වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    පදින වාහනේ අනුව තමයි කුලේ තීරනය වෙන්නේ. කිරියට ඇවිල්ලා ඕකවත් දන්නේ නැද්ද තාම :rolleyes2: 🤌 🤌
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,236
    4,510
    113
    36
    පදින වාහනේ අනුව තමයි කුලේ තීරනය වෙන්නේ. කිරියට ඇවිල්ලා ඕකවත් දන්නේ නැද්ද තාම :rolleyes2: 🤌 🤌
    එක එකාට ඕන විදියට ජීවත් වෙන එක නම් මෝඩ වැඩක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,787
    31,590
    113
    Bike එකට ජැකට් එකක් අරන්, shoes දාලා යන්න පුරුදු උනා දවසේ ඉඳල, කාර් එකේ යන එකට වඩා bike එකේ යන එක ආතල් කියලා හිතෙනවා

    මම ගෙදර ඉඳන් වැඩ කරන නිසා කොහේවත් යැවෙන්නේ ත් නෑ... ගමනක් යනවනම් rent එකට අරන් ගියා නම් ඉවරයි

    මහා මෝඩ වැඩක් කළේ කියලා හිතෙනවා

    ඉස්සරහට වාහන import ban කළොත් විකුණලා දාන්න හිතෙනවා දැන් නම්
    Rata gaya yanu, athin kala harak balimaki
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,236
    4,510
    113
    36
    Rata gaya yanu, athin kala harak balimaki
    ලංකාවේ මේක ඇත්තක් තමයි බං middle class අපි වගේ එවුන් ට

    මම ඉපදුනේ කටු මැටි පැලක.. ඒ පොඩි කාලේ මීට වඩා සන්තෝසෙන් හිටියා :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,787
    31,590
    113
    ලංකාවේ මේක ඇත්තක් තමයි බං middle class අපි වගේ එවුන් ට

    මම ඉපදුනේ කටු මැටි පැලක.. ඒ පොඩි කාලේ මීට වඩා සන්තෝසෙන් හිටියා :)
    Minissu jiwitha sankirna karagaththa, dan rallata ekata eka karala naththatama nathi wenawa...
    Mewa dakiddi aththatama kala kirenawa thamai boruwak nadaththu karanna minissu mara widiyata dangalanne...
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,236
    4,510
    113
    36
    Minissu jiwitha sankirna karagaththa, dan rallata ekata eka karala naththatama nathi wenawa...
    Mewa dakiddi aththatama kala kirenawa thamai boruwak nadaththu karanna minissu mara widiyata dangalanne...
    මිනිස්සු බහුතරයක් වාහන ගන්නේ ඉතින් ඒක හේතුවක් තමා පොදු ප්‍රවාහනය කුඩු කාරයන්ට ගිහින් තිබීම
     
    • Like
    Reactions: windows_ubuntu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,787
    31,590
    113
    මිනිස්සු බහුතරයක් වාහන ගන්නේ ඉතින් ඒක හේතුවක් තමා පොදු ප්‍රවාහනය කුඩු කාරයන්ට ගිහින් තිබීම
    Itath wada ekata eka kirima Lol
    Kanna nathath, gewanna hari roda hatha ganna epai allapu gedara ekata return eka denna Lol
    Onna ohoma one to one karana samajayak wela meka Lol
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,236
    4,510
    113
    36
    Itath wada ekata eka kirima Lol
    Kanna nathath, gewanna hari roda hatha ganna epai allapu gedara ekata return eka denna Lol
    Onna ohoma one to one karana samajayak wela meka Lol
    මම නම් ගත්තේ වාහන එලවන්න ආස නිසා
    බස් ලොරි පවා එලවන්න ආසයි

    ඒත් මේ හුණ්ඩුවේ පාරවල් වල හරක් එක්ක ගිහිල්ලා ඒ ආසාව නැහැ දැන්
     
    • Like
    Reactions: jhnnwp

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,025
    113
    tracing Geo-location.. ... ...
    වෙලාවකට ඔහොම හිතෙනවා..
    ඒත් වාහනේ මොකක්හරි වෙලා garage දාපු දවසට අපරාදේ වාහන දෙකක් නැත්තේ කියලා හිතෙනවා..
    ඔන්නොකයි ප්‍රශ්නේ..
     
    • Like
    Reactions: windows_ubuntu

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    ra 12 ta pandara 1ta withara family eke kenukata chest pain ekak or wena ER yanna case ekak awoth thamage vehicle eke value eka therei.

    bike eka athal ekata thiya ganna, vehicle ekath thiya ganna.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    bike eke risk eka okkotama wada wedi, kakul kadagena sadakal dukwidina level eke indan marena level ekata wenakan tiyanawa

    car happenne natte naha habai impact eka sahenna adui
     
    • Like
    Reactions: Ldy

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Ithin bn dan kade yanna Town yanna bike 🏍 eke thama. Relation gewal wala yanna party yanna car 🚗.
     
    • Like
    Reactions: Ldy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,570
    24,585
    113
    Fantasy
    2 ම තියාගනින්.
    කාර් එක විකුනලා හදිසියෙ ගමනක් යන්ඩ ඕනෙ උනාම රෙන්ට් කරනවා , pickme , uber යනවා කියන එවා හොඳයි වාහනේ අගේ තේරෙනකන්.
    නිකමට වැස්ස දවසක බලපම්කො pickme uber මොන vehicle category එකද available කියලා.
    අනික ගමනක් යද්දි හිතු හිතු තැන්වල නවත්ත නවත්ත යන්ඩත් බෑනේ බන්. පුලුවන් උනත් brain එකෙන්ම ඒකට restrictions වැදිලා ඉවරයි.


    Wash krana eka Service karana eka kollo aasawen karana dewalne. Ubath aasa weyan. Girl friend kiyla hithala balaaganin eka ekaata arinna denne nethuwa
     
    • Like
    Reactions: Ldy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,225
    5,903
    113
    Galaha
    වාහනයක් තියෙන එක හොඳ නෑ කියන එකෙක් දැක්කමයි. බස්වල යද්දි ගෑනුන්ගෙ කොන්ඩා කටෙත් එක්ක යද්දි උබට ආතල්ද බං. හොඳ වාහනයක් පාරට දාන්න බයයි තමයි පිස්සු හුකන්නෙක් ඇවිල්ල ඇරල යයි කියල. මගේ මේ මෑතකදි ගලක් ඇවිල්ල a piller එකේ වැදිල තිබ්බා අඟලක් එහාට උනානම් වීදුරුවක් දාන්න වෙනවා.
     

    Daws

    Active member
  • Nov 27, 2025
    216
    190
    43
    Colombo
    mama nam wahanayak ganna hetu mewa. Bike license gatte na. license natuwa padala tiyenawa.

    1. Gedara ayawa, yaluwo dagena yanna puluwan weema.
    2. Podu pravahana wala godak yanne pahala matteme ewun nisa, un ekka yanna kamathi nati eka. (bus wala smell eka, chora sindu, duma, kagahana eka, etc)
    3. raakata hadissiyak unoth rent car, pickme wala hospital ekakatawath yanna bari nisa.
    4. mata one welawata one tanaka yanna puluwan ac dagena cool eke.
    5. hoda wahanayak tiyeddi tanakata yaddi piliganeema wadiy, eka samahara welawata wadagath wenawa.
    6. Bike walin tiyena anathuru wadi eka. godak accident walin marenne, abaditha wenna bike wala giyapu aya.
     
    • Like
    Reactions: Ldy