක 5,000 යි අවෘරුද්දට.
ඕනර් ආයුර්වේද කොර්ස් කරලා තියෙන්න ඕන නෑ, ඒ ආයුර්වේද ස්පා වල ශීරෝදාර, නස්න, වගේ ඒවා කරන තෑන් වලට.
cb bosa apita free nedaado karanna hithenwa sirwatama. kohomada kiyapan thwa ballana oni dewal. kello hoyaganne kohomada ban. unta tran karane kohomada ?
Good Bro. mata hithane meka denek ekathuwela agrement gahala invest karala karoth thawa gemen baya netuwa karanna puluwan.![]()
ado karanna hithenwa sirwatama. kohomada kiyapan thwa ballana oni dewal. kello hoyaganne kohomada ban. unta tran karane kohomada ?
Protection valata invest karanne nadda? Policiyata maasika deemanava nathivunoth keliya.
ස්පා එකට බඩු කෑලි හොයන්නෙ කොහොමද බන්? උබ ගෙනත් දෙනවද?![]()
![]()
Ohomma SPA eke wadata kello hoyaganna widiyath kiwwa nan watinawa
පළාතේ පොලිස් ලොක්කගේ ඉඳන් පාතාලයට වෙනකන් කප්පං ගෙවන එක කොහොමද බැලන්ස් කරන්නේ
ස්පා එකට වැඩ ගේන්නත් ලමයි ගේන්නත් එකම ක්‍රමේ ෆේස්බුක් ඇඩ් කැම්පෙන් වලින්,
වැඩ 10 ක් කියන්නේ නිකං පාරෙ යන උන් එන ගාන මම කිව්වෙ, එතනින් එහාට ඇඩ් ගැහුවා නම් මාසෙට ලක්ශෙක, වැඩ 25 කරන්න පුලුවන් දවසට.
එහෙනම් මාසෙට වියදම් ලක්ශයක් වැඩි වෙයි හැබැයි මාසෙ ඉන්කම් එක ලක්ශ 45 ක් තුනෙන්ම, අඩුම ලක්ශ 30 ක් ගොඩ,
සාමන්යෙන් පොලීසියට, පීඑචයිලට, ආර් ඕ ට, නගර සභාවට, ග්‍රාමෙට ජරාව දෙන්න වෙන්නෙ අපි හෙන නෝන්ජලයෙක් නම්.
ඕඅයිසී ලා එක්ක අඩියක් ගහන ලෙවල් එකේ මාසෙකට පාරක් පීඑචයි, ආර් ඕ එක්ක අඩියක් ගහලා ඉන්න පුලුවන් ලෙවල් එකේ ඉන්නවා නම් මොකෙක්වත් එන්නෙ නැ පෑත්ත පලාතේ, පොලිසියෙන් එනවා නම් ඕඅයිසී බාතෲම් එකට ගිහින් කෝල් එකක් ගහලා එන්නේ, මේ අපි එනවා, පිලිවෙලට ඉදපං කියලා..
කෙල්ලො හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ, අද කාලේ ඕනම කෙල්ලෙක් යන්නේ සල්ලි පස්සේ, කෙල්ලෙක්ට ලේසියෙන්ම හම්බ කරගන්න පුලුවන් රස්සාව මේක, ලංකාවෙ ඉන්ෆ්ලුවන්සර් ලා, රෝල් මොඩල් ලා. ගොඩක් උන් එක කාලෙක හරි ස්පා වල වෑඩ කරලා තියෙනවා, ස්පා වල වෑඩ කරන හෑම කෙල්ලෙක්ටම සීරියස් ලව්, බදින්න උන් ඉන්නවා,
සමහරු කොහේ හරි තෑනක පොඩි ජොබක් කරනවා කියලා. නොදන්න පෑත්තක ස්පා එකක වෑඩ කරනවා,
මම බලන ස්පා තිබ්බා, ටීවි චෑනල් වල අවෘදු කුමාරි උන උන්, ආදුනික නිලිය්යො, අයි ෆෝන් එකක් ගන්න, වාහනේ හිර උන ලීසින් වාරික ගෙවාගන්න, ඈවිත් මාසෙ දෙක වෑඩ කරලා යනවා.
හොදම කෙස් එක මේ දවස් වල ස්පා වේකන්සි ඈඩ් එකක් දෑම්මොත් එන්නෙම 18, 19 කෑලි, උන් කොහේ ජොබකට ගියත් පඩිය 20,30 නෙ හම්බ වෙන්නෙ,මේ ජොබ් එකේ ඒක එක දවසින් හොයන්න පුලුවන්, එක දවසක් වේකන්සි ඈඩ් එකක් ගැහුවම, දවසට කෙල්ලෝ 20 ,30 කතා කරනව එන්න අහලා,
ඊටත් වඩා ගොඩක් වෙලාවට යාලු වෙලා ඉන්න කොල්ලො, බෑදපු උන්ම තමයි ස්පා ඒකට දාල යන්නේ, උන්ට උනත් ආතල් එකේ ඉන්න පුලුවන්, රට ගියත් පඩි ලක්ශ එක හමාරයි, මේකෙ ලක්ශ 3 ගන්න පුලුවන් ඊසි,
explain bit more
example-therune naa bn. poddak pahdili krhanko
උබ බිස්නස් කරොත් නම් නන්නත්තාරයිමාසෙට 50,000 රෙන්ට් එකට බිල්ඩිමක් ගන්න, මාස 6ක කී මනී දෙන්න, 300,000
බී ආර් එක ගන්න 25,000
ට්‍රේඩ් ලයිසන්ස් එක 5,000
මසාජ් බෙඩ් 2 ක් හදාගන්න දෙකටම 50,000
ලෝශන් බිටල් එකක් ගන්න 5,000
රෙශප්ශන් ටේබල් එකයි පුටුවයි 15,000
බෝර්ඩ් එකට 15,000
ලයිට් වැල් වලට 5,000
රෙදි කෑලි 20 ක් 20,000
අනිත් සියලු වියදම් 60,000
එකතුව ලක්ශ 5යි.
මේ ස්පා එකක් දාන්න යන වියදම.
ලක්ශ 15 ට ස්පා 3 ක් දාන්න පුලුවන්,
එතනින් වියදම් උනේ ලක්ශ 6යි. අනිත් ලක්ශ 9 ම තියෙනවා කීමනීවල.
ස්පා එකට දවසට වැඩ 10 ක් ආවොත් එක ස්පා එකකින් දවසට එක වෑඩකින් 2,000 ගානේ 20,000 යි.
මාසෙට ලක්ශ ලක්ශ 6යි, එතනින් එක ලක්ශයක් රෙන්ට් බිල් ගෙවන්න අයින් කරොත් ලක්ශ 5ක්
එක ස්පා එකකින් ලක්ශ 5 ක්ලාබයි, ස්පා 3න් ලක්ශ 15 ක් ලාබයි එක මාසෙට.
පලවෙනි මාසෙන්වියදම් කරපු ලක්ශ 6 අයින් කරාම තව ලක්ශ 9 ක් ලාබයි.
දෙවනි මාසේ ඉදන් සම්පූර්න ලාබ දවසට වෑඩ 10 ක් කොහොමත් එනවනෙ, සාමන්යෙන් ලක්ශ 15 ක් වියදම් කරලා,
මාසෙට ලක්ස්ග 15 ගානේ හොයන්න පුලුවන් ලේසියෙන්ම,.
එහෙම නැ බං මගේ ජොබ් එකත් බිස්නස් කන්සල්ටින්ග් කරන එක,උබ බිස්නස් කරොත් නම් නන්නත්තාරයි
Kello kohenda hoyaganne banඑහෙම නැ බං මගේ ජොබ් එකත් බිස්නස් කන්සල්ටින්ග් කරන එක,
ඒ අස්සෙ තමයි මට ස්පා 3ක් බලන්න ආවේ, ඒක වෙනම බිස්නස් එකක්, නොදෑන නම් කරන්න බෑ,
පස්සෙ මමත් සම්ජෙක්ට් එක පොඩ්ඩක් ඉගෙන ගෙන,
මමත් ජොලියට ස්පා එකක් දෑම්මා ලක්ශ 3 වියදම් කරේ.. පලවෙනි මාසේ ඉන්කම් එක ලක්ශ 12 ක් තිබ්බා ඉන්කම් එක.
පස්සේ යාලුවො කේස් දෑම්මා, ඕවා රට්ටු දෑනගත්තොත් උබේ ජොබ් එකට හොද නෑ කියලා, පස්සෙ මාස 3 ඒක වෙන එකෙක්ට දුන්නා,
වෑඩිම දවසට වෑඩ 45 ක් ආපු දවසකුත් තිබ්බා, එදා ලාබේ තිබ්බා 90,000
එහෙම නැ බං මගේ ජොබ් එකත් බිස්නස් කන්සල්ටින්ග් කරන එක,
ඒ අස්සෙ තමයි මට ස්පා 3ක් බලන්න ආවේ, ඒක වෙනම බිස්නස් එකක්, නොදෑන නම් කරන්න බෑ,
පස්සෙ මමත් සම්ජෙක්ට් එක පොඩ්ඩක් ඉගෙන ගෙන,
මමත් ජොලියට ස්පා එකක් දෑම්මා ලක්ශ 3 වියදම් කරේ.. පලවෙනි මාසේ ඉන්කම් එක ලක්ශ 12 ක් තිබ්බා ඉන්කම් එක.
පස්සේ යාලුවො කේස් දෑම්මා, ඕවා රට්ටු දෑනගත්තොත් උබේ ජොබ් එකට හොද නෑ කියලා, පස්සෙ මාස 3 ඒක වෙන එකෙක්ට දුන්නා,
වෑඩිම දවසට වෑඩ 45 ක් ආපු දවසකුත් තිබ්බා, එදා ලාබේ තිබ්බා 90,000


