නිකන් තියෙන පුකේ ටිංකිරි ගාගන්නෙපා

gehanl

Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

    ⚪ හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට.කොහොමත් එපා..

    ⚪ “මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..

    ⚪ Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..

    ⚪ මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...

    ⚪ බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...

    ⚪ නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...

    ⚪ ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..

    ⚪ සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..

    උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹ ගිහිල්ලා නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබ අනුරාධ වගේ ඉදල ලගදි රිටලින් බීල ගෙදරින් එලියට බහින්න ගත්ත එකෙක් නේද.

    බස් එකේ දොරලග සීට් එකේ ඉදන් පෝන් එක ඔබ ඔබ ඉන්න එපා කියන එකත් ලිස්ට් එකට දාගනින්.
     
    • Haha
    Reactions: gehanl

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අන්තිමට වෙන්නෙ ඇත්තටම උදවු ඕන මිනිහටවත් චාන්ස් එකක් නැති වෙන එක
    Scared Dog GIF by MOODMAN
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    ⚪ සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..

    පොලිසියෙ ආමි එකෙ ලෝක අන්ඩයෝ ඉන්නෙ. දවසක් (2015 )මාලබෙ Stand එකෙදි ආමි එකෙ ඩයල් එකක් මගෙන් ප්‍රශ්න කරන්න හැදුවා. මන් ඇහුව තමුසෙ කවුද කියල පොර ඊටපස්සෙ අයිඩී එක පෙන්නුව.

    මන් ඇහුව මොකටද ප්‍රශ්න කරන්නෙ කියල. පොර කියනව අපි මෙ දවස් වල මෙ හැම තැනම චෙක් කරනවලු. පොර මගෙ ඇහුවෙ

    මගෙ ගෙවල් කොහෙඩ
    මන් ගනු දෙනු කරන බැන්කුව
    පොතෙ කියක් තියෙනවද
    අම්මල ගනුදෙනු කරන බැන්කුව

    මම දුන්නා පච ටිකක් පොරට හික් ගැවෙන්න. අහන අහන එකට කිව්වෙ බැන්කු නෑ සල්ලි නෑ . ගේ තියෙන තැන්ටත් අම්බ පචයක් ගැහුවා මාලබෙ උඩවත්ත පාරෙ කියල

    ඊට පස්සෙ මගෙ අයි ඩී එක ඉල්ලුව බලන්න. මම කිවෙ ගෙනාවෙ නැ කියල. පොරට බලෙන් චෙක් කරන්නත් බැ බස් ස්ටැන්ඩ් එකෙ. අන්තිමෙ ගූ වෙලා හරි මල්ලි කියල ගියා
    ------ Post added on Sep 12, 2025 at 2:29 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹලා කතා වෙන්නෙ මොන කොළඹ ගැනද බන්???

    කොළඹ එවුන් කියපල්ලකො. උඹලට ඔය අත්දැකීම් එකක්වත් තියෙනවද කියලා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    කොළඹ එවුන් කියපල්ලකො. උඹලට ඔය අත්දැකීම් එකක්වත් තියෙනවද කියලා
    මන් කොලබ නෙමෙයි හැබැයි කාලයක් කොලබ හිටියා. අන්තිම එක ඇරෙන්න අනික් එකකව්ත් සෙට් වෙලා නෑ. හැබැයි පොන්නයො ඇගට එන්න ඇවිල්ල තියෙනවා :lol:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මන් කොලබ නෙමෙයි හැබැයි කාලයක් කොලබ හිටියා. අන්තිම එක ඇරෙන්න අනික් එකකව්ත් සෙට් වෙලා නෑ. හැබැයි පොන්නයො ඇගට එන්න ඇවිල්ල තියෙනවා :lol:

    එකෙකුට දුන්න පයින් දවසක්.
     
    • Haha
    Reactions: Nidarshana_k

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    Purse natiwela gedara yanna kiyala salli illano. Policiyata gihin kiyanna udawu karai kiuwama tada weno 🥹
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අන්තිමට වෙන්නෙ ඇත්තටම උදවු ඕන මිනිහටවත් චාන්ස් එකක් නැති වෙන එක
    තොත් බොරුවට හැම තිස්සෙම මැරෙන්න හදන්නේ. ඇත්තටම උදවු ඕන එකටත් උදවු කරන්නේ නැ තෝ වගේ උන් නිසා..
     
    • Haha
    Reactions: INCORRECT