මගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි මගේ සහෝදරයත් ඊශ්‍රායල් ප්‍රහාරවලින් මැරිලා ගියා.. මට දැන් ඉන්නේ මගේ නැන්දා විතරයි.. මම ඉන්නේ ගාසාතීරයේ.. ඇමරිකන්කාරයා එක්දාස් නවසිය හතලිස් ගණන් වල පලස්තීනය විනාශ කරලා යුදෙව්වන්ගේ නිජබිම කියලා ඊශ්‍රායලය කියලා රටක් පිහිටෙව්වා කියලා මගේ සීයා ගිය අවුරුද්දේ මැරෙන්න කලින් කිව්වා මට මතකයි.අපේ කෝටි ගණන් දේපල තිබ්බේ එහේ... අපි වගා කලේ එහේ...මම වගේ පලස්තීන වැසියන් ගාසාතීරේ සහ බටහිර ඉවුරේ කොටු උනා.. අපිට කන්න බොන්න ලයිට් වතුර ඔක්කොම ලැබෙන්නේ ඊශ්‍රායලයෙන්.. ඇත්තටම මේක එලිමහන් සිරකඳවුරක්..නිකන් හරියට අපිව මරලා දාන්න බැරි කමට තියන් ඉන්නවා වගේ.. මම වගේ ගොඩක් තරුණයන්ට මෙහෙ ජොබ් නෑ.. අපිව කිසිම රටකින් බාර ගන්නෙත් නෑ. ආර්ථික දුශ්කරතා නිසා මම ඉස්කෝලේ ගියේ පහවසරට විතරයි.. අපිට ඊශ්‍රායලයේ ජොබ් දෙන්නෙත් නෑ.. ඊජිප්තුවේ ජොබ් දෙන්නෙත් නෑ.. අපිට ඊශ්‍රායලයට යන්නත් බෑ ලොකු වැටක් ගහලා.. අපිව කිසිම මුස්ලිම් රටකින් බාර ගන්නෙත් නෑ.. මද්යදරණී සාගරයෙන් යූරෝපෙට පනින්න ගිහින් බෝට්ටු පෙරලිලා මගේ යාලුවෝ ගොඩක් මළා..අතලොස්සක් ප්‍රංශේට පැන ගත්තා..
මගේ සීයා මැරෙන්න කලින් කිව්වේ "පුතේ .. ඊශ්‍රායලය විනාශ කරලා දාපන්. " කියලා..එයාගේ ඉල්ලීම උනේ එච්චරයි..ඒක ගිය අවුරුද්දේ ඉඳන් මගේ හදවතේ රැව් දෙනවා..යුදෙව්වෝ අපේ ඉඩම් වලින් හම්බ කරලා සංවර්ධිත රටක් වෙද්දි උන් හදපු වැටට හේත්තු වෙලා ඊශ්‍රායලය දිහා බලාගෙන හිටපු අපේ සීයා සුසුම්ලන හුස්ම පොද ඒ කාලේ පොඩි එකෙක් වෙච්ච මගේ ඔලුවේ වැදුන හැටි මට තාම මතකයි.. අපිට කිසිම රටකින් සපෝර්ට් එකක් නෑ..UN එක අපිට වෙනම රටක් හදන්න හැදුවත් පාහර ඇමරිකානුවන් සහ යුදෙව්වන් ඒකට කැමති නෑ..දෙයියනේ අපිත් මිනිස්සු.. අපිත් ආසයි බිස්නස් එකක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න.. අපි එලි මහන් සිරකඳවුරක ජීවත් වෙන බල්ලෝ නෙමේ..
අපිට රටක් එපා..උබලාගේ ජෙරුසලම උඹලාම තියාගනිල්ලා.. අඩුම තරමින් අපිට රස්සාවක් කරගන්න ඉඩ දීපල්ලා..සල්ලි ටිකක් හම්බකරගන්න ඉඩ දීපල්ලා..මේ හිඟන ජීවිතේට කවදද මම තිත තියන්නේ ? මොකක්ද මම මේ ගෙවන ජීවිතේ තේරුම.. යුදෙව්වන්ට අපිට සලකන්න බැරිනම් අපිට අපේ ආණ්ඩුවක් හදාගෙන අපේම රටක ජීවත් වෙන්න ඉඩදීපල්ලා..
මම මේවා කල්පනා කර කර හිටියේ මධ්යදරණි මුහුද දිහා බලා ගෙන අයිස් පාරකුත් ගගහා.. අපේ දුක නිවන එකම සම්පත මේ මත්ද්‍රව්‍ය විතරයි...ඔය අතරේ තමයි හමීඩ් මාව හම්බෙන්න ආවේ.. හමීඩ් කියන්නේ හමාස් සංවිධානයේ වැඩ කරන කෙනෙක්.. හමීඩ් මධ්‍යදරනී සාගරයෙන් හොරෙන් ඊශ්‍රායලයට බිං ගෙයකින් ඇතුලු වෙලා සිරියාවේ සපෝර්ට් එකෙන් ඉරානයට ගිය කෙනෙක්.. හමීඩ්ට දැන් සරුයි.. හමාස් එකෙන් ඌට හොඳට සලකනවා.. දැනටමත් ගෑනු 3ක් විතර බැඳලා ලමයිම 10ක් හමීඩ්ට ඉන්නවා.. හමීඩ් කිව්වා හමාස් එකෙන් ලොකු ගේමක් ඊශ්‍රායලයට දෙන්න යනවා කියලා.. හමාස් එකට බැඳුනොත් ජීවිතේ ගොඩ කිව්වා. ඊශ්‍රායලයට විනාස කරන්න ඉරානයත් දැන් සපෝර්ට් නිසා බය වෙන්න එපා කිව්වා.. ඉස්සරහට ඊශ්‍රායලයෙ ආණ්ඩු හදන්නේ හමාස් එක කිව්වා.. මගේ දෙමව්පියෝයි සහෝදරයයි මරපු පලිය ගනින් කිව්වා හරි පිරිමියෙක්නම්..
මටත් තෙරුනා මගේ දුප්පත් නැන්දාත් එක්ක මම මේ ගෙවන ජීවිතේ තේරුම මොකක්ද කියලා.එයා ටික කාලෙකින් මැරිලා යයි..ඊට පස්සේ මම තනිවෙනවා...මම හමාස් එකට බැඳුනා.. සෙනසුරාදා තමයි දවස.. අපිට රොකට් 7000ක් විතර ඊශ්‍රායලයට යවන්න පුලුවන් උනා.. අපිට ඊශ්‍රායලය මෙල්ල කරන්න පුලුවන් වෙන්නේ උන්ගේ එවුන් ප්‍රාණ ඇපයට ගත්තොත් විතරයි කියලා මගේ ලොක්කා කිව්වා.. ඒ නිසා වැට බිඳගෙන උන්ව ගාසා තීරයට අරන් එන මෙහෙයුමට මටත් තුවක්කුවක් දීලා යැව්වා..
මගේ ජිප් එක ගියේ නෝවාද මොකක්ද කියලා තියන පාටියකට..එකේ ඊශ්‍රායල් කාරයෝ නට නට හිටියේ.. අපි උන්ව ගාසා තීරයට අරන් යන්න හැදුවත් වැඩේ ටිකක් ගැස්සුනා.. උන්ගේ පිඟන් කෝප්ප පුටු මේස ප්‍රහාර වලට ලක්වෙච්ච හමීඩ් උන්ට වෙඩි තියාගෙන යන්න පටන් ගත්තා.. එකින් එකා බිම වැටෙන දර්ශනෙන් මම බය උනා.. මාව දැක්ක හමීඩ්.. " මොනාද බලාගෙන ඉන්නේ ..උබේ අම්ම තාත්තා මරපු පලිය ගනින් මිනිහෝ .." කියලා කිව්වා. ඒත් මට වෙඩි තියන්න හිතුනේ නෑ..මේත් අපි වගේ මිනිස්සු නේද කියලා මට හිතුනා...යුදෙව්වන් මරන්න අපිට ට්‍රේනින් එකක්දීලා තිබුනත් උන් මෙහෙම මැරෙද්දි මට මහා කලකිරීමක් දැනුනා.. ඔය අතරේ අපේ ජිප් එකේ වෝකි ටොකි පාවිච්චි කරපු සගයා අපිට කිව්වා Dar ul Ain කියන ගාසාතීරේ මහල් නිවාසේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් බිමටම කුඩු පට්ටම් වෙලා එකෙක්වත් බේරිලා නෑ කියලා.. දෙයියනේ එකේ තමයි මායි අනාථ වෙච්ච නැන්දයි හිටපු දුප්පත් ගෙදර තිබ්බේ.. මගේ රෝසි කියන පූස් පැටියයි නැන්දයි විතරයි එතන ඒ වෙලාවේ හිටියේ .. මගේ ඇඟ සීතලවෙලා ගියා.. දැන් මට නැතිවෙන්න තියෙන්නේ මොකක්ද දෙයියනේ..
අල්ලාහ් හු අක්බර්...///
මගේ අතේ තිබ්බ තුවක්කුව මටත් නොදැනී ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.. මම ඔය යුදෙව්වෝ කියන ජාතිය කීතු කීතු කරලා දානවා..මගේ වෙඩි පාරවල් වලින් බාල මහලු තරුණ ගෑනු පිරිමි වෙඩිකාගෙන බිම වැටුනා.. එක ගෙදරකට රින්ගුවම එකේ මගේ නැන්දගේ වයසේ වගේ කලු හමක් තියන ගෑනියෙක් හිටියා.ඒකි කැමති උනේ නෑ අපිත් එක්ක එන්න.. මම ඒකිට වෙඩි තියන්න හැදුවම ඒකි.. "Don't shoot me.. I'm a shii lanken "ද මොකක්ද කියලා කිව්වා. මට ඒවා දැන් අදාල නෑ.. මම ඒකිට වෙඩි තියාගෙන තියාගෙන ගියා.. යුදෙව්වන්ට සේවය කරන මොන පරයත් මට එකයි දැන්..ඉතින් මම ත්‍රස්ථවාදියෙක් උනා.. මම යුදෙව්වෝ ඔක්කොම මරාගෙන මැරෙනවා..
ඉතින් මම වැරදිද ?
( මෙය මෙතෙක් දක්වා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කල සත්‍ය සිදුවීම් අලලා පලස්තීනුවන්ට හෙන ඉල්ලන elakiri ලාංකිකයන් සඳහා සකස් කල උපකල්පිත ප්රබන්ධයකි .. )